IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කැමරාව රන් බඩු හොරුන් අල්ලයි

පානදුර ප්‍රදේශයේ රන් ආභරණ හලකට ගොස් රුපියල් එක් ලක්ෂ 18 දහසක් විටිනා වළලු දෙකක් සොරාගත් කාන්තාවක් ඇතුළු තිදෙනකු සොයා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රන් ආභරණ හලේ සවිකර තිබූ සී.ටි.සී. කැමරාවල එම සොරකම සටහන් වී ඇත.  රන්ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි මොවුන් ඉතා සුළු වේලාවකින් ඉන් පිටතට යන අයුරු වළලු දෙක සොරාගන්නා අයුරුත් එහි සටහන් වී ඇත.

387 388 389 390 391 392 393 394 395



අදහස් (0)

කැමරාව රන් බඩු හොරුන් අල්ලයි

චිත්‍රා ලෝලිම්බවන්ස Sunday, 17 August 2014 11:28 AM

සි සි ටි වී කෙමරා වලින් කෙරෙන සේවය ඉතාම වටිනවා , පගාවක් හෝ කාගෙවත් පැත්තක් නොගෙන , ලොකු පොඩි බේදය නොසලකා සටහන් වෙනවා සේම දෙයක්ම , මෙයින් වන සේවය ඉමහත් (දිල්)

:       0       0

ශෂී Sunday, 17 August 2014 04:10 AM

හොරකමට නියම දඩුවම තමයි ඇගිලි කපා දැමීම. (නදී)

:       0       0

කුමාරි Saturday, 16 August 2014 12:20 PM

විනාඩි දෙකකටත් අඩු කාලයක් ගිහින් තියෙන්නේ.මේ තමයි කඹ හොරු.(දිල්)

:       0       0

ඉසුරන්දි Saturday, 16 August 2014 01:13 PM

ලෙහෙසි නැහැ දැන් හොරකමක්වත් කරගන්න. (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 16 August 2014 01:12 PM

කුමාරි, ඔයාට වෙලාව බලන්න බැරිද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 16 August 2014 01:18 PM

කුමාරි, මේ මොනවා කියනවද මන්දා ? (නි)

:       0       0

චමින්ද Saturday, 16 August 2014 01:31 PM

මේ ගොල්ලෝ තාම පුරුදු වෙන කට්ටිය වගෙයි. නවීන තාක්‍ෂණය ගැන කිසිම අවබෝධයක් නැහැ.මෙවන් හේතු නිසා තමයි සමහර රටවල ස්වර්ණාභරණ සාප්පු වලට ඇතුලුවීමට ප්‍රථම ඒ සඳහා දිනයක්,වෙලාවක් කලින් වෙන්කර ගත යුතුයැයි දන්වා සිටින්නේ. ඒ කියන්නේ සාප්පුවට එන්න කලින්ම, එන කෙනා ගැන, සියලු විස්තර සාප්පුව සතුයි. (නි)

:       0       0

මාලනී Saturday, 16 August 2014 05:00 PM

වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2424 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 427 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1710 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5054 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3400 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3750 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site