කැමැති ඇසිරුමකින් එළවළු ඇතුළු ද්‍රව්‍ය වෙළෙඳපොළට ගෙන එන්නැයිද දඹුල්ලේ සිට කොළඹ දක්වා යුද හමුදාවෙන් ආරක්ෂාව සලසන්නේයැයිද මධ්‍යම පළාත බාර යුද හමුදා ආඥාපති බි්රගේඩියර් සෙනරත් බණ්ඩාර ගොවියනට දඹල්ලේදී මොහොතකට පෙර දැනුම් දුන්නේය. ඔවුන් අතරමගදී අත්අඩංගුවට නොගන්න බවට තමා සහතික වන බවද බි්රගේඩියර් පැවසීය. ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 144ම දෙදිනකට පසු අද විවෘත විය. හමුදාව පොලිසිය විශේෂ කාර්ය බළකාය හා පොලිසිය නගරයේ ආරක්ෂාවට කැඳවා ඇත.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘කැමැති විදියට එළවළු ගේන්න’ යුද හමුදාව කියයි
විපුල Wednesday, 14 December 2011 11:54 AM
හොදයි....
මහජනයා Wednesday, 14 December 2011 12:01 PM
පාරිභෝගික අධිකාරිය රජයේ ආයතනයක් නොවේද?
චරිත් Wednesday, 14 December 2011 12:34 PM
සතුටුයි
ස්වීනි Friday, 16 December 2011 11:04 AM
හොද වැඩක් ගොවියන්ගෙ දුක තේරුම් ගත්තට ස්තූතියි
සුමුදු Wednesday, 14 December 2011 12:12 PM
අපිට සතුටුයි
සරා Wednesday, 14 December 2011 12:50 PM
ගොඩක් හොදයි. රණවිරුවො කියන්නේ හැමෝම තේරුම්ගන්න හැමෝටම පිහිටවෙන පිරිසක්.
අසිත Wednesday, 14 December 2011 12:57 PM
හොදට කල්පනා කළොත් හැම දේම විසදගන්න පුළුවන්...
ජනක Wednesday, 14 December 2011 12:58 PM
අන්තිමට ඒකත් හමුදාවට තමයි විසඳන්න උනේ.
ධනුශ්ක Wednesday, 14 December 2011 01:47 PM
හොද ක්‍රියාවක්
ජයී Wednesday, 14 December 2011 01:47 PM
කල්පනාකාරීව, මැදිහත්ව සිතාබලන, මධ්‍යම පළාත බාර යුද හමුදා ආඥාපති බි්රගේඩියර් සෙනරත් බණ්ඩාර මහතාණනි, ඔබට අනේක වරක් ස්තූතියි.
නිශා Wednesday, 14 December 2011 02:24 PM
හමුදාවෙ ඉන්නේ අනුන්ගෙ දුක දන්න හොද හදවත් තියන අය. අපිටත් ගොඩක් සතුටුයි.
දයාවංශ Wednesday, 14 December 2011 02:29 PM
රජය ගත් මේ වැඩපිළිවෙල හොදයි. එකපාරටම මෙය කරන් ගියාම පාරිභෝගිකයාටත් අපහසුයි. වෙළෙන්දන්ටත් අපහසුයි.
kahawala.... Wednesday, 14 December 2011 02:45 PM
ඇත්තටම අපේ ආමි එක ලොවට ලොකු ආඩම්බරයක්. හොද ක්‍රියාවක්
දීන් Wednesday, 14 December 2011 03:10 PM
අපේ හමුදාවට ස්තුතියි
ඒ ජයසේකර Wednesday, 14 December 2011 03:41 PM
හරියට හමුදාව කියන්නෙ ආණ්ඩුවෙ කෑල්ලක් නෙවෙයි වගේ..
මොහාන් Wednesday, 14 December 2011 03:14 PM
බොහොම හොද වැඩක් කළා හමුදාව
අචල Wednesday, 14 December 2011 04:12 PM
සුභපැතුම්
එරංග Wednesday, 14 December 2011 03:42 PM
හොදට කල්පනා කරලා තීරණ ගන්න හමුදා නිලධාරියෙක්. ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න.
මේනකා Wednesday, 14 December 2011 04:21 PM
අහිංසක මිනිස්සුන්ගෙ දුක් දැක්කට බොහොම පින්
මනෝජ් Wednesday, 14 December 2011 04:47 PM
හොද වැඩක් හමුදාවෙන් කරල තියෙන්නේ.
පිලිප් Monday, 19 December 2011 07:18 PM
ඇයි මේක දිගටම කරන්නෙ නැත්තෙ?