IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කාමරේ පින්තූරෙන් වෙස් නැට්ටුවා රිමාන්ඩ්

ෆේස්බුක් වෙබ් අඩවියේ මුරපදය නොදුනහොත් ඇය සමග කාමරයේ ගත කළ ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින ලෙස තර්ජනය කළැයි කියන වෙස් නැට්ටුවකු වන එම් රංගනාත් පෙරේරා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රිමාන් කරනු ලැබීය. පෙම්වතිය කෙළෙසීම, ඇගේ ඡායාරූප ගැනීම, සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. විසි හැවිරිදි පෙම්වතියගේ පැමිණිල්ල අනුව පොලීසිය සැකකරුගේ පරිඝණකයෙන් එම පීන්තූර සොයා ගත්තේය.  



අදහස් (0)

කාමරේ පින්තූරෙන් වෙස් නැට්ටුවා රිමාන්ඩ්

විපුල. Monday, 19 November 2012 10:00 PM

මේවා ආදර්ශයට අරන් අපේ ලංකාවේ හොඳ පුරවැසියෝ වෙන්න නංගිල ඔයාලට ලොකු වගකීමෙක් තියෙනවා ඒකයි මේව පත්තරේ දාන්නේ (අ)

:       0       0

චමින්ද Sunday, 18 November 2012 05:28 PM

පත්තරයක් බැලුවොත් එක්කෝ මනුෂ්‍ය ඝාතනයක්, එක්කෝ ස්ත්‍රී දූසණයක්... (නි)

:       0       0

සුමුදු Monday, 19 November 2012 09:37 AM

ගොඩක් නැට්ටු‍‍වෝ නටන, නටවන නැටුමක් ඕක. නටන්න යන ළමයිනුත් පරිස්සම් උනොත් තමයි හොඳ (ස)

:       0       0

දයා-සවුදි Sunday, 18 November 2012 05:55 PM

අගෙයි අගෙයි. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 19 November 2012 10:05 PM

ෆේස් බුක් එකක් තියෙන මේ වගේ දේවල් වලට නමයි කවුරු වුණත් කරපු වැඩේ නරකයි. (අ)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Monday, 19 November 2012 09:51 AM

එතකොට අසභ්‍ය ඡායාරූප වලට පෙනීසිටීම, නුසුදුසු ලෙස හැසිරීම සම්බන්ධයෙන් ගෑණු ළමයට දඩුවම් මුකුත් දෙනවද? (නි)

:       0       0

සනත් Monday, 19 November 2012 10:39 PM

හැංගිලා වෙස් බැන්දට දැන් උසාවියෙ තමා නටන්න වෙන්නෙ....නැට්ටුවො දෙන්නටම සුබ ගමන්.පත්තරයක් වත් බලන්න වෙලාවක් නැතුව ඇති මේ වගෙ මෝඩ කෙල්ලන්ට. (අ)

:       0       0

පාලිත Monday, 19 November 2012 10:12 AM

ගෑණු ළමයි වුණාම ඔයිට වඩා හොදට හැදෙන්න ඕනි . එයත් ඔවට හවුල්නම් පොලීසි ගිහින් දැන් වැඩක් නෑනේ (ස)

:       0       0

ලහිරු Sunday, 18 November 2012 06:50 PM

මට තේරුනේ නැහැ

:       0       0

කමල් Sunday, 18 November 2012 07:04 PM

අවුරුදු 20ට ඔයා ගිය දුර ගොඩක් වැඩියි නංගියා. (නි)

:       0       0

බණ්ඩාර Monday, 19 November 2012 10:32 AM

කෙල්ලන්ටත් මේවා හොද පාඩම්. (නි)

:       0       0

ජනත් Tuesday, 20 November 2012 12:22 AM

"ෆොටෝ ගහන්නත් දීලා, අනෙක් සේරමත් දීලා, මුරපදය විතරක් තියාගත්තෙ මොකටද නංගී? ඔන්න ඕකත් දීලා දැම්මා නම් ඉවරනේ." ප්‍රතිචාර වලින් නියමම ප්‍රතිචාරයයි මේ, සම්පත් මල්ලි. (නි)

:       0       0

බන්දුල Sunday, 18 November 2012 07:19 PM

මේ වගේ වැඩකරන අයට නම් කිසිම සමාවක් දෙන්න හොද නැහැ. (නි)

:       0       0

හර්ෂණ Sunday, 18 November 2012 07:58 PM

අයියෝ සල්ලි

:       0       0

ප්‍රියන්ත Thursday, 22 November 2012 09:15 AM

මිනිහ නටලා තියෙන්නේ අලුත්ම පදයක් (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 19 November 2012 11:05 AM

ෆේස්බුක් එක ලොව පළමු පෙලේ ලිංගික හිංසන භාවිතයක් බව ඉතා මෑතකදී ස්කොට්ලන්ඩ්යාඩ් ප්‍රධානියෙක් පවසා තිබුණා. තමා මුලදී කළ මෝඩකම කුමක් වුවත් මේ සිදුවීමේදී පොලීසියේ පිහිට පැතීමට මෙම තරුණියට තිබුන ධෛර්‍යය අගය කල යුතුයි. බොහෝ අය මෙවැනි තැනකදී හැසිරෙන්නේ මෝඩකම් දෙකක් එකතු වූ විට එක නුවනක්කාරකමක් සැදෙවී යන අනුවන මානසිකත්වයෙන්. (ස)

:       0       0

විපුල් Wednesday, 21 November 2012 02:46 PM

මෙයාම ෆොටෝ ගහන්නත් දීලා දැන් බබා පාට් දාන්න හදනවා (ස)

:       0       0

කරෝලිස් Monday, 19 November 2012 11:30 AM

දෙන්නම වඩිගපටුන නටලා වගේ නේද(ස)

:       0       0

අමිල කටුනායක Sunday, 18 November 2012 09:06 PM

හැංගි හැංගි වෙස් බැන්දට දැන් ඉතිං හොද නැටුමක් අපිට බලන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 20 November 2012 05:44 AM

දගර නැට්ටුවෙක් වුණා නම් කපෝති. (නි)

:       0       0

සුනන්ද Tuesday, 20 November 2012 06:05 PM

පනාගොඩත් මේ වැඩ ගැන දන්න කෙනෙක් වගෙයි. (නි)

:       0       0

නෆ්හාන් Monday, 19 November 2012 12:07 PM

මෙම සිදුවීම් දෙකෙන්ම නැට්ටුවා නිදහස්විය යුතුයි (ස)

:       0       0

ශානක Sunday, 18 November 2012 10:38 PM

හැදිච්චකමක් ඇතුව ගැහැණු ළමයි හැදෙන්න ඕනෑ. කාට කාටත් ඕවා හොද පාඩම්.‍ (නි)

:       0       0

අනූ Tuesday, 20 November 2012 06:17 PM

හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී (ස)

:       0       0

ජීවන් Tuesday, 20 November 2012 01:12 PM

හා....හා...ඔය..ගැහැණු දැරිවිට...එහෙම..මොකුත්...ඔයාලා කියන්න එපා.....ඒළමයා..තොත්ත...බබා......... (ස)

:       0       0

රොහාන් Sunday, 18 November 2012 11:40 PM

කිසිම දිනෙක ෆේස් බුක් එකට ඔබගේ පෞද්ගලික ඡායාරූප දමන්න එපා. (නි)

:       0       0

හිල්මි Sunday, 18 November 2012 11:42 PM

හොද හොද දේවල් වීඩියෝ කරලා වගෙයි. (නි)

:       0       0

ශ්‍යාමල් Sunday, 25 November 2012 04:59 PM

දැන් අන්තිමට වැරදි ෆේස් බුක් එක. හා හා.....!!!!!! (නි)

:       0       0

සදුනි Friday, 23 November 2012 12:13 AM

මම නම් ගැහැණියක් ලෙසට මෙතන සම්පූර්ණ වැරැද්ද දකින්නේ ගැහැණු ළමයාගෙයි. (නි)

:       0       0

සරත් Saturday, 24 November 2012 11:45 AM

සඳුනි, පිරිමි ආදරේ දෙන්නේ ...........ලබාගන්න, ගහැණු ඒ ආදරය ලබා ගන්න ගියහම අමාරුවේ වැටෙනවා. ඒක නේද ඇත්ත (ස)

:       0       0

ගයා Monday, 19 November 2012 03:45 AM

එතකොට අසභ්‍ය ඡායාරූප වලට පෙම්වතිය පෙනීසිටීම හරිද? (නි)

:       0       0

සම්පත් Monday, 19 November 2012 05:29 AM

හොඳ නැටුමක් තමයි නටලා තියෙන්නේ...! (නි)

:       0       0

දුමින්ද Monday, 19 November 2012 06:14 AM

මෙවැනි අයට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. තරුනියව මේ පිළිබදව දැන්වත් කරන්න. (නි)

:       0       0

එරංග Tuesday, 20 November 2012 02:24 PM

මිත්‍රවරුණි, FB එකට බනින්න වැඩක් නෑ නේද මේකට (ස)

:       0       0

සශි Wednesday, 21 November 2012 06:40 AM

අයියෝ සල්ලි

:       0       0

අජිත් Monday, 19 November 2012 06:42 AM

වෙස් නැට්ටුවා හොඳ කස්තිරමක් නටලා වගේ‍. මෝඩ කෙල්ලෙක් .. අපේ‍ කෙල්ලෝ මේවා දැකලවත් පෙම්කරන හැටි තේරුම් ගත්තොත් කොච්චර හොඳද (ස)

:       0       0

වාසනා Tuesday, 20 November 2012 08:14 PM

බඩුත් එක්ක හොරු (දී)

:       0       0

වෙනුර Monday, 19 November 2012 07:51 AM

ආශ්චර්යමත් නැට්ටුවෙක්. (නි)

:       0       0

සම්පත් Monday, 19 November 2012 02:22 PM

ෆොටෝ ගහන්නත් දීලා, අනෙක් සේරමත් දීලා, මුරපදය විතරක් තියාගත්තෙ මොකටද නංගී? ඔන්න ඕකත් දීලා දැම්මා නම් ඉවරනේ. (නි)

:       0       0

අමීර් හම්සා Monday, 19 November 2012 02:44 PM

පාසැල් වල ' ආගම ' නිකම්ම නිකන් විෂයක් වෙලා. දරුවන්ව පොඩිකාලේ ඉදලම ආගමට දහමට නැඹුරු කිරීමෙන් මෙවැනි දේ අනිවාර්යෙන්ම අවම කල හැකි යන්න මගේ විශ්වාසයයි. පොදුවේ ආගමික නායකයන් මුදල් හම්බකිරීම , දේශපාලන නායකයන් පසුපස යාම හා ජාතිවාදී ප්‍රශ්න ඇතිකිරීම ආදී කටයුතුවල කාර්යබහුල වී ඇති නිසා තරුණ පිරිස් නොයෙකුත් වැරදි වලට පෙලබීම කාටවත් නතර කල නොහැක. (ස)

:       0       0

දුමී Saturday, 24 November 2012 02:49 PM

අයියෝ නංගී ඔයාගේ මොලේනම් කියලා වැඩක් නෑ (ස)

:       0       0

කුමාර Monday, 19 November 2012 03:20 PM

කෙල්ලත් දැනගන්න ඕනි , මොකද හැමදාම පත්තරවල මේ වගේ දේවල් පලවෙනවනේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 19 November 2012 08:12 AM

ගැහැණු ළමයි තමන්ගේ විවාහය තෙක් ප්‍රවේශම් වියයුතුයි නේද? (නි)

:       0       0

කිත්සිරි Monday, 19 November 2012 08:33 AM

"රෙද්ද අස්සේ නයි දාගෙන කනවෝ කියල කෑගහනවා" කියල මේවට ඉස්සර කියන්නේ. තමන්ගේ පෙම්වතාගෙන් උනත් විවාහය තෙක් පරෙස්සම් වෙන්න මේවා අහන අනිත් තරුණියන් වත් හිතාගන්නවනම් හොඳයි. මොකද වැඩිහිටි අවවාද ඔය වයසට දිරවන්නේ නැහැනේ. (ස)

:       0       0

පිටිගල Monday, 19 November 2012 03:27 PM

දෙන්නම හොඳ අඩවු අල්ලලා තියෙනවා වගේ. දැන් ඉතින් ඒවා අපිට පෙන්නන්න යනවා (ස)

:       0       0

සරත් Monday, 19 November 2012 08:55 AM

අද කලේ තරුණ දරුවන් ටිකක් හිතලා බලලා වැඩ කරන්න .නැත්නම් මූණේ ගෑවෙන දැලි හෝදගන්න සබන් ලොරියක් තිබ්බත් මදි (ස)

:       0       0

හේමන්ත Sunday, 18 November 2012 05:00 PM

මොකක්ද දැන් ඔය කියන 'මුරපදය'? (නි)

:       0       0

බණ්ඩාර Sunday, 18 November 2012 05:23 PM

මේ වගේ දේවල් නම් අපේ පොලිසිය හරි ඉක්මණට හොයාගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 132 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 248 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 280 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 206 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 140 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 349 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39443 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 349 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site