IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කමිසුරුට පහරදුන් දෙන්නෙකුට ඇප

මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්  අයි. අන්සාර් මහතාට ඉරිදා (04) පහරදීමේ චෝදනාව යටතේ එරට පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනෙකුගෙන් දෙදෙනෙකු මලයාසියා රිංගිට් 7000 ක (රුපියල් විසි හත් ලක්ෂ තිස් අටදහසකට වැඩි මුදලකට වැඩි ) මුදල් ඇප මත මුදාහැරීමට මලයාසියා අධිකරණය විසින් තින්දු කර ඇතැයි එරට “ බර්නාමා “ පුවත් වෙබ් අඩවිය අද (09) වාර්තා කළේය.

මුදා හැර  ඇත්තේ ඒ.කලෙයිමුහිලන් (25) හා වී.බාලා මුරුගන් (34) යන අයයි.

ලබන මස 07 වැනිදා යළි නඩුව කැඳවීමට  නියමිතය.



අදහස් (0)

කමිසුරුට පහරදුන් දෙන්නෙකුට ඇප

ලලිත් Sunday, 11 September 2016 02:27 AM

ජයා, මෙතන නිත්‍යානුකූලව කටයුතු කරන්නේ යහපාලනයෙන් නෙමෙයි, මලයාසියානු ආණ්ඩුවෙන්නේ? අනික ගහලා තියෙන්නෙත් ඒ රටේම මිනිස්සු මිසක් අපේ රටේ අය නෙමෙයිනේ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 12 September 2016 07:14 AM

ලංකාවට විදේශ වල සිට විවිධ ආකාරයේ ප්‍රහාර එල්ල කරන සතුරන් විනාශ කිරීමට ඇමෙරිකාවේ සී.අයි.ඒ., ඊශ්‍රායලයේ මොසාඩ් වැනි ආකාරයේ රහස් ඔත්තු සේවයක් ක්‍රියාත්මක කිරීමට ලංකාවටද කාලය පැමිණ ඇත (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 09 September 2016 03:24 PM

එංගලන්තේ මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මැතිතුමාට ගහපු වෙලාවේ මේ වගේ නිත්‍යානුකුලව කටයුතු කළාද ? අන්න එකයි යහපාලානේ වෙනස , දැන් ඔබට සතුටුද ? (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 12 September 2016 07:42 AM

මොවුන් කවුද කියා දැන් හඳුනාගෙන තිබෙනවා. මොවුන්ට රහසිගත ප්‍රහාරයක් හෝ එල්ල කළයුතුය. එවිට අනිත් රටවල සිටින කොටි හිතවාදීනුත් බියට පත්වෙති. නැත්නම් අපගේ තානාපති නිලධාරීන්ට සහ තානාපති කාර්යාල වලටත්, පිටරට වල සංචාරය කරන රජයේ නිලධාරීන්ටත්, දේශපාලකයන්ටත් අන්තිමේ පිටරටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ටත් අඩන්තේට්ටම් කිරීමට කොටි හිතවාදීන් නොබියවම ප්‍රසිද්ධියේ ඉදිරිපත්වනු ඇත (නි)

:       0       0

කෝසල Saturday, 10 September 2016 08:32 AM

මතක හිටින දඬුවමක් දෙන්නයි වටින්නේ (නි)

:       0       0

දේව් Saturday, 10 September 2016 08:40 AM

සතුටුද? අහන හැමෝම ගොඩක් සතුටුවෙයි, රට දෙකට බෙදෙන්න කරුණු යෙදුනදාට (නි)

:       0       0

රත්නායක Friday, 09 September 2016 03:41 PM

මෙහෙම රටවල් වලට තනාපති වරුන් පත් කිරීම නතර කළ යුතුයි (අ)

:       0       0

බුද්ධික Saturday, 10 September 2016 09:09 AM

පිටබැද්දර ජයා මහත්තයා, කරුණාකරලා තානාපතිතුමාට පහරදීම සමඟ ක්‍රිස් නෝනිස් මහතාගේ සිදුවීම සම්බන්ධකර නොගත යුතුය. මෙතැනදී සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාව නමැති ඒකීය රාජ්‍යය නියෝජනය කරන නිලධාරියට ත්‍රස්තවාදී තහනම් සංවිධානයකට අයත් පිරිසක් පහරදීමය. මෙය තානාපති වරප්‍රසාද යටතේ නොවියයුත්තක් වන අතරම මලයාසියානු රජය මෙයට වගකිවයුතුය. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 10 September 2016 01:08 AM

අපි වෙන්නේ මොකක්ද කියා ඉවසීමෙන් බලාසිටිමු (නි)

:       0       0

අර්නස්ට් Saturday, 10 September 2016 04:15 PM

තානාපති කෙනෙක් නැතුව දෙරට අතර වැඩ බලන්නේ ඔයාද රත්නායක? (නි)

:       0       0

ටෙෂාන් Saturday, 10 September 2016 04:54 PM

මොවුන්ට උපරිම දඬුවම් දෙන්න

:       0       0

සුජීව Saturday, 10 September 2016 03:44 AM

එතකොට මලයාසියාවෙත් තියෙන්නේ යහපාලනයක්ද? (නි)

:       0       0

කුමාර් Sunday, 11 September 2016 08:31 AM

ඇප දෙන්න නෙමේ වටින්නේ.(හේ)

:       0       0

රත්නායක Saturday, 10 September 2016 03:55 AM

එංගලන්තෙ සිද්ධියයි මේ සිද්ධියයි සමාන කරන්න හදන්න එපා.එහෙම කරලා මේක යටගහන්න හදන්න එපා. සිද්ධි දෙකට අදාළවෙලා තියෙන්නෙ හේතු දෙකක්. මේක ඊටවඩා බරපතලයි. (නි)

:       0       0

ටිකිරි Monday, 12 September 2016 03:29 AM

ඇප නොදී තව කලක් තියාගන්නයි තිබුනේ (නි)

:       0       0

තරංග Saturday, 10 September 2016 04:17 AM

මේ පිටබැද්දර, ඔයා මොනවද දොඩවන්නේ. ක්‍රිස් නෝනිස්ගේ ප්‍රශ්නය වෙන එකක්. මේක තව එකක්. මෙතැනදී මලයාසියා රජය තානපතිවරයාගේ ආරක්ෂාවට වගකිව යුතුයි. (නි)

:       0       0

ශෙෂාන් Sunday, 11 September 2016 09:32 AM

මේක ප්ලෑන් කරලා කරපු වැඩක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 59 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 421 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 244 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 855 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 333 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 55 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site