IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කුමාර තිරිමාදුරගේ 'උඩැක්කි කෝලම' මහරගමදී

20160406Kumara_1

 

ඔහු දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස ඔබ හඳුන ඔහු ගායකයෙකු ලෙසද මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව සිටියි. ඔහුගේ 'මහරගමදී හම්බවුණේ මේ උඩැක්කි කෝලම' ගීතය ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටී. ගීත රචනයෙකු මෙන්ම ගායකයෙකු ලෙසද කටයුතු කරන ඔහු කුමාර තිරිමාදුරය.

'මහරගමදී හම්බවුණේ මේ උඩැක්කිය' ගීතය විමල් ජී දොඹගහවත්ත රචනා කරපු ගීතයක්. සංගීතවත් කළෙත් ඔහු විසින්මයි. ගීතයට හොඳ ප්‍රතිචාර ලංකාවේ මෙන්ම පිටරට අපේ රසිකයන්ගෙන් ලැබෙනවා. මේ ගීතය ගායනා කරලා වසරක් පමණ ගත වෙනවා. මෙයට රූප රචනාවක් කරන්න හිතුණත් මේ ගීතය ජනප්‍රිය වෙලා ඉවරයි. දැන් වෙන ගීතයක් රූප රචනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ගීතය තමයි සුනෙත් කැළුම් සංගීතවත් කළ 'ඈ උසත් නෑ ඈ සුදුත් නෑ' රෙගේ ආරයට ගැයුණු ගීතය. තව සති දෙකතුනක් තුළ රූපවාහිනී නාළිකාවලින් දැකගත හැකිවෙයි. මම ලිව්ව තව ගීතයක් 'මං කවදාවත් කාටවත් ආදරේ නොකර' ගීතයටත් ප්‍රතිචාර ලැබෙනවා. එය සංගීතවත් කළේ සරත් ද අල්විස් මහත්මයයි.

අසංක ප්‍රියමන්ත පීරිසුයි මමයි එක පාසලේ හිටියේ. මම මුලින්ම ක්‍ෂේත්‍රයට ආවේ ගීත ගායනයට පස්සෙ රඟපෑමට එක්වුණා. ඒ කාලේ අසංකත් ගීත කිව්වා. නැවත ගීත ගායනයට ආසාවක් ඇති වුණා. මගේ ගීත ඇල්බමයක් 'මහරගම උඩැක්කි කෝලම' නමින් එළිදක්වනවා. ඒ වගේම මහරගම මගේ සංගීත ප්‍රසංගය එළිදක්වනවා.

චිත්‍රපට දෙකක තිර රචනා රචනා කළා. එකක්  'නිවුස් පෙපර්' අනික 'ශ්‍රී ලන්කන්' මමයි සරත් කොතලාවලයි 'නිවුස් පේපර්' ජුනි, ජූලි මාසවලදී රූපගත කිරීම් සිදුකරනවා."
 

නිදුක් මධුෂික / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 



අදහස් (0)

කුමාර තිරිමාදුරගේ 'උඩැක්කි කෝලම' මහරගමදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 639 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 681 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2479 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 484 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 200 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site