IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කාමර ඉල්ලන් ඇවිත් මාලේ කඩා ගනී

ෆුල් ෆේස් හෙල්මට් පැළැද ඉංගිරිය පෝරුවදණ්ඩේ  හෝටලයකට ගිය තිදෙනකු නැවතීමට කාමරයක් ඉල්ලා කළමණාකරුගේ මාලය කඩාගෙන ඔහු කාමරයකට දමා දොර වසා  පැන යද්දී කාමරයෙන් එළියට ආ කළමණාකරුට වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.

කොල්ලකරුවන් යතුරුපැදියකින් පළා ගිය බව ද පොලීසිය කියයි.

 

 



අදහස් (0)

කාමර ඉල්ලන් ඇවිත් මාලේ කඩා ගනී

සඳුන් පෙරේරා Sunday, 10 August 2014 02:24 PM

අපොන්සු, පොඩ්ඩක් කල්පනා කරන්න අමාරුද ඇත්තටම? ෆුල් ෆේස් හෙල්මට් වලින් අනතුරකදී වැඩි ආරක්ෂාවක් තියෙනවා කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා.(නදී)

:       0       0

නිහාල් විතානගේ Sunday, 10 August 2014 04:50 PM

අනිත් වර්ගයේ හෙල්මෙට් දැම්මත් අදුනගන්න බැහැ. ක්ෂණිකව කඩා ගත්තා ගියා. හොරා දැකල පුරුදු කෙනෙක් නම් අදුනගන්න පුළුවන්. (නදී)

:       0       0

අමිත් Sunday, 10 August 2014 07:45 AM

ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න බැරිද? හිසේ සිට දෙපතුළ දක්වා මුළු ශරීරයම (ඇස් දෙක පවා)ආවරණය කරගෙන ඕනෑම තැනකට යන්න මේ රටේ අවසර දීලා තිබෙනවා. එහෙම එකේ ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්නේ කොහොමද? (නි)

:       0       0

සී පතිරණ Sunday, 10 August 2014 08:41 AM

ෆුල් ෆේස් හෙල්මට් නිසා අනතුරකදි වැඩි ආරක්ෂාවක් සැලසෙනවා. ඕන නම් තහනම් කරන්න පුළුවන්, 88-89 භීෂණ කාලේ එහෙම කරා. එහෙම කරා කියල හොරකම අඩුවෙන්නෙ නැහැ. තුවාල වැඩි වෙනවා. මාල කඩන්නෙ නැති බැරි කමට නෙමෙයි. හොරාට ඕන ඉක්මන් සල්ලි. මිනිස්සු දැන් නීතියට බය නැහැ. සල්ලි තියෙනව නම් ලංකාවේ ඕන දෙයක් කරන්න පුළුවන්. පාලකයන්ගේ ආදර්ශ බොහෝ වැරදිවලට මාර්ගය විවර කරනවා. (නදී)

:       0       0

අනුෂ්කා Sunday, 10 August 2014 11:31 AM

මෝටර් බයිසිකල් තහනම් කලානම් හරි. හෙල්මට් තහනම් කරන්න කියලනේ හැම මෝඩයාම කියන්නේ (නදී)

:       0       0

කාංචන Sunday, 10 August 2014 04:40 AM

අපේ රට දැන් ෆුල්ෆේස් හෙල්මට්ධාරි කොල්ල කරුවන්ගේ පාරාදීසයි. (නදී)

:       0       0

අජිත් Sunday, 10 August 2014 04:50 AM

ලංකාවේ ඔය කාම‍ර වැඩේ තමයි තරුණයන්ට හෙණේට හිටලා තියෙන්නේ (නි)

:       0       0

සී පතිරණ Sunday, 10 August 2014 04:54 AM

මාල කඩන එක දැන වසංගතයක් වෙලා. මේ ලගදි මගේ යෙහෙළියෙක්ගෙ මාලයක් කඩා ගත්තා. එයා පොලිසි ගියා. ඇය දීපු තොරතුරු අනුව පොලිසිය සැක හිතන සැක කරුවෙක් ඉන්නවා. ඒත් පොලිසිය එයාට කියල තියෙන්නේ “මිස් ඔය මිනිහා අල්ලගෙන ආවාට ඇත්ත කියන්නෙ නැහැ. දෙකක් තුනක් ගහන්න වෙනවා. ඒත් දැන් එහෙම කරොත් මානව හිමිකම් කඩකලා කියල අපේ රස්සාව නැති කරනවා“ කියලා. කොතනද හරි කොතනද වැරදි කියල මටත් තේරෙන්නෙ නැහැ. අපේ රටේ මානව හිමිකම් සමහර වෙලාවට බාගෙට බේක් කරපු කේක් ගෙඩියකට දාපු අයිසින් සැරසිලි වගේ. පෙනුමට ලස්සනයි. කෑවම බඩ ලෙඩවෙනවා. (නදී)

:       0       0

අර්ෂා Sunday, 10 August 2014 04:59 AM

පොලිස්පති තුමනි වහාම ෆුල්ෆේස් හෙල්මෙට් තහනම් කරන්න (නදී)

:       0       0

ගාමිණී - සිරි Sunday, 10 August 2014 05:04 AM

රටේ ජනතාවට සොරබිය , නියං බිය, ජල බිය, සත්ව ඝාතන, වන ගිණි , මිනිස් ඝාතන,අපචාර,ජාති භේද , ඡන්ද බිය, බඩුමිල බිය, ජීවත්වීමේ බිය, කුඩු - ගංජා බිය,රත්තරන් බිය. එහෙම පැලුවාම විශාලා මහනුවර තුන්බියත් බියක්ද ? (නදී)

:       0       0

අපොන්සු Sunday, 10 August 2014 05:28 AM

ෆුල්ෆේස් හෙල්මෙට් තහනම් කරන්න බැරි , ඒක මානව හිමිකම් කඩ කිරීමක් වෙන නිසාද නැතිනම් ෆුල්ෆේස් හෙල්මෙට් වලින් කාට කාටත් ප්‍රොයෝජන තියෙන නිසාද? (නදී)

:       0       0

නිලංග Sunday, 10 August 2014 05:33 AM

දැන් අපිට නිවාඩුවකට හරි ලංකාවට එන්න වෙලා තියෙන්නේ තියන හඩුම ඇඳුම ඇඳගෙන කන කර ඉන්න රටේම තියලා. සෙරෙප්පු දෙකක් දාගෙන තුන් වේලම කන්න නැතිවුන ගානට ගුවන් යානාවෙන් ගොඩ බහිනන වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

ධරිතා ප්‍රමෝද් Sunday, 10 August 2014 05:48 AM

පෝරුව දණ්ඩ ප්‍රදේශයේ මේ දවස් ටිකේම මාල කඩාගෙන යන සිද්ධි කීපයක් සිදුවුණා. සේරම යතුරු පැදිවලින් ආපු පුද්ගලයන් තමා ඒවා කරලා තියෙන්නෙත් (නදී)

:       0       0

කුමාරි Sunday, 10 August 2014 06:06 AM

ඒ කියන්නේ හෝටලය ඇතුළට ඇවිල්ලා තියෙන්නෙත් බයිසිකලයකින්ද? ඇතුළට එනකොට බලන්න කිසිම ආරක්ෂකයෙක් හිටියේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 11 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1819 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2214 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2921 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1288 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 276 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site