IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කාම්බෝජ අගමැති ගමන අවලංගුයි

කාම්බෝජ අගමැති හුන් සෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක සිදුකිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි කාම්බෝජියා අගමැති කාර්යාලය නිවේදනය කරයි.

එරට අගමැති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේ  අගමැති සෙන් හා පාකිස්තාන සෙනට් සභාපති මියන් රාසා රබ්බානි සමග පැවැති සාකච්ඡාවලින් පසු එම තීරණය ගත් බවයි.

කාම්බෝජියාවේ ඇති වැදගත් රාජකාරී රැසක් සම්පූර්ණ කිරීමට තිබීම හේතුවෙන් සිය නිල සංචාරය අත්හිටවූ බවත් කාම්බෝජයේ මැතිවරණ කිහිපයක්ම පැවැත්වෙන එළැඹෙන වසර කාර්යබහුල බවත් අගමැතිවරයා කියා ඇත.

කාම්බෝජ අගමැතිවරයා ශ්‍රී ලංකාවට අමතරව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සංචාරය කිරීමට සැලසුම් කැර තිබිණි.



අදහස් (0)

කාම්බෝජ අගමැති ගමන අවලංගුයි

ජෙරමි Tuesday, 29 November 2016 05:20 PM

අපොයි! මම මේ හමුවෙන්න බලාගෙන හිටියේ. දැන් ඉතින් මොකද කරන්නේ (නි)

:       0       0

ජනතිත Tuesday, 29 November 2016 06:56 PM

එ්කටත් එක්ක අපේ අය! කොච්චර වැඩ තිබුනත් ඕනෑදේකට යන්න ලෑස්තියි. කාම්බෝජ අගමැතිතුමා ආදර්ශයට ගන්නත් සූදානම් නැහැනේ. (නි)

:       0       0

ඉසුරු Wednesday, 30 November 2016 10:01 AM

අපේ රටේ මූසලයෝ නම් රට ගිනි ගත්තත් පිටරට සවාරිය නවත්වන්නේ නැහැ.(බ)

:       0       0

සත්‍යා Wednesday, 30 November 2016 03:20 AM

ඒ අතින් අපේ අගමැති තුමා නම් ගුවනින් ගමන් යන්න පොඩ්ඩක් වත් බය නැහැ. (බ)

:       0       0

විද්‍යා Wednesday, 30 November 2016 03:29 AM

අපේ හාදයෝ වගේ නෙමේ. එම රටේ මිනිස්සු රටට ඉතාම ආදෙරයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1098 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 706 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 259 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1948 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1769 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 548 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site