පසුගියදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමු තිබිණ. මෙම දිනය පිළිබඳව ඇති වැදගත්කම දැන හෝ නොදැන කිම් කාර්ඩිෂන් කරනු ලැබූ කාර්යය පිළිබඳව බොහෝදෙනාගේ විවේචනයට ලක් වූහ. එයට හේතු වූයේ කාන්තා දිනය වෙනුවෙන් ඇය තමාගේ නිරුවත් ඡායාරූපයක් ට්විටර් ගිණුමේ සහ ෆේස්බුක් ගිණුමේ පළ කිරීමයි. මේ පිළිබඳව බොහෝදෙනාගේ විවේචන හිමිවූයේ ඇය එම ඡායාරූපය කාන්තා දිනය වෙනුවෙන් පළ කර නිසා බව කියවේ. කෙසේවුවත් ඇතැම් දෙනා කියා සිටියේ කිම් කාර්ඩිෂන් සෑම දෙයක්ම සඳහා අලුත් දෙයක් ඉදිරිපත් කරන නිසා කාන්තා දිනයටත් නව මුහුණුවරක් ලබා දුන් බවයි.
ඇයගේ මෙම ක්‍රියාව හේතුවෙන් ඇයට නඩු පැවරීමට සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වයි. කාන්තා සංවිධානයක් විසින් මෙම තීරණය ගෙන ඇති බවත්, ඉදිරියේදී ඒ සඳහා නෛතික ක්‍රියාමාර්ගය ගන්නා බවට මෙම විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිම්ට වැඩ වරදින ලකුණු