මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි අන්සාර් මහතාට පහර දුන් බවට සැකපිට 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි කියයි.
ඔහුට පහරදුන් සිව් දෙනෙකු සොයන බවත් ඔහුට පහර දී ඇත්තේ අවුරුදු 27-57 වයසේ පුද්ගලයින් බව ක්වාලාලාම්පුර පොලිසිය කියයි.
ඔවුන් කොටි සංවිධානයේ සාමාජිකයින්ද, කොටි සංවිධානයෙන් ඔවුන්ට අරමුදල් සපයන්නේද බව සොයා බලන බව මලයාසියාව පවසයි.
මේ වන විට මහ කොමසාරිස්වරයාට පහරදීමේ සිදුවීම ඇතුළත් වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කමිසුරුට පහරදුන් පහක් සැකපිට
සනත් ඒකනායක Monday, 05 September 2016 09:04 PM
ජාතීන් අතර සංහිඳියාව ගැන මහා ලොකුවට කතාකරන අයට මේවා හොඳ පාඩම් (නි)
එඩ්වඩ් Monday, 05 September 2016 09:58 PM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
රන්ජිත් Tuesday, 06 September 2016 12:00 AM
අපේ සිංහල මිනිසුන්ට සුමාන දෙකෙන් මතක නැතිවුණාට අනෙක් අයට අමතක වෙන්නේ නැහැ. (නි)
අනුල Tuesday, 06 September 2016 12:13 AM
ඇයි මොවුන් විතරක්? අපේ හාමුදුරුවරුන්ටත් විදේශයන්හිදී විවිධ කරදර සිදුවුණා නේද? (නි)
ජයන්ත Tuesday, 06 September 2016 01:03 AM
හා හා එහෙම කියන්න එපා. මේවා සමහරුන්ට සංහිදියාවේ සංකේතනේ. එයාලට බනිනවා එහෙම නෙමෙයි හොඳේ (නි)
නිහාල් Tuesday, 06 September 2016 02:02 AM
බුද්ධි අංශය බිඳවැටුනම ආරක්ෂාව නැතිවෙන බව තේරෙන්නෙ නැද්ද? දැන් ඒක පාරාවළල්ලක් වුණා නේද ඒ අයටම? උතුරේ හමුදා කඳවුරු නැතිවුණාම මොනවා වෙයිද දෙය්යො තමා දන්නෙ. හැබැයි එතකොට පමා වැඩිවෙයි. (නි)
විමල් Monday, 05 September 2016 11:29 AM
මුදල් වියදම් කර කරනලද කොන්තරත්තුවක් ඉදිරියේදී දැනගත හැක. (ර)
ගැමුණු Monday, 05 September 2016 11:47 AM
මේ තත්වය යිදිරියේ බයානකයි වහාම බලදාරින් මේ ගැන දැඩි පියවරක් ගන්න. (ර)
ලහිරු Monday, 05 September 2016 11:45 AM
මොන සංහිදියාවක් දුන්නත් ජන්මේ වෙනස් වෙන්නේ නෑ. (ර)
දීපාල් Monday, 05 September 2016 11:49 AM
එතුමාට ආරක්ෂකයන් නොමැතිවද පැමිණ සිටින්නේ. (ර)
ජනක Monday, 05 September 2016 11:58 AM
මෙය කාගේ හෝ උවමනාවකට සිද්ද වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්... (ර)
සමන් Monday, 05 September 2016 11:56 AM
මෙය කිසිසේත්ම අනුමත කල නොහැකි දෙයක්. (ර)
හේරත් Monday, 05 September 2016 12:06 PM
ඉතාම නීච ක්‍රියාවක් මේක. (ර)
සුසන්ත Monday, 05 September 2016 12:04 PM
කොටිනම් වෙන්න බෑ. කොටි කියන්නේ සහජිවනෙට, සන්හිදියාවට බර හරිම අහිංසක ජන කොටසක්නේ. (ර)
දුමින්ද Monday, 05 September 2016 01:16 PM
ජාත්‍යන්තර සහයෝගය..... (ර)
ගයාන් Tuesday, 06 September 2016 03:56 AM
මේ සම්බන්ධව එජාප ඇමතිවරයෙක් කීවේ මෙය මහින්දගේ තවත් සංදර්ශනයක් බවයි. ලංකා රජය අද මෙවන් පහත් තත්වයකට ඇද වැටී ඇත .ඉතාම කනගාටු යි . සිංහල වර්ගයා තම ජාතියේ විනාශය සඳහා ඉදිරියටත් කටයුතු කරනු නොඅනුමානය (බ)
තරංග Monday, 05 September 2016 01:51 PM
අර අහවලා කියන විදිහට නම් කොටි ඩයස්පෝරාව හරිම අහිංසකයි. මේක රාජපක්ෂගේ වැඩක් කියයිද දන්නෙත් නැහැ. (නි)
දේව් Monday, 05 September 2016 02:11 PM
අපේ රටේදී මෙහෙම දෙයක් වුණා නම් මෙලහට රටට ආර්ථික සම්බාධකත් දාලා ඉවරයි. කොහොම වුණත් අපේ රටේ අනාගතය ගැනත් මේකෙන් කියවෙන දේ බොහෝයි. (නි)
එඩ්වඩ් Monday, 05 September 2016 02:14 PM
මේ ගහපු මිනිස්සු කවුද කියලා දන්නා කිසිම කෙනෙක් නැද්ද? (නි)
නාමල් - නිව්යෝර්ක් Monday, 05 September 2016 02:16 PM
සුසන්ත, මලයාසියාවේ ද්‍රවිඩයින් කරන වැරදි වලට ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාව හෝ ලංකා රාජ්‍ය පළි නැහැ (නි)
රංග Monday, 05 September 2016 02:54 PM
මෙහි සිටින ආරක්ෂකයින් මැදිහත් වෙන්නෙත් හරිම බයෙන්නේ (නි)
ගම්මන Monday, 05 September 2016 03:08 PM
ළඟදීම අපිට ඇත්ත දැනගන්න ලැබේවි (නි)
ජනහිත Monday, 05 September 2016 03:44 PM
අනේ ඇත්ත සුසන්ත. ඒ අය හරිම අහිංසකයි. ජනක කියන්නෙත් ඇත්ත. කෙනෙකුගේ උවමනාවට තමයි එහෙම වෙන්නේ. ගුටිකන්නේ ආශාවට නොවෙන බව මොන මෝඩයටද නොතේරෙන්නේ. (නි)
කසුන් Monday, 05 September 2016 04:09 PM
අපි බලමු ගරු විදේශ ඇමතිතුමා මේ සම්බන්ධයෙන් ගන්නා පියවර (නි)
ප්‍රියන්ත Monday, 05 September 2016 05:07 PM
ඔහොම යමු ඔහොම යමු! (නි)
තිස්ස Monday, 05 September 2016 05:43 PM
මේක අර අපේ උපවාස මහත්තයාට අනුව නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (නි)
අරවින්ද Monday, 05 September 2016 05:56 PM
ඔබට සතුටුයිද දැන්! (නි)
සත්‍යයා Monday, 05 September 2016 07:29 PM
කොන්ත්‍රාත් එක, ලංකාවේ ජනතාවට අනාගත බියක් දනවලා බලය ලබාගන්න පුළුවන් කියා හිතන අයගේ වැඩක් වෙන්න පුලුවන් (නි)
සුරනිමල Tuesday, 06 September 2016 07:49 AM
බලලෝභී පුද්ගලයන් නැතිවූ බලය ලබා ගැනීමට ඕනෑම නීච ක්‍රියාවක් කිරීමට වුවද පෙලෙඹෙනු ඇත (බ)