හෙරොයින් ඉරීමට දිනකට අවශ්‍ය රුපියල් 2000 සොයා ගැනීම සඳහා බම්බලපිටියේ විදුලි උපකරණ ගබඩාවකින් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විදුලි උපකරණ සොරා ගත් බව කියන පුද්ගලයකු සීසීටීවී ආරක්ෂක කැමරාවේ උදව්වෙන් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
ඔහු තුන්දරු පියෙකි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැමරාව තවත් හොරෙක් අල්ලයි
සත්‍යයා Tuesday, 18 February 2014 05:44 AM
හොරා පොලිස් සෙල්ලම් සී.සී.ටී.වී කැමරාවට අරන් වීඩියෝ ගේම්ස් හැටියට නැණසලේ දාල පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ ලෝකයාට කියන්න පුළුවන් සිරි ලංකාව පරිගණක තාක්ෂණයේ හා සාක්ෂරතාවයේ ඉහළ අධියරයත් ජය අරගෙන කියලා. (නදී)
සමන් හේවාසුරිය Tuesday, 18 February 2014 08:12 AM
හැමදේම අසුබවාදීව හිතන්න එපා සත්‍යා.(නදී)
අනුරාධ Tuesday, 18 February 2014 09:11 AM
කිවුවට වැඩක් නැහැ සමන්. මොකක්දෝ වෛරයක් හිතේ තියාගෙන කොමෙන්ට් කරන බවක් නම් හැමදාම මටත් පෙනෙනවා. එක අතකින් මෙහෙම ලියල හරි තමන්ගේ ආතතිය නැතිකරගන්න එකත් හොඳයි නේ.(නදී)
ජනා Tuesday, 18 February 2014 04:55 PM
තාක්ෂනය ඉදරියට මිනිස්කම පස්සට (දී)
සත්‍යයා Wednesday, 19 February 2014 06:31 AM
මිනිස් කම කියල සමහර අය සාමුහිකව දෑතින් බදා ගන්නේ පල්ව දුගඳ හමන වංචනික අදහස්. ඔව් මම පිළිගන්නවා මම මෙතෙක් කල් සර්ව අසුභවාදීව හිතපු බව. දරුවන් ට කන්න දෙන්න බැරි නිසා තම දරුවාව අම්ම කෙනෙක් කළුතර පාලමෙන් ගඟට විසි කරපු දා සිට මම "සර්ව සුභවාදීව" හිතන්න පටන් ගත් බව සතුටින් ප්‍රකාශ කරමි. (අ)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 18 February 2014 09:59 AM
කොහොමටත් ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් ඉතා ඉහලින් ඉන්නේ!!සත්‍යා නිකන් අපිට විහිලු දාන්න එන්න එපා!! (දී)
මදුෂා Tuesday, 18 February 2014 06:24 PM
මුලින්ම කුඩු කියන ජාතිය නැති කරන්න ඕනේ (දී)
කුරේ Tuesday, 18 February 2014 12:33 PM
මේ පුවතේ සඳහන් වෙන්නේ සිසිටිවී කැමරාවෙන් තවත් හොරෙකු අල්ලපු බවයි. නමුත් මේකට කොමෙන්ට් දාපු සත්‍යා කියන උගත් මහත්මයා ලියල තියෙන්නේ අපිට නො තේරෙන අන්දර දෙමළයක් කියලයි මට හිතෙන්නේ. (දී)
රොහාන් Tuesday, 18 February 2014 02:43 PM
සත්ත්‍ය, ඔයා අසත්‍යක්. (දී)
රොහාන් Tuesday, 18 February 2014 02:46 PM
සත්‍ය , වගේ අයට කිවිසුමක් ගියත් පෙන්නේ සුනාමියක්. ඕකට කියන්නේ හීනමානය කියල (දී)
සේනක Tuesday, 18 February 2014 11:12 PM
ඔය කැමරා තිබ්බාට කරන මිනිහා කරනවා (දී)