ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බර්න් ක‍්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති එක්දින තරගයේදි ඕස්ටේ‍්‍රලියානු පිල පරදවා ලකුණු 9 ක ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 238 ක දැවී ගිය අතර ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 229 කට දවාගැනීමට ලසිත් මාලිංග (49/4) ඇතුළු ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන අවසන් තරගාවලිය මේ මස 4 වැනිදා ආරම්භ වන අතර එය තරග තුනකින් සමන්විතය. තරග තුනෙන් තරග දෙකක් ජයගන්නා කණ්ඩායමට කොමන්වෙල්ත් බැංකු කුසලානය හිමිවේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප
ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ න
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අවසන් වටයට ශී‍්‍ර ලංකාව සුදුසුකම් ලබාගනී
සම්පත් ජයසේකර Friday, 02 March 2012 12:46 PM
අපේ පණ්දු යවන්නන් අතේ තමයි දිණුම තියෙන්නේ...
සුදත් Friday, 02 March 2012 07:20 PM
නියමයි...! සුභ පැතුම්...!! අපි කවදත් ඔබ සමඟයි...!!!
මෙිරියන්ස් Friday, 02 March 2012 10:54 PM
කප් එක අපිට,එක ෂුවර්. මහේල,සංගා,දිල්,නුවන්,මාලිංග,නියමයි
චරිත් Friday, 02 March 2012 11:49 PM
අපිට ඔබ ගැන ආඩම්බරයි..
ජේන් තුවාන් ෂෙරිෆ් Saturday, 03 March 2012 02:08 AM
ලක් මවගේ දරුවන්ට ඉදිරියට යන්න වාසනාව ලැබේවා..
කොනර සුසන්ත Saturday, 03 March 2012 02:31 AM
තරංගට අවස්තාවක් දෙන්න. ජයවේවා!
විජිත Saturday, 03 March 2012 05:31 AM
ලංකා කණ්ඩායම අපේ සුබ පැතුම්.
indika Saturday, 03 March 2012 03:04 PM
විශිෂ්ඨයි
nimesh Saturday, 03 March 2012 05:19 PM
දන්නවනේ ලංකාවේ කොල්ලන්ගේ වැඩ නියමයි මහේල