IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කැමරුන් වෙළෙන්දා යුරෝ සමග කොටුවේ

රුපියල් තිස්පන් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් නීති විරෝධී ලෙස රැගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි කැමරුන් ජාතික රෙදි වෙළෙන්දෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ඇඳ සිටි කබායේ සාක්කුවක මෙම විදේශීය මුදල් තිබූ බව රේගුව කියයි. අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර යුරෝ විසි එක්දහසක් (රුපියල් 3570000) තිබූ බව රේගුව කියයි.

රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී උපුල් ඉන්ද්‍රජිත් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන චන්දිම කරුණාරත්න, චන්දන රත්නායක, නුවන් බංඩාර, ආර් ඒ ඩී ප්‍රසන්න සහ ඩිලාන් වීරරත්න නිලධාරීන් විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා රේගු පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

 

 



අදහස් (0)

කැමරුන් වෙළෙන්දා යුරෝ සමග කොටුවේ

දුමින්ද Monday, 07 January 2013 03:20 PM

නියම වැඩක් (ස)

:       0       0

ජනක Monday, 07 January 2013 11:43 AM

ඔය ඔක්කොමද ?(ස)

:       0       0

සෑම් Monday, 07 January 2013 11:58 AM

ඇයි එයා යන්නේ? එයාල වගේ අයට මෙහේ ඉන්න කියන්න .... රටේ පුරවැසියෝ අපි කොහේහරි යන්නම්....(ස)

:       0       0

නිලංග Monday, 07 January 2013 11:58 AM

සුන්දර ලංකාව හොරුන්ගෙ, මැරයන්ගෙ,තක්කඩින්ගෙ පාරාදීසියක් වෙලාද? (ස)

:       0       0

හේමන්ත Monday, 07 January 2013 03:39 PM

ලක්ෂ 35 ක් කියන්නේ ලොකු දෙයක්ද ? (ස)

:       0       0

රොශාන් Monday, 07 January 2013 04:10 PM

500 කොල 2 ක් විතර මට හංග ගන්න තිබුණනම් මරු තමයි (ස)

:       0       0

ආනන්ද Monday, 07 January 2013 12:56 PM

දැන්නම් මරු. ලංකාවේ හොරු මදිවට කැමරූන් හොරු, චීන හොරු, ලෝකෙම හොරුන්ගේ පාරාදීසය වෙයි වගේ.(ස)

:       0       0

ලලිත් Monday, 07 January 2013 01:29 PM

ඒ මිනිස්සු එන්නේ ව්‍යාපාර කරන්න . ඒ ආවම එක එක දේ ඉගෙන ගන්නවා .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 21 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 85 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 311 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 328 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 503 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 534 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39123 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site