IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘කමිටුවට අවිශ්වාසයේ ලේබලය අලවලා‘

ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කර ඇය වැරදි කාරිය බවට තීන්දු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් හත් දෙනා ස්වාධීන අය නොවේයැයි මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රකාශ කිරීම ගැන කමිටු සාමාජිකයන් කියන්නේ කිමෙක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි. ‘ඔවුනට ජනපති විසින් අලවා තිබෙන ලේබලය ගැන ඔවුන් දැන් කුමක් කියන්නේද? ඔවුන් පාවාදීමකට ලක්වී තිබේ. අපට ඔවුන් ගැන කණගාටුයි. ඔවුන් දිවා රෑ නොබලා කඩේ ගියා. දෝෂාභියෝගය යළි විමසීමට ස්වාධීන කමිටුවක් පත් කිරීමට යාම දෝෂාභියෝග නාඩගමේ තවත් දිගුවක් පමණයි. ‘



අදහස් (0)

‘කමිටුවට අවිශ්වාසයේ ලේබලය අලවලා‘

අනුර Wednesday, 12 December 2012 06:33 PM

දැන් වෙන වැඩ හිතා ගන්න වත් බැහැ (දී)

:       0       0

හේරත් Wednesday, 12 December 2012 06:38 PM

ආඩි හත් දෙනාගේ කැද හැළියේ කතාව අපි පුංචි කාලේ ඇහුවා මතකයි. (නි)

:       0       0

උද්දිකා Thursday, 13 December 2012 10:50 AM

එදා පාර්ලිමේන්තුවේදි කිව්වේ අගවිනිසුරුවරිය ගැන හොයන්න ඕන නැහැ කියලා එන්.එස්.බී ගණු දෙනුව ගැන.දැං මොකද ඒ ගැන කතා කරන්නේ... 88/89 වැඩ වගේ තමා මෙයාලා තාම කියවන්නේ..!(නු)

:       0       0

බොනී Wednesday, 12 December 2012 07:22 PM

දැන් අපේ නීතිඥ මහත්වරුන්ට තියෙන්නේ කමිටුවේ හත් දෙනාට විරුද්ධව නීතියේ පිහිට පතන එකයි. (නි)

:       0       0

ආනන්ද Wednesday, 12 December 2012 09:50 PM

දැන් ඉහළින්ම දෝෂාභියෝගයට ලක්වෙලා තියෙන්නේ කමිටුව... (නි)

:       0       0

තිලක් Wednesday, 12 December 2012 10:10 PM

දැන් හොදයිද? (නි)

:       0       0

කිර්ති Wednesday, 12 December 2012 10:08 PM

එහෙම නොවෙන්න වගබලා ගන්න ඕනේ (දී)

:       0       0

අජිත් Thursday, 13 December 2012 11:59 AM

ඇරඹුමම කදුලක් වෙලා (දී)

:       0       0

අජිත් Wednesday, 12 December 2012 03:24 PM

අහෝ ඛේදයකි! (නි)

:       0       0

අචිනි Wednesday, 12 December 2012 03:27 PM

ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ... (නි)

:       0       0

රොහාන් Wednesday, 12 December 2012 03:28 PM

කොරහේ කිඹුලා පෙන්නනවා වගේ වැඩක් නේද මේක? (නි)

:       0       0

දිලන්ක Wednesday, 12 December 2012 03:28 PM

නියම කතාව... (නි)

:       0       0

සුනිල් Thursday, 13 December 2012 02:51 AM

රොහාන්, සරත්, අපිට ඕනෑ සාධාරණ විමර්ශනයක්. (නි)

:       0       0

සුමිත් Wednesday, 12 December 2012 03:32 PM

කොහෙන්හරි කොනක් අල්ලගන්නවා වගෙයි. (නි)

:       0       0

කමල් Wednesday, 12 December 2012 03:33 PM

කයිවාරු කාරයින්ට මේවා හොද මාතෘකා වේවි. (නි)

:       0       0

චානක Wednesday, 12 December 2012 03:33 PM

දැන් ඉතිං ඉදීවි කසාය බීපු ගොළුවන් වගේ. (නි)

:       0       0

දේශප්‍රිය Wednesday, 12 December 2012 03:42 PM

එක අධිකරණයකින් වැරදිකරු වුණ කෙනෙක් තව අධිකරණයකින් නිවැරදිකරු වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (නි)

:       0       0

සුනිත් Wednesday, 12 December 2012 03:43 PM

ජනතාවට ඉදිරියේ ලැබෙන්නේ අන්ත පරාජයකි. (නි)

:       0       0

සමන්ත Wednesday, 12 December 2012 03:47 PM

අනුර මහත්තයා හරි. එහි යම් තර්කයක් ඇත. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 13 December 2012 03:42 AM

ඉදිරියට අපි "අර හත් දෙනාගේ වැඩේ වගෙයි" කියලා කියමනක් හදමු. (නි)

:       0       0

රත්න Wednesday, 12 December 2012 03:51 PM

කඩ-යීම් ප්‍රශ්නයක්, දෙන්න බලන්න ලෙස්සලා යන්නේ නැති උත්තරයක්! (නි)

:       0       0

සරත් Wednesday, 12 December 2012 03:51 PM

අපිට ආසයි නාඩගම් බලන්න. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 13 December 2012 04:48 AM

හැම දෙනෙක්ම ටික කාලයකට රවටන්න පුළුවන්. ටික දෙනෙක් හැමදාමත් රවටන්න පුළුවන්. ඒත් හැම දෙනාම හැමදාම රවටන්න බැහැ. ඒකයි දැන් වේගන යන්නේ. (නි)

:       0       0

ජයරංග Wednesday, 12 December 2012 03:53 PM

අත්සන් කළ 117 ජනාධිපතිතුමා හිටියද නෑනේ.. කමිටුවට හිටියද නෑනේ..(නු)

:       0       0

නදුනි Wednesday, 12 December 2012 04:00 PM

කොහොමත් පාවාදීම්වලට මෙයාලා ප්‍රසිද්ධයිනෙ..!(නු)

:       0       0

මධු Wednesday, 12 December 2012 04:07 PM

ජනතාව නම් ඕක අලවලා හුගක් කල්. (නි)

:       0       0

ජීවන්ත Wednesday, 12 December 2012 04:10 PM

දැන් "අර හත්දෙනා " කියන්නේ මොකක්ද? (නි)

:       0       0

වරුණ Thursday, 13 December 2012 07:32 AM

සියල්ලන්ම රූකඩ වගේ අපිට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ගුණරත්න Wednesday, 12 December 2012 04:11 PM

දැන්නේ මම දන්නේ මේකේ අලුත්ම තත්ත්වය. (නි)

:       0       0

විභූති Wednesday, 12 December 2012 04:13 PM

මදෑ දිවා රෑ නොබලා මහන්සි වුණා...? (නි)

:       0       0

සිල්වා Wednesday, 12 December 2012 04:08 PM

කමිටුව අපවිත්‍ර වුණේ පටන්ගන්නත් කලින්. (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 12 December 2012 04:14 PM

තවත් දිගුවක් පමණයි(නු)

:       0       0

චූලා Wednesday, 12 December 2012 04:09 PM

මම නම් ඔය කමිටුවේ අයගේ සුදුසුකම් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්නේ නැහැ. (නි)

:       0       0

කපිල් Wednesday, 12 December 2012 04:15 PM

හොද පටළැවිල්ලක්... (නි)

:       0       0

අමිල Wednesday, 12 December 2012 04:14 PM

අපේ ලොක්කො නම් කපටි නෑ පොඩ්ඩක් වත්

:       0       0

මාලක Thursday, 13 December 2012 08:32 AM

එම හත් දෙනාට විරුද්ධව වෙනම නඩුවක් ගොනු කළ යුතුයි. (නි)

:       0       0

තුසිත Wednesday, 12 December 2012 04:35 PM

දැන් තමයි තේරෙන්නේ කුම්බලා මාලු කාපු බළලාගේ කතාව පැරැණ්නන් කියලා තියෙන්නේ කට තහනවට නෙමෙයි කියලා. (නි)

:       0       0

සමන්ත Wednesday, 12 December 2012 04:39 PM

අනේ අප්පේ! කමිටුවට වෙච්ච දෙයක්? (නි)

:       0       0

සිසිර Wednesday, 12 December 2012 04:43 PM

බලමු. එයාලට බෙදන්නේ මොන හැන්දෙන්ද කියලා. (නි)

:       0       0

දයාන් Wednesday, 12 December 2012 04:52 PM

අයියෝ සල්ලි

:       0       0

අප්පෝ Wednesday, 12 December 2012 05:06 PM

නිතිය රකින්න හැමෝම කටයුතු කරන්න (දී)

:       0       0

නව්ෂාඩ් Wednesday, 12 December 2012 05:15 PM

අගක් මුලක් නොදැන වැඩ කරන්න යන කාට කාටත් මේවා හොද පාඩම්. (නි)

:       0       0

සුජීව Wednesday, 12 December 2012 05:30 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 12 December 2012 05:56 PM

පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු ගැන සැහීමකට පත්විය නොහැකි බව දැන් කියන්නේ ජනපතිතුමාමය. අපි ඕක කලින් කියනකොට අපි වැරදියි කියපු අය දැන් කියන්නේ මොනවද කියා දැනගන්න සතුටුයි. කොහොම වුණත් රෑ නිදි නොබලා තදියමේ හදා පෙන්වූ වාර්තාව පවු ! ඊළඟට එන කමිටු වලට මේවා පාඩම්. (නි)

:       0       0

සුමනා මානවඩුව Wednesday, 12 December 2012 06:16 PM

ගලේ පහරපු බළලා වගේ ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 106 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 79 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1650 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 690 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1609 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1288 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site