වයිට් ෆ්ලයි කෘමී උවදුර මේ දිනවල කළුතර දක්නට ඇතිබව කෘෂිකර්ම උපදේශකවරු කියති. ජම්බු ගස්වල මේ කෘමියා සුදු පැහැති පුළුන් ලෙස බහුලව දැකිය හැකියි. ජම්බු ශාකයට අමතරව මෙම කෘමී උවදුර අනෙකුත් ශාකවලටද ව්‍යාප්තවිය හැකි රෝගි තත්වයක් බැවින් යම් කිසි ශාකයක මෙම රෝගයේ මුල් තත්ත්වය දැකිමට තිබේනම් කෘෂිකර්ම උපදේශන අංශයන්ට දැනුම් දෙන ලෙස වලල්ලාවිට කෘෂිකර්ම උපදේශක හැරල්ඩ් අබේසේන මහතා කියයි
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෘමියෙක් කළුතරට පනී