පසුගිය රජය සමයේ බලහත්කාරයෙන් පදිංචි ජනතාව ඉවත්කර ආණ්ඩුවට පවරාගත් බව කියන කොම්පඤ්ඤ වීදීය දුම්රිය පටුමග නිවාස හිමියන්ට අවබෝධතා ගිවිසුමක් මගින් දුන් පොරොන්දු ඉටුකරන ලෙසත් දැනට ඔවුන් තැනින් තැන කුලී පදන මත නිවාසවල දුක් විදින නිසා ඔවුනට ගිවිසුම් ප්‍රකාරව නිවාස ලබාදෙන ලෙසත් වැසියෝ ඉල්ලති.
එම නිවාස කඩාදමා දැනට වසරයි මාස හතරක් ගතවී ඇති බවද තව දින 14 ක් ඇතුළත ස්ථිර විසඳුමක් ලබා නොදුනහොත් දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතීඥ , ජනතා විමුක්ති පෙරමුණේ නායක සුනිල් වටගල මහතා පැවසීය. ඔවුහු කොම්පඤ්ඤවීදීය දුම්රිය පොළ අසල උද්ඝෝෂණයක් ද පැවැත්වුහ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොම්පඤ්ඤවීදිය දුම්රියපොළ අසල උද්ඝෝෂණයක්
විකි Friday, 05 August 2016 02:20 AM
කරුණාකර දුම්රිය මාර්ගය සහ මාර්ග අවහිර නොකරන්න. නැත්නම් මහජනතාවට පීඩා කිරීම යටතේ නඩු පැවරිය හැකියි (නි)
රොකී Friday, 05 August 2016 02:39 PM
රජයේ ඉඩම් වල බලෙන් පදිංචි වෙලා හිටපු අයට කොහෙන්ද වටගල මහත්තයෝ අයිතිවාසිකම් තියෙන්නේ? මොවුන් පදිච්ව සිටි කාල සීමාව අනුව සැහෙන බිම් කුලියක් රජයට ලබා කර ගත යුතුයි! (අ)
තබුක් සිල්වා Thursday, 04 August 2016 12:18 PM
යහපාලනය නිසා උද්ඝෝෂණය කරලා බය ගන්වලා ලබා ගන්නද කල්පනාව ඒවා සුම්මා(රේ)
දිමුත් Thursday, 04 August 2016 09:54 AM
සල්ලිත් අරං ගෙවලුත් ගන්න වගේ කල්පනාව.. දෙන්න හොද නැහැ (ම)