13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැමති පෙට්ටියක් හදා දෙයි
ශාන් Wednesday, 02 January 2013 03:41 PM
මුස්ලිම් කට්ටිය තමයි නියම මිනිස්සු. හැමදෙනාටම සළකන්නේ එකම විදියට. (නි)
ශාන්ති Wednesday, 02 January 2013 03:58 PM
නියමයි (ස)
චන්ද්‍රා Wednesday, 02 January 2013 04:06 PM
බුදුදහම අනුව මේ විකාර මොනවටද? (ස)
සෝභිත හිමි Thursday, 03 January 2013 09:55 AM
නිකම්ම ගියත් ප්‍රශ්නයක් නෑ (ස)
ආනන්ද Wednesday, 02 January 2013 08:11 PM
බුදු දහමට අනුව නම් මෙවන් දේවලින් වෙන්නේ සත්ත්වයා තව තවත් නිවනින් ඈතට යාමයි. (නි)
ලාල් Wednesday, 02 January 2013 08:41 PM
අපි මේවා බලලා නිකන් හිත් නරක්කරගන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. (නි)
ශාන්ත Wednesday, 02 January 2013 08:45 PM
එතකොට මිනියට අන්දන ඇදුමත් වෙනස් වෙනවද? (නි)
ජනක Wednesday, 02 January 2013 12:34 PM
අපේ රටෙත් හදමුද මේ වගේ මිණී පෙට්ටි (ස)
අමර Wednesday, 02 January 2013 10:32 PM
කොතරම් අගේද , සැබෑම ලස්සනයි (ස)
ධම්ම Wednesday, 02 January 2013 01:07 PM
අවසන් ගමන මොකේ උනාම මොකෝ? (ස)
වනිතා Wednesday, 02 January 2013 01:22 PM
නියමයි...අවසන් ගමන ජීවත්ව සිටි කාලයට වඩා ලස්සන වේවි (ස)
දුමින්ද Wednesday, 02 January 2013 01:30 PM
තුන්වන ලෝකයේ රටවල් වලට හොඳ ආධායම් මාර්ගයක් (ස)
කැටවල Thursday, 03 January 2013 12:05 AM
මටත් ටැක්ස් වලින් මිදුණු රේසින් කාර් එකක් හදලා දෙන්නකෝ. (නි)
මුතුකුඩ Thursday, 03 January 2013 12:12 AM
ශාන්, ඔබ හරි. ඔබගේ වචනයට මම ගරුකරනවා. (නි)
නිශාඩ් Wednesday, 02 January 2013 02:13 PM
නිර්මාණ කරුන්ට බැරිද සිරස් අතට මිණී වලදාන්න පුළුවන් ක්‍රමයක් සොයා ගන්න. එහෙම වුණොත් සොහොන් බිම් වල ඉඩ ප්‍රශ්නේ විසද ගන්න පුළුවන් (ස)
දමිත් Wednesday, 02 January 2013 02:35 PM
නව සිතුවිල්ලක් හොඳ නිර්මාණයක් (ස)
චන්න Thursday, 03 January 2013 05:58 AM
මිනී පෙට්ටි අපට අනවශ්‍යයි. අපිට ඕනෑ ගස් කැපීම නවත්වන්නයි. (නි)