IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කැම්පස් එකේ හිටපු යාළුවොත් එක්ක සැමරූ උපන් දිනය

2017-01-15-ent-30

උපන්දිනය කියන්නේ සෑම දෙනාගෙම ජීවිතේ සුවිශේෂී දිනයක් ඒ සුවිශේෂී දිනය සමහරු ලොකු ලොකු උත්සව අරගෙන සමරනවා. තවත් සමහරු උපන්දිනය සමරන්නේ නැහැ. ඒ කොහොම වුණත් අපි හැමෝටම අපේ ජීවිතයේ අමතක නොවන එක් උපන්දිනයක් හෝ තියෙනවා. ජනප‍්‍රිය ගායන ශිල්පිනී නෙලූ අධිකාරිගේ ජීවිතයේ අමතක නොවන උපන්දිනය ගැන විමසන්න අපි ඇයට කතා කළා.

මම සාමාන්‍යයෙන් උපන්දිනවලට ලොකු දේවල් කරන කෙනෙක් නෙමෙයි. හැම උපන්දිනයක්ම කේක් හඳලා ලොකු උත්සව අරන් සමරන්නේ නැහැ. සමහර උපන්දිනවලට පවුලේ අයත් එක්ක එළියට යන අවස්ථා තියෙනවා. සමහර විට හිතුුණොත් කිසියම් කඩඉම් උපන්දිනයක් සමරනවා. මගේ එක උපන්දිනයකට මගේ පවුලේ අය එකතු වෙලා මට සප‍්‍රයිස් එකක් දුන්නා. ඒක මගේ ජීවිතේ මට අමතක නොවන උපන්දිනයක්.

නමුත් මට මතක නැහැ ඒ මගේ කීවෙනි උපන්දිනයද කියලා. නමුත් මගේ එක උපන්දිනයක දී විශේෂ දෙයක් වුණා. මම යාළුවෝ එක්ක එකතු වෙන්න ආසයි කියලා මගේ ගෙදර අය දන්නවා. මගේ සැමියා කපිලයි, ළමයිනුයි, අපේ ගෙදර කට්ටියයි ඔක්කොම එකතුවෙලා මගේ උපන්දිනය වෙනුවෙන් පාටි එකක් ලෑස්ති කරලා තිබුණා. එදා රෑ වෙනකොට කට්ටිය එක එක්කෙනා අපේ ගෙදරට එනවා. මගේ කැම්පස් එකේ පරණ යාළුවොයි, ඔක්කොම එදා පාටි එකට ඇවිල්ලා තිබුණා. එයාලා දන්නවා මම හැමදේකටම වඩා ඒකට කැමතියි කියලා. මගේ සියලූම යාළුවන්ට කියලා තිබුණා පාටි එක. ඒ හැමෝම එදා ඇවිල්ලා හිටියා. මගේ යාළුවෝ ඔක්කොම ආපු නිසා එදා මට ලොකු සතුටක් දැනුණා.

 

සඳුනි ඉමල්කා

 



අදහස් (0)

කැම්පස් එකේ හිටපු යාළුවොත් එක්ක සැමරූ උපන් දිනය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 889 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 136 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 328 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 473 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2162 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4213 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site