IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කැමරුන් දෙන්නා අල්ලන්න වරෙන්තු

කොළඹ වාහන අපනයන කරුවන් කිහිප දෙනකු සමග හවුල් ව්‍යාපාරයක ආයෝජනය කරන මුවාවෙන් ඔවුන්ගේ මුදල් වංචා කළැයි කියන කැමරුන් ජාතිකයන් වන කැම් ගේන් කවුඩාන් හරේ හා ඉබොම් සයිමන් පීරේ ක්‍රිස්ටියොන් දුටු තැන ඇල්ලීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා අද වරෙන්තු නිකුත් කළේය.

ඇප මත සිටි ඔවුන් අද අධිකරණයට නොපැමිණියහ.

 



අදහස් (0)

කැමරුන් දෙන්නා අල්ලන්න වරෙන්තු

ෂෙහාන් Wednesday, 20 February 2013 05:58 PM

ඇයි ඇප දුන්නේ. (නදී)

:       0       0

ලලිත්-දෝහා Wednesday, 20 February 2013 06:00 PM

පැදුරටත් නොකියා ගිහින්ද දන්නේ නැහැ.(නදී)

:       0       0

කිත්සිරි Thursday, 21 February 2013 08:22 AM

අල්ලාගත්තෙත් පස්සෙන් පන්නල නේද? පැනල යන්න දඟලන මිනිස්සුන් ට ඇප දුන්නේ ඇයි? (දී)

:       0       0

ඩයස් Wednesday, 20 February 2013 09:27 PM

ලෝකෙ කොහේ හිටියත් අල්ලන්න පුලුවන්, ඉන්න තැන් වල තොරතුරු හොයාගන්නත් ලේසියි, පොලීසිය අවශ්‍ය පුද්ගලයන්ගේ ඡායාරූප වෙබ් අඩවියක පළකරනවා නම්. අද මුලු ලෝකය පුරාම ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. ඉන්න රටයි තැනයි අනිවාර්යෙන්ම ලැබෙයි. (නි)

:       0       0

තිලක් Wednesday, 20 February 2013 10:46 PM

වංචාව....වංචාව....වංචාව.... හැමතැනම වංචාව.... (දී)

:       0       0

ලංකානාථ Wednesday, 20 February 2013 11:43 PM

මෙයාලා දැන් ඉන්නේ හොංකොං වල කියන්නේ ඇත්තද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 43 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 451 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 974 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 878 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 145 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 891 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site