IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කාමරය පමණක් ගිනිගනී

කහවත්ත කොටකෙතන ගමේ දින 10 ට පෙර විවෘත කළ පොලිස් මුරපොළ ආසන්නයේම නිවසක මව (යූ.ඩී.ප්‍රේමවතී 65) සහ රන් අභරණහල් සේවිකාවක වන පුෂ්පකුමාරි (33) දියණිය මියගොස් ඇත්තේ ඔවුන් සිටි කාමරය ගිනි ගැනීමෙනි. ගින්නෙන් ගෙයි සෙසු තැන්වලට හානියක් වී නැත. අද අළුයම තුනට පමණ ගින්න හටගෙන ඇතැයි ගැමියෝ කියති.  



අදහස් (0)

කාමරය පමණක් ගිනිගනී

රට වැසියෙක් Thursday, 19 July 2012 10:08 AM

ඉස්සර කහවත්ත කිව්වම නිල් මැණික් , අද මල මිණී .... කාලය මැවූ හැටි අරුමේ ...

:       0       0

අනු Thursday, 19 July 2012 02:28 PM

දැං අධිආරක්ෂිත කලාප පිහිටුවන්න ඕන යාපනේ නොවෙයි කහවත්තෙ...

:       0       0

සයිරිල් Thursday, 19 July 2012 09:17 PM

මේවට නීතිය හරියට කරලා එලුම් ගස් යවනවානම් අඩුවෙයි

:       0       0

ජගත් චන්දන Thursday, 19 July 2012 10:13 AM

පොලීසිය ‍මොනවා කරනවාද?

:       0       0

සරත් Thursday, 19 July 2012 10:14 AM

ආනන්ද ? බලාගෙන භූතයෝ ඔයාගේ ගෙදරටත් එයි.....

:       0       0

රොහන Thursday, 19 July 2012 10:14 AM

ඉස්සෙල්ලම පාලකයෝ නීතිය රක්න්න, එතකොට මහජනතාවත් නීතිය රකීවි.‍...

:       0       0

චන්ද්‍ර Thursday, 19 July 2012 02:01 PM

කන්කසන්තුරේ සිමෙන්ති,හිගුරාන සීනි, වගේ කහවත්ත ස්ත්‍රී ඝාතන.......

:       0       0

නිසල් Thursday, 19 July 2012 10:19 AM

මෙයාලට දඩුවම් නොදෙනතාක් අපිට මේ ප්‍රවෘත්ති අහන්න වේවි.....

:       0       0

Janaka Malmuthurama Thursday, 19 July 2012 09:45 AM

එදා කහවත්ත කිව්වහම "මැණික් " අද " මිණීමැරුම් "

:       0       0

රට වැසියෙක් Thursday, 19 July 2012 09:47 AM

කහවත්තේ ගෙවල් ඔක්කොම ගිනි ගන්නේ රෑට. පිරිමි පුළුටක් වත් නැති ගෙවල් තමා එහෙ ගිනි ගන්නේ නේද. මේක ඒ ගමේ ජීවත් වෙන ගැහැණු විතරක් ඉන්න ගෙවල් වල අයගේ ඇස් තාම ඇරිලා නැද්ද?. ගිනි තිබ්බ කෙනා නුලට මැනලා කාමරේ විතරක් ගිනි තියල ....

:       0       0

සම්පත් Thursday, 19 July 2012 09:49 AM

කහවත්තත් දකුණ වගේ වාර්තා පිට වාර්තා තියමින් ඉදිරියට යනවා.....

:       0       0

සමන්තිකා Thursday, 19 July 2012 02:57 PM

කින් බෙනට්ගෙ කතාවෙත් ඇත්තක් තියනවා. ආණ්ඩුවට අපරාද වෙන එක නවත්තන්න කියලා රටේ හැම ගේකටම ආරක්ශකයො දෙන්න බෑ. පොලිස්සියට අපරාදයක් උනාට පස්සෙයි වැරදි කාරයො අල්ලලා උසාවි දාන්න පුලුවන් වෙන්නෙ. කහවත්තෙ මෙච්චර කල් වෙච්චි මිනී මැරුම් සේරටම නීතිය හරියට ක්‍රියත්මක උන නිසා මේක නීතියෙ වැරැද්දක් නෙවෙයි කියලයි මන් හිතන්නෙ. මෙය මහජනතාව තමන්ගෙ ආරක්ෂාව ආණ්ඩුවේ වගකීමට බැර කර සිතීමේ ප්‍රථිඵලයකි.

:       0       0

ප්‍රියන්ත Thursday, 19 July 2012 10:01 AM

මේවා නතර කරන්න පුලුවන් එකම එක්කෙනා තමයි ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයා.

:       0       0

නුවන් Thursday, 19 July 2012 10:40 AM

1. ලන්කාවෙ කාන්තවන්ට තනිව විසීමට නොහකි කාලයක් ද මේ 2. පොලිසිය ළඟම නම් තවත් ගෑටලුවකි 3. කහවත්තේ කීවෙනි සිද්දියද මේ පාලකයන් නිහඩ මන්ද???????????????????????/

:       0       0

නිහාල් Thursday, 19 July 2012 10:13 AM

කවුද මේවා කරන්නේ...කොහොම හරි මේක හොයන්න....

:       0       0

මංජුල Friday, 20 July 2012 11:29 AM

ප්‍රියන්ත, බලන් ඉන්න එස්.එෆ්. ඇවිත් විසදලා යනකල් මේවා. හිතන් ඉන්නේ එතුමා සර්වබලධාරී කියලාද? (නි)

:       0       0

සහන් Thursday, 19 July 2012 10:53 AM

මේකෙ මොකක් හරි අත්භූත දෙයක් තියෙනවා.. නැත්නම් එකම පළාතේ මේ ඔක්කොම වෙන්න විදියක් නැහැ....

:       0       0

සමිත Thursday, 19 July 2012 10:58 AM

දැන් මිනිහෙක් එක මිනිස්සුන්ට එතරම් දෙයක් නෙමෙයි වගේ...

:       0       0

මංජුල Friday, 20 July 2012 11:38 AM

මේකට ආණ්ඩුවටත් විපක්ෂේටවත් බැණලා වැඩක් නැහැ.තමන් දන්න දේවල් හංගගෙන ඉන්නේ නැතුව උසාවිය ඉදිරියේ හෙළි කරන එක පුරවැසියාගේ යුතුකමක්.මොකද හෙට දවසේ ඔබේ පවුලේ කෙනෙකුට මේ දේම වෙන්න බැරි නැහැ. (නි)

:       0       0

පාලිත මාලදිවයින Thursday, 19 July 2012 10:58 AM

මේ ප්‍රදේශයේ සංචාරක මුර සේවයක් පොලිසිය සහ ගැමියන් එකතුවෙලා ඇරඹිය යුතුයි.. සැක සහිත අය අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කළ යුතුයි.. දැන් මිනීමරණ එක සෙල්ලමක් වෙලා...

:       0       0

තෙවැනි ඇස Thursday, 19 July 2012 10:26 AM

ඔබ නිකන් සිතා බලන්න පසුගිය කාල වකවානුව පුරා සිදු උන මෙවැනි දිත්ව මරණ සියල්ලටම කාන්තවන් දෙදෙනා බගින්මයි ගොදුරු උනේ. මෙම කෲරත්වය පිටුපස මීට වැඩ යමක් තිබිය යුතුය.

:       0       0

මිත්‍රපාල Thursday, 19 July 2012 11:06 AM

ඇයි අපේ රටේ තාමත් එල්ලුම්ගහ වගේ දඩුවම් ප්‍රමාධ.. ළගකදි ඉදල කියන්න පටන්ගත්තා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවා කියලා.. නමුත් ඒක කතාවටම සීමා වෙලා.. දෙන්නෙක් තුන්දෙනෙක්ට මේක ප්‍රසිද්ධියෙ දඩුවම් දුන්නාම නිකම්ම සමාජය හැදෙනවා... අපේ රටේ නීති පණ මදි..

:       0       0

මේනක ඉතාලියේ සිට Thursday, 19 July 2012 03:55 PM

ඔහොම කට්ටියව එල්ලලා මරන්න ඕනේ..............

:       0       0

කුරුවිට Thursday, 19 July 2012 03:58 PM

කහවත්තට පමණක් අලුගෝසුවෙක් සමග එල්ලුම්ගහක් වහාම උවමනාකර තිබේ..

:       0       0

ලාල් Friday, 20 July 2012 12:24 PM

තව ටික කාලයක් තිබුනොත් එල්ලුම් ගහේ ලණුවත් පුස් කාලා දිරලා යයි. (නි)

:       0       0

පොතේගුරා Thursday, 19 July 2012 11:24 AM

කහවත්තේ අභිරහස කුමන්ද ? සොයන්න උනන්දු වෙන කෙනෙක් නැද්ද ??

:       0       0

සමන්ත බන්ඩාර Thursday, 19 July 2012 11:27 AM

මේ පලාතෙ මිනිස්සුන්ට මොළයක් නැද්ද? ගෑනු තනියම ඉන්න ගෙවල් වලට වෙච්චි දේවල් දැක දැකත් තාම ගෑණු ගෙවල් වල තනියම තියල යන්නෙ???

:       0       0

සුනිල් දෝහා Friday, 20 July 2012 12:00 AM

අපි එල්ලුම්ගහ හිටෙව්වා පහුගිය ඉඩෝරෙට එක මැරුණා

:       0       0

කම්මල් ගෙදර Friday, 20 July 2012 12:42 PM

සමන්තිකා සහ කිං බෙනෙට් කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කියලා. අර කලින් කෙනෙක් කිව්වා වගේ පොලිසියට මහජන මුදල් වලින් පඩි ගෙවල තියාගෙන ඉන්නේ මොන එකකටද එහෙනම්? (නි)

:       0       0

සමන්තිකා Thursday, 19 July 2012 03:41 PM

කින් බෙනට්ගෙ කතාවෙත් ඇත්තක් තියනවා. ආන්ඩුවට අපරාද වෙන එක නවත්තන්න කියලා රටේ හැම ගේකටම ආරක්සකයො දෙන්න බෑ. පොලිස්සියට අපරාදයක් උනාට පස්සෙයි වැරදි කාරයො අල්ලලා උසාවි දාන්න පුලුවන් වෙන්නෙ. කහවත්තෙ මෙච්චර කල් වෙච්චි මිනී මැරුම් සේරටම නීතිය හරියට ක්‍රියත්මක උන නිසා මේක නීතියෙ වැරැද්දක් නෙවෙයි කියලයි මන් හිතන්නෙ. මෙය මහජනතාව තමන්ගෙ ආරක්ශාව ආන්ඩුවේ වගකීමට බැර කර සිතීමේ ප්‍රතිපලයකි.

:       0       0

නීලමනී Thursday, 19 July 2012 11:41 AM

නීතිය නැති රටක ඕව සුළු දේවල්

:       0       0

ෂාන් Thursday, 19 July 2012 11:42 AM

මේ රටට එල්ලුම් ගහ එන්නේ කවදාද?

:       0       0

රුවන් දසනායක Thursday, 19 July 2012 11:48 AM

ඔය පලාතෙ මිනිස්සු ගිනි ගන්න ගෙයක් ඇතුලට ගිහිල්ල උදව් කරන්නත් පොලිසියෙන් එනකන් ඉන්නෙ මොකටද කියලා මට නම් තේරෙන්නෙ නෑ. සමහර විට ගම්මු මේක දැක්ක ගමන් මේ ගොල්ලන්ව එලියට ගත්තා නම් පණ බේරගන්නත් තිබ්බනෙ. මේ මිනිස්සු දැන් හරිම ආත්මාර්තකාමියි.

:       0       0

සමුද්‍ර Thursday, 19 July 2012 11:56 AM

කහවත්ත යනු මැණික් වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක්, අනවශ්‍ය භීතියක් ඇති කිරීම මඟින් මිනිසුන් එම ප්‍රදේශ වලින් එලවා දැමීම පහසු කාර්යයක් වේ. ඒ නිසා මෙම ඉඩම් ඉතා අඩු මුදලක ට විකිණීමට ජනතාව පෙළඹේ. එහි ඊළඟ පියවර ඔබට සිතාගත හැකි වනු ඇත.

:       0       0

නවීන් Friday, 20 July 2012 01:48 AM

කහවත්තට හූනියමක්වත් කරලද මන්දා.. නිතරම ගැහැණුන්ව මෙහෙම මරන්නෙ..

:       0       0

සාරලෝක හෝමැස්සා Thursday, 19 July 2012 11:58 AM

ගැමියො කොහොමද ගින්න හට ගත්ත වෙලාව දන්නෙ???? වහාම සොයා බැලිය යුතුයි!

:       0       0

නවීන් Friday, 20 July 2012 01:50 AM

හොදට හොයලා බලලා නියම වැරදි කරුව හොයා දඩුවම් දීම කහවත්ත ජනතාවනි ඔබට බාරයි.. එහි කිසිම වරදක් නැහැ...

:       0       0

abc Thursday, 19 July 2012 04:43 PM

කින් බෙනට්ගෙ කතාවෙත් ඇත්තක් තියනවා. ආන්ඩුවට අපරාද වෙන එක නවත්තන්න කියලා රටේ හැම ගේකටම ආරක්සකයො දෙන්න බෑ. පොලිස්සියට අපරාදයක් උනාට පස්සෙයි වැරදි කාරයො අල්ලලා උසාවි දාන්න පුලුවන් වෙන්නෙ. කහවත්තෙ මෙච්චර කල් වෙච්චි මිනී මැරුම් සේරටම නීතිය හරියට ක්‍රියත්මක උන නිසා මේක නීතියෙ වැරැද්දක් නෙවෙයි කියලයි මන් හිතන්නෙ. මෙය මහජනතාව තමන්ගෙ ආරක්ශාව ආන්ඩුවේ වගකීමට බැර කර සිතීමේ ප්‍රතිපලයකි.

:       0       0

ශාන් Thursday, 19 July 2012 04:11 PM

බලන්න මේ පළාතෙ හැටි, කැලෑවක් වගේ. ගමේ මුරපොලක් නෙවෙයි කඳවුරක් තිබ්බත් කලුවර වැටුනම ඕන කෙනෙක්ට ශෝක් එකට හැඟිලා ඉන්න පුලුවන්. මිනිස්සු අඩු තරමෙ තම තමන්ගෙ ගෙවල් වටේ වත් එළි පෙහෙලි කරගත්තොත් ඔය වැඩ කරන්න ඔච්චර ලෙසි වෙන එකක් නෑ.

:       0       0

හාන් සෞදි Thursday, 19 July 2012 04:49 PM

බලන්න මේ පලාතෙ හැටි, කැලෑවක් වගේ. ගමේ මුරපොලක් නෙවෙයි කඳවුරක් තිබ්බත් කලුවර වැටුනම ඕන එකෙකුට ශෝක් එකට හැංඟිලා ඉන්න පුලුවන්. මිනිස්සු අඩු තරමෙ තම තමන්ගෙ ගෙවල් වටේ වත් එලි පෙහෙලි කරගත්තොත් ඔය වැඩ කරන්න ඔච්චර ලෙසි වෙන එකක් නෑ.

:       0       0

Thursday, 19 July 2012 11:33 AM

කහවත්ත නෙමෙයි ඕක අපායේ පව් වත්ත....

:       0       0

අරුණ Thursday, 19 July 2012 12:13 PM

නීතියක් නැති රටක් මේක. පොලිසියත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැ

:       0       0

චමින්ද ජයනාත් Thursday, 19 July 2012 12:17 PM

හරියට මේක මිනිස්සු බිලි දෙනව වගේ දෙයක්නෙ....අනික පොලිස්මුරපොලක් ලගම?????

:       0       0

නාමල් Thursday, 19 July 2012 12:25 PM

දැං විමල් වීරවංශ කියයිද දන්නෙ නැහැ මේකත් විජාතික කුමන්ත්‍රණයක් කියලා.. මේවා හොද වැඩ නෙමෙයි ගොයියෝ..

:       0       0

කසුන් Thursday, 19 July 2012 12:33 PM

මේකනම් පුදුම රටක් වෙලා...මරණ දඩුවම ක්‍රියාවට නංවමු.......

:       0       0

පිලිපිනෝ Thursday, 19 July 2012 12:33 PM

එක මිනීමැරුමක් උනාම පත්තරවලයි රෑපවාහිනියෙයි දානවා රස කර කර... දැන් ඕන පොඩි ළමයෙක් දන්නවා ඕව කරන විදිය.. ඒ නිසා මේවා දැං සුළු දේවල් වෙලා.. මීට වඩා මාධ්‍යයට කළ හැකි දෙයක් නැද්ද? මේවා නැවැත්වීමට.. පොන්සේකා ආවකියලා කළ හැකි දෙයක් නැහැ..

:       0       0

නීතිය Thursday, 19 July 2012 01:09 PM

ඇඟට දැනෙන දඬුවම් ලංකාවෙ නැති නිසා පොලිස්සිය හොරු කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ. ඊලඟට බිහිවෙන්න ඉන්න අපරාදකාරයා කවදාවත් දැන් තියෙන දඬුවම් වලට බය හිතිලා අපරාද නොකර ඉන්නෙ නෑ. රටේ දන්ඩ නීති සන්ග්‍රහය වෙනස්විය යුතුමයි.

:       0       0

කුමාර Thursday, 19 July 2012 01:13 PM

කහවත්තේ මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කිරීමට බුද්ධිමතුන් පියවර ගත යුතුය

:       0       0

ලිල Thursday, 19 July 2012 05:53 PM

රට බල්ලට ගිහිල්ල

:       0       0

කින් බෙනට් Thursday, 19 July 2012 01:16 PM

මිනිස්සු තමතමන්ගෙ ආරක්ශාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ නේද. පොලිසියටවත් හමුදාවටවත් ගෙයක් ගෙයක් ගානෙ රැකවල් දාගෙන ඉන්නෙ බෑනෙ. අඩු තරමෙ ගෙදර එක පිරිමියෙක් හිටියා නම් මෙහෙම දෙයක් වෙන්නෑ. එහෙමවත් බැරිනම් පාරෙ යන බලු කුක්කෙක්ටවත් කන්න දීල තියා ගන්න තිබුනනෙ. කහවත්ත වගේ ගම්වල කවුද ගෑනුන්ව තනිපන්ගලමෙ ගෙවල්වල තියලා යන්නෙ?

:       0       0

ජපන් පොඩ්ඩා Thursday, 19 July 2012 08:40 AM

අයියෝ....................

:       0       0

අමිල Thursday, 19 July 2012 06:33 PM

ෂුවර්, ඔය නංගිට ට්‍රයි කරපු කෙනෙක් තමයි ඕක කරන්න ඇත්තේ.

:       0       0

සක්කරයා Thursday, 19 July 2012 09:23 AM

මේ දවස් වල ලංකාව දිහා බලන්නම බැහැ.පුදුම විදියට පුටුව රත් වෙන්නේ.ඒ නිසා ලංකාවට උදවු කරන්න අමාරුයි.ගෙදරින් එළියට බහින්න බයයි.ලංකාවේ ඉන්න දේශපාලකයො ඇවිල්ලා ගෙදර බිරියටයි, ගැහැණු ළමයින්ටයි මොකක් හරි කරදරයක් කරයිද කියලා.අනේ මන්දා.‍මේවත් පුදුම ප්‍රශ්න තමයි.

:       0       0

SK Thursday, 19 July 2012 08:55 AM

කහවත්ත කියන්නේ පවුකාරයොම පිරිච්ච පැත්තක් වගේනේ

:       0       0

කින් බෙනට් Thursday, 19 July 2012 01:35 PM

මිනිස්සු තමතමන්ගෙ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ නේද? පොලිසියටවත් හමුදාවටවත් ගෙයක් ගෙයක් ගානෙ රැකවල් දාගෙන ඉන්නෙ බෑනෙ. අඩු තරමෙ ගෙදර එක පිරිමියෙක් හිටියා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. එහෙමවත් බැරි නම් පාරෙ යන බලු කුක්කෙක්ටවත් කන්න දීල තියා ගන්න තිබුනනෙ. කහවත්ත වගේ ගම්වල මොන මෝඩයද ගෑනුන්ව තනිපන්ගලමෙ ගෙවල්වල තියලා යන්නෙ?

:       0       0

ෂෆ්රාස් Thursday, 19 July 2012 09:42 AM

මේ මොනවාද වෙන්නේ කියලා දෙයියෝ තමයි දන්නේ

:       0       0

සංජය Thursday, 19 July 2012 07:36 PM

කහවත්ත යනු මැණික් වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක්, අනවශ්‍ය භීතියක් ඇති කිරීම මඟින් මිනිසුන් එම ප්‍රදේශ වලින් එලවා දැමීම පහසු කාර්යයක් වේ. ඒ නිසා මෙම ඉඩම් ඉතා අඩු මුදලක ට විකිණීමට ජනතාව පෙළඹේ. එහි ඊළඟ පියවර ඔබට සිතාගත හැකි වනු ඇත.

:       0       0

සමන් Thursday, 19 July 2012 06:58 PM

කහවත්ත යනු මැණික් වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක් දැං කහවත්ත කිව්වහම ඇතිවන්නේ මහා බියක්..

:       0       0

ලාල් පෙරේරා Friday, 20 July 2012 09:48 AM

තව ටික කාලයක් මෙහෙම ගියොත් මොනවා වෙයිද දන්නේ නැහැ. පාලකයිනේ, දැන්වත් අවදි වෙන්නකෝ. (නි)

:       0       0

ප්‍රගීත් Friday, 20 July 2012 04:23 PM

@ කම්ම්ල් ගෙදර ඔයාට මොලයක් නැද්ද? ඒගොල්ලො කියන්නෙ ආන්ඩුව මහජනයා රැකිය යුතුයි කියලා මහජනයාට හරක් වගේ නිකංම නිකං අත වනවන ඉන්න එපා කියලනෙ. පොලිස්සියට පඩි ගෙවන්නෙ අපරාධයක් උනාම වැරදි කාරයොන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට අනික් අයට අපරාදයක් කරන්න පොඩි බයක් ඇතිවෙනවා. නමුත් ඕව තේරෙන්නැති අය ඕනතරම් රටේ ලෝකෙ ඉන්න බව දන්න නිසා තමන්ට අපරාදයක් වෙන්න කලින් ආරක්ශාකරී පියවර ගන්න එක මිනිස්සුන්ගෙ වැඩක්. වැඩි දෙයක් නෙමෙයි ගෙදරට බල්ලෙක් ගන්න එක වගේ ඒවා. (දී)

:       0       0

ෆිරෝ Thursday, 19 July 2012 09:08 AM

ෂර්ෆාස්ගෙන් මම අහන්න කැමතියි "දෙයියෝ තමයි දන්නේ" කියන එකේ තේරුම මොකක්ද කියන එක.

:       0       0

ආනන්ද Thursday, 19 July 2012 09:10 AM

මේකට ආණ්ඩුව පළි නැහැ.මේක බලගතු භූතයෙකුගේ වැඩක්

:       0       0

සමන් Thursday, 19 July 2012 09:11 AM

කහවත්ත කිවුවොත් ගින්නක්, මරනයක්. මොකක්ද මෙහි රහස?

:       0       0

පොලිස් Friday, 20 July 2012 09:55 AM

මේවා නතර කරන්න පුලුවන් එකම එක්කෙනයි ඉන්නේ.....

:       0       0

අන්දුන් කුන්දුන් Thursday, 19 July 2012 09:51 AM

මේ අපරාධ රැල්ලට වහාම විසදුමක් දිය යුතුයි නේද?

:       0       0

පොලිසිය Friday, 20 July 2012 10:00 AM

මේවා නතර කරන්න පුලුවන් එකම එක්කෙනයි ඉන්නේ..

:       0       0

ඉන්දික තුෂාර Thursday, 19 July 2012 08:46 PM

දැන්වත් එල්ලුම්ගහ ගේමුද?

:       0       0

කින් බෙනට් Friday, 20 July 2012 10:03 AM

මේවා නතර කරන්න පුලුවන් කාටද ??? (සවි)

:       0       0

තාරක Thursday, 19 July 2012 01:23 PM

වර්තමාන රූපවාහිනී මාධ්‍ය කලාවත් මේවට වග කිව යුතුයි.

:       0       0

සනත් Thursday, 19 July 2012 02:01 PM

මේකනම් හරිම අපරාධයක්

:       0       0

නිරාන් Thursday, 19 July 2012 09:26 AM

භූතයා කොහේ එක් කෙනෙක්ද දන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1694 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 793 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1017 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site