පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුනරත්නම් සිකුරාදා (30) යළි ආගමන විගමන කාර්යාලයට කැඳවා ඇත.
ඔහු එසේ කැඳවනුයේ තෙවැනි දිනට බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කියයි.
ආගමන විගමන නීතී කඩ කළැයි සිද්ධියක් මත ඔහු අත්අඩංගුවට ගැනීමට සිදු වෙතියි දන්වා ඇතැයිස පුබුදු ජාගෙඩ මහතා පැවසීය.
කුමාර ගුනරත්නම් වෙනත් නමකින් ඕස්ට්‍රේලියාවට ගිය බවට මින් පෙර කියා තිබිණි.
ජනපතිවරණයේදී ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.
සිය කැමැත්තෙන් රටට ආ පක්ෂ නායකයකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට යාමට එරෙහිව සංවිධානය වන්නැයි ජා ගොඩ මහතා වෙනත් සංවිධාන වලින් ඉල්ලීමක්ද කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුමාර ගුණරත්නම්ට අනතුරක්
බණ්ඩා Friday, 30 January 2015 10:10 AM
ආ මේ අපේ කුරුටු ගාමියෝ...හතු වගේ මතු වෙලා නැති වෙලා යනවා ...(නදී)
පියල් Friday, 30 January 2015 01:34 AM
මෙයා ඉස්සර ලංකාවේ නායකයෙක් උනාට දැන් අපේ රටේ පුරවැසියෙක් නෙවෙයි. එයාට අයිතියක් නැහැ මෙහෙ දේශපාලනය කරන්න. ඇයි අපි නිකන් විරෝධය පළකරන්නේ. මෙහෙම ගියොත් ඕනෑම පිටරටියෙකුට ඇවිත් අපේ ඡන්දෙට බලපෑම් කරන්න පුළුවන්. මෙයාව මෙහෙට බලෙන් ගෙන්න ගත්ත කියන්න බැහැනේ. (නදී)
පියල් Friday, 30 January 2015 01:34 AM
මෙයා ඉස්සර ලංකාවේ නායකයෙක් උනාට දැන් අපේ රටේ පුරවැසියෙක් නෙවෙයි. එයාට අයිතියක් නැහැ මෙහෙ දේශපානය කරන්න. ඇයි අපි නිකන් විරෝධය පළකරන්නේ. මෙහෙම ගියොත් ඕනෑම පිට රැටියෙකුට ඇවිත් අපේ ඡන්දෙට බලපෑම් කරන්න පුළුවන්. මෙයාව මෙහෙට බලෙන් ගෙන්න ගත්ත කියන්න බැහැනේ. (නදී)
පියල් Friday, 30 January 2015 01:35 AM
මෙයා ඉස්සර ලංකාවේ නායකයෙක් උනාට දැන් අපේ රටේ පුරවැසියෙක් නෙවෙයි. එයාට අයිතියක් නැහැ මෙහෙ දේශපාලනය කරන්න. ඇයි අපි නිකන් විරෝධය පළකරන්නේ. මෙහෙම ගියොත් ඕනෑම පිටරැටියෙකුට ඇවිත් අපේ ඡන්දෙට බලපෑම් කරන්න පුළුවන්. මෙයාව මෙහෙට බලෙන් ගෙන්න ගත්ත කියන්න බැහැනේ. (නදී)
සමන්ති Friday, 30 January 2015 01:51 AM
මෙයා ලංකාවේද ? (නදී)
නසාර් Friday, 30 January 2015 01:57 AM
රටට අාදරෙයි නම් ඇයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ බොරු නම් වලින් (නදී)
ප්‍රසන්න Wednesday, 04 February 2015 03:57 PM
ඔයාගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටියා නම් හොද නැද්ද?(හේ)
අජිත් Friday, 30 January 2015 03:04 AM
වෙනත් සංවිධාන අවශ්‍ය නැහැ. නීති විරෝධි නම් අධිකරණයට යන්න. අයේ වෙනත් සංවිධාන එපා (දිල්)
නිර්ෂාඩ් Friday, 30 January 2015 03:30 AM
රටක නිතිය කඩ කරන්ට හෝ නීතියට ඉහළින් සිටීමට කුමාර් මහත්තයට ඕස්ට්‍රේලියා රජයෙන් හෝ වෙනත් රටකින් විශේෂ වරප්‍රසාද දීල තියෙනවද.? ඔහු වරදක් කරලා නැතිනම් බය වෙන්නේ කුමටද?(දිල්)
සුරේෂ් රාජපක්ෂ Friday, 30 January 2015 04:20 AM
පුබුදු කියන්නේ ආනන්දේ හිටිය මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනා නේද (බ)
ලසන්ත Thursday, 05 February 2015 06:16 PM
පෙරටම යන්න! (නි)
මොහාන් Friday, 30 January 2015 06:12 AM
අත තිබ්බොත් බලාගෙන. මුළු ලංකාවේම 9000 ක් ඉන්නවා ඡන්දෙ දීපු.හරිය(දිල්)
ගයේෂා පෙරේරා Thursday, 05 February 2015 08:37 AM
මෙයා සල්ලිවලට මඩ ගන්න හොදම කෙනෙක් බව මේ මැතිවරණයේදී අපි හොදට තේරුම් ගත්තා (දිල්)
ෂාන් Thursday, 29 January 2015 02:41 PM
අපිට වෙන වැඩ නැහැනේ මෙයා වෙනුවෙන් උද්ඝෝෂණ කරන්න , ලංකාවට එන්න කියපු අයටම කියන්න උද්ඝෝෂණ කරන්න , (දිල්)
සුජිත් Friday, 30 January 2015 08:55 AM
මෙයාව නේද අර සුදු වැන් එකකින් පැහැර ගෙන ගියේ ? ඊට පස්සේ මෙයා ඕස්ට්‍රේලියාවට ගිහින් කිව්වා නේද (දිල්)
දුමින්ද Thursday, 05 February 2015 10:45 AM
දෙපය දෙරට සිත කොයිබටද?(හේ)
ලක්මාල් Thursday, 29 January 2015 03:47 PM
යහපාලනය නේ අපි මොනවා කරන්නද?(හේ)