IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කැම්බල් පිටිය මහින්දලාට : හිටපු ජනපති ලිපිය බාරගනී

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා රැලියට බොරැල්ල කැම්බල් පිටිය ලබාදිය හැකි බව පොලිසිය ලිපියක් මගින් මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් බාරදෙමින් අද (1) සැළ කළ බව වාර්තාවේ.

රාජපක්ෂ මහතා ලිපිය බාරගනිමින් පැවසූයේ අපි දැන් සියල්ල සූදානම් කර ඇති බවයි. නාරාහේන්පිට අභයාරාමයේ දී පොලිසිය එම ලිපිය බාරදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් හිටපු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර ද එහි වූහ.



අදහස් (0)

කැම්බල් පිටිය මහින්දලාට : හිටපු ජනපති ලිපිය බාරගනී

ප්‍රියාන් Monday, 01 August 2016 11:42 AM

සැම් මෙතන ඉන්නේ හාර පන්දහද? ගණන් ඉගෙන ගත්තේ කොහෙන්ද? නැත්නම් ඇස් වල දෝෂයක්ද? (හේ)

:       0       0

මෙන්ඩිස් Monday, 01 August 2016 12:12 PM

දැන් ප්‍රමාද වැඩියි (නි)

:       0       0

ජනහිත Monday, 01 August 2016 12:36 PM

බලයට එන්න හුඟ දෙනෙක් කැමතියි. ඒක මනුෂ්‍යා පමණක් නොවෙයි සතුන්ගේත් තියන එකක්. ඒ ගැන කලබල වෙන්න එපා. එ්ත් බලයේ ඉන්න අය කරන ඒවා දකිනකොට ‘තුහ්‘ කියලා හිතෙනවා. බලය තිබුන පළියට කැත වැඩ කරන්න හොඳ නැහැ නේද? (නි)

:       0       0

ප්‍රතාප් Monday, 01 August 2016 01:06 PM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Monday, 01 August 2016 09:56 PM

60% කෙලෙහි ගුණ නොදත් උගතුන් යයි සිතන මෝඩ ජනතාවක් ජිවත් වන රටකි ශ්‍රී ලංකාව . (අ)

:       0       0

ප්‍රදීප් Monday, 01 August 2016 09:41 AM

මෙන්න යහපාලනය ගෙදරටම ගිහින් දෙනවා, ඉස්සර වෙච්චි විදියත් අපිට තාම මතකයි. (ර)

:       0       0

චන්ද්‍රා Monday, 01 August 2016 09:43 AM

අනා ගැනීමේ හොඳම එක. මොකද මෙතරම් පරක්කු? (ර)

:       0       0

සෑම් Monday, 01 August 2016 09:40 AM

හැබැයි මිනිස්සු හාර පන් දාහක් ගෙනල්ලා "මහා ජන ගඟක්" විධියට හයිඩ් පාර්ක් එකේ වගේ පෙනුමක් කැම්බල් පාර්ක් එකේ ගන්න බැහැ. (ර)

:       0       0

මොහාන් Monday, 01 August 2016 09:42 AM

මේ තරම් තමන්ගේ ආත්ම ගෞරවය කෙලෙසා ගත් නායකයෙක් ලංකා ඉතිහාසයේ සිට නැහැ. (හේ)

:       0       0

රසික Monday, 01 August 2016 09:50 AM

අහිංසක මිනිස්සු අව්වේ කරවෙවී පාද යාත්‍රා යනකොට ඒකට නායකත්වය දුන්න එක්කෙනා ඒ සී රූම් එකක ඉඳගෙන එකේ ඉන්නවා . (හේ)

:       0       0

රාවන් Monday, 01 August 2016 09:52 AM

සෙනග එක්ක ට්‍රැෆික්. මරු පාද යාත්‍රා. (බ)

:       0       0

ඉසුරු Monday, 01 August 2016 09:50 AM

දැන් මේ ආණ්ඩුව කරන්නේ හිරිකිත වැඩ කියපු අය මොකද කියන්නේ බලමු...(බ)

:       0       0

ශ්‍රීමලී Monday, 01 August 2016 10:00 AM

සියල්ල සුදානම් කිව්වේ මොකක්ද මහත්තයෝ.(හේ)

:       0       0

වියලගොඩ Monday, 01 August 2016 10:03 AM

කැම්බල් පිටිය අයිති පොලීසියටද ? (ර)

:       0       0

කසුන් Monday, 01 August 2016 10:09 AM

ඔබටත් සතුටුයි ද දැන් ? (ර)

:       0       0

ප්‍රියා Monday, 01 August 2016 10:09 AM

වැටෙන බව දැනීලා ඒ තිබු බලේ -දුරක් ආ නිසා දැන් දුකක් නොම දැනේ... ලබන්නට බලේ හිතන්නට එපා-අදින් පසු නිමාවේ අපේ මේ කතා... (ර)

:       0       0

සිරිනාත Monday, 01 August 2016 10:15 AM

ශ්‍රීමලී, සියල්ල කියන්නේ ස්ටේජ්, මයික්, සැරසිලි... (ර)

:       0       0

නිහාල් Monday, 01 August 2016 10:16 AM

හයිඩ්පිටිය උඩු යටිකුරු කරලා දැන් බාරදෙන්නේ මොකටද.? (ර)

:       0       0

හිරාන් Monday, 01 August 2016 10:24 AM

මෙතුමා මෙන්න පැත්තකට වෙලා ඉන්නවා! පාද යාත්‍රාවේ ඇවිදින්න යන්නේ නැද්ද? (ර)

:       0       0

සිරි Monday, 01 August 2016 10:27 AM

ඒ කාලෙත් ඔහොම උනා කියලා කිව්වා මන් දැක්කා. ඇත්තටම ඒ කාලේ උන හැටි නම් අපිට හොදට මතකයි. (ර)

:       0       0

තිළින Monday, 01 August 2016 10:44 AM

අසීමිත බදු බර, රටේ නැවතුන සංවර්දනය, හමුවේ රටේ ජනතාව වෙනුවෙන් කවුරුන් හෝ පෙනී සිටිනවානම් එකේ ඇද කුද සොයන එක මහා කැත වැඩක්. (ර)

:       0       0

නිම්මි Monday, 01 August 2016 02:49 PM

මේ අයට බනින්න හරි අද ජීවත් වෙලා ඉන්නේ කා නිසාද කියලවත් මතක නැති හැටි.(හේ)

:       0       0

ඇසළ Monday, 01 August 2016 10:47 AM

පාද යාත්‍රාව කොළඹට ඇතුල් උනාට පස්සේ පිට්ටනි දෙන්න හදන්නේ... (ර)

:       0       0

ලලින්ද්‍ර Monday, 01 August 2016 10:58 AM

මෙයාල පෙනී හිටින්නේ අසීමත බදු බර වෙනුවෙන්ද? රටේ ජනතාව වෙනුවෙන්ද ? හොරකම් කරපුව වහගන්න කොහොම හරි බලයට එම වෙනුවෙන්ද ? කියලා හිතාගන්න බෑ.(හේ්)

:       0       0

ලලිත් Monday, 01 August 2016 10:53 AM

තාම හිතා ගන්න බෑ මේ පිරිස යන ගමන් මාර්ගය.(හේ)

:       0       0

ජයරත්න Monday, 01 August 2016 11:15 AM

ඔබට සතුටුද දැන් (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 32 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 96 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 320 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 333 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 508 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 534 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39123 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site