IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම නොලැබේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් මෙරට පුරවැසි භාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා කියයි.

නීතිපති උපදෙස් මත අදාළ අයදුම්පත අද (27) ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව ද ආගමන පාලකවරයා කීය.

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කළේය.



අදහස් (0)

කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම නොලැබේ

අමරසිරි වලව ගමගේ Friday, 27 February 2015 08:15 PM

නීතිය යනු එම යුගයේ පාලක පන්තියේ කැමැත්තයි. (නදී)

:       0       0

කුමාර Saturday, 28 February 2015 01:16 AM

රනිල් මහත්තයට සහයෝගය නොලැබෙන නිසාද පුරවැසිබාවය නොදී ඉන්නේ. මහින්ද මහත්තයට උදව් කරන අයට ඇයි ඔහොම සලකන්නේ. නියම යහ පාලනය. ඔහොම යන් ඔහොම යන් (නදී)

:       0       0

දිනේෂ් Saturday, 28 February 2015 01:36 AM

අනේ මෙයාව ඔය මොන මහත්තයෙක්වත් ලඟට ගන්න එපා. මෙයා දැන් අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ල ඔස්ට්‍රලියාවේ ටීවී සහ අනෙකුත් මාධ්‍ය හරහා ලංකාවට ඇතිවෙන්න මඩ ගැහුවා. ආයේ එයාට ලංකාවට යන්න බයයි කිව්වා. දැන් මොකද ලංකාව හොඳ.? (ර)

:       0       0

චන්දන Saturday, 28 February 2015 02:24 AM

කුමාර් යනු දෙමල ඉංජිනේරුවෙක්. ඉපදුන රටේ දේශපාලනය කරන්න ඉල්ලන්නේ. පිටරට ඉන්න අයට එන්න කියනවා. ජාතිවාදය නරකලු. තමන්ට බලය රැකෙ ගන්න විතරද ඔය කතා. (නදී)

:       0       0

සංක Saturday, 28 February 2015 02:57 AM

දන්නැති නිසයි අහන්නේ මෙතුමා දේශපාලනය කරපු කෙනෙක්ද? (ර)

:       0       0

වඩුගේ Saturday, 28 February 2015 02:57 AM

අතුරුදහන් වෙලා හිටිය කෙනා නේද මේ.? (ර)

:       0       0

ඉෂාන් Saturday, 28 February 2015 02:57 AM

මෙයා කාලයක අතුරුදන් වෙලා කිව්වනේ.? (ර)

:       0       0

රමණි Saturday, 28 February 2015 02:58 AM

මෙයාට දෙන දඬුවම මොකක්ද? මෙයා ළඟ පාස්පෝර්ට් කීයක් තියෙනවාද? අතුරුදහන් වුනා කියලත් ඉස්සර කිව්වනේ. (ර)

:       0       0

රමණි Saturday, 28 February 2015 02:59 AM

මෙයාට දෙන දඬුවම මොකක්ද?මෙයා ළඟ පාස්පෝර්ට් කීයක් තියෙනවාද?අතුරුදහන් වුනා කියලත් ඉස්සර කිව්වනේ. අනුර කුමාරගේ සහෝදරයෙක් මෙයා. (නදී)

:       0       0

චන්දන Saturday, 28 February 2015 04:52 AM

කුමාර් යනු දෙමළ ඉංජිනේරුවෙක් . ඉපදුන රටේ දේශපාලනය කරන්න ඉල්ලන්නේ. පිටරට ඉන්න අයට එන්න කියනවා. ජාතිවාදය නරකලු. තමන්ට බලය රැක ගන්න විතරද ඔය කතා.(බ)

:       0       0

ගුණවර්ධන Sunday, 01 March 2015 02:14 AM

ජයවේවා! (නි)

:       0       0

ලලිත් Sunday, 01 March 2015 02:39 AM

මට මේකේ නීතිමය තත්ත්වය දන්නා කෙනෙක් කියනවද? ඔහු උපතින්ම ශ්‍රී ලංකා පුරවැසියෙක් නිසා ඔහුට ඕස්ට්‍රේලියා පුරවැසිකම අතහැරියොත් ඉබේම ලංකාවේ පුරවැසිකම ලැබෙනවාද? (නි)

:       0       0

සඳුන් Sunday, 01 March 2015 03:04 AM

කුමාර, ඔහොම කතා කියන්න එපා. රටකට පොදු නීතියක් අවශ්‍යයි. මහින්ද කාලේ එහෙම නැහැ. ඇති කරන්නත් බැහැ. (නි)

:       0       0

ජයලාල් Sunday, 01 March 2015 06:31 AM

කුමාර මෝඩ කතා කියන්න එපා. මේක ලංකාවේ පුරවැසිභාවය පිලිබඳ සාමාන්‍ය නීතිය සම්බන්ධ ප්‍රශ්නයක්. මෙයා ලංකාව ගැන කැත විදියට බොරු කියල ඕස්ට්‍රේලියාවේ සරණාගත පුරවැසි කම අරගෙන තියනවා. එහෙම ගත්තම ලංකාවේ පුරවැසිකම ඉබේම අහෝසි වෙනවා. දැන් ආයෙත් එක ඕන කියනවා. මෙයාට කැමති වෙලාවට එපා කියල දාලා යන්නයි ආයෙත් ඕන වුනාම බන්දේසියේ තියල දෙන්නයි මේක කඩෙන් ගන්න තේ එකක් නෙවෙයිනේ. තමන් ගේ උපන් රටේ පුරවැසිකම (නදී)

:       0       0

කාංචන පෙරේරා Saturday, 28 February 2015 07:11 AM

අමරසිරි, කුමාර මහත්වරුනි, ඔහුට පුරවැසිකම දිය යුතු බව ඔබ සිතන්නේ මක් නිසාද? මහින්දට උදව් කරන අය මදි හින්දද? ඔහු උපතින්ම හිමිකම් ලද ශ්‍රී ලංකා පුරවැසිකම ඕස්ට්‍රේලියාවේ පුරවැසිකමට ගිජුවී අත්හරින්නැයි කීවේ රනිල්ද? මහින්දට කඩේ යන්න ඕනේ වූ විට ඔහුට නැවත දෙන්නත් රට පැන්න විට අතහරින්නත් මෙරට පුරවැසිකම යනු තුට්ටු දෙකේ සිල්ලර භාණ්ඩයක්ද සොයුරනි? නැවත පුරවැසිකම දීමට ඔහුගේ ඇති විශේෂත්වය කුමක්ද? ඔහුගේ සොයුරු රන්ජිතම් රට හැර නොගොස් විරුවෙකු ලෙස මියයද්දී, බියගුළු නිවටයෙක් ලෙස ඕස්ට්‍රේලියාවට පැන ගිය ඔහුට දැන් මෙහි පුරවැසිකම ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් නැති බව, වසර 13ක් යුරෝපයේ රටක විසුවද ඉතා ලෙහෙසියෙන් ලද හැකි වූ එරට පුරවැසිකම නොගෙන මගේ මව්බිමේ පුරවැසිකම උතුම් බව සිතු මගේත්, රටට ආදරේ බොහෝ දෙනාගේත් හැගීමයි. නිවට! බියගුළු! අවස්ථාවාදී!! කුමාර් මව්බිමෙන් පිටුවහල් කරනු!!! (බ)

:       0       0

අනුරාධ Saturday, 28 February 2015 07:53 AM

මේ පුද්ගලයා කාලයක් අතුරුදහන් වෙලා ඉදල දේශපාලන වාසි ගන්න අවා.වෙලාවට ආණ්ඩුව පෙරලුනේ.මේ අය ජනතාව පිළිගන්නේ නැහැ. (අ)

:       0       0

රවී Saturday, 28 February 2015 07:59 AM

ඡන්ද පන්සීයක්වත් ගන්න බැරි මේ මිනිස්සුන්ව මොනවට මාධය වලින් පුම්බන්න හදනවද මන්දා(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 592 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 992 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 831 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1596 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 467 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 238 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site