IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කොමිස් කාක්කනට අලුත් අපායක්

ඇතැම් දේශපාලනඥයින් ජනතා මුදල් කොමිස් ගසන බවත් ඔවුන් සදහා  යන්නට වෙනම අලුත් අපායක්  කපා ගැනිමට කාලය එළඹ ඇති බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසිය.

ඒ මහතා  මේ බව සදහන් කළේ මාතලේ දොඩම්දෙණිය සන්නස්කන්ද මාර්ගය කුට්ටිගල් අසුරා සංවර්ධනය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

ඒකනායක මහතා මෙසේද පැවසිය.

 සංවර්ධන යෝජනා ක්‍රම නම් කරන මොහතේම කොන්ත්‍රාක්කරු නම් කිරිමේ ක්‍රමවේදයක් ඇතැම් දේශපාලනඥයින් අනුගමනය කරන බවත් ඒ නිසා බොහෝ සංවර්ධන යෝජනා ක්‍රම අසාර්ථක වනවා.මමත් දේශපාලනය කරනවා.දශක ගණනාවක් විවිධ තනතරු දැරුවා.

නමුත් සිදු කළ සංවර්ධන යෝජනවකට මම කිසිදාක කොන්තාක්කරු නම් කළේනැහැ.ඒ මගේ හැටි.මගේ යෝජනා අනුව වැඩ කළ කොන්තාක් කරු කවුද කියලාවත් මම දන්නේ නැහැ.ඒත් වර්තමානයෙහි දේශපාලනඥයා විසින් කොන්ත්‍රාක් කරු නම් කරනවා.ඒ ඇයි කියලා කාටත් සිතා ගන්න පුළුවන්.මේ වගේ වැඩ නිසා රටේ සැබැ සංවර්ධන ඇන හිට තිබෙනවා.

අද රට පුරා සංවර්ධනය සිදුවේගෙන යනවා.රජය විවිධ ව්‍යාපෘති සිදු කරනවා.ගම සංවර්ධනය කිරිම අද රජයේ මුලික අරමුණ වි තිබෙනවා.මෙම ව්‍යාපෘති සිදුකිරිමට නම් ගමේ ජනතාවගේ ප්‍රජා දායකත්වය ලැබිය යුතුයි.පාරක් ගමකට අත්‍යවශ්‍ය පාර සංවර්ධනය විමේ තුළ ගමේ සංවර්ධන කඩිනමින් වෙනවා.යැයිද අමාත්‍යවරයා පැවසිය.



අදහස් (0)

කොමිස් කාක්කනට අලුත් අපායක්

නිමල් Friday, 10 January 2014 10:48 AM

අලුතින් හදන අපායෙනුත් කොමිස් ගහයිද?(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 January 2014 11:22 AM

අලුත් අපායක් නම් මන්දා , හැබැයි ජනතා මුදල් ගසාකන හොරාකන කොයි කෙනගේත් හත්මුතු පරම්පරාවටම මේවට වන්දි ගෙවන්න නම් වෙනවා වෙනවාමයි.(නදී)

:       0       0

මාටින් Friday, 10 January 2014 11:48 AM

එහෙම කොන්ත්‍රාත් නොකළ නිසා වෙන්න ඇති තවම නියෝජ්‍ය ඇමති.(නදී)

:       0       0

තිලක් බණ්ඩාර Friday, 10 January 2014 01:14 PM

අලුතින් අපායක් හදනව නම් හදන අය අපායෙනුත් 70% කොමිස් ගහයිද?(දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 10 January 2014 01:40 PM

දැන් ලංකාවේ අලුතින් අපායවල් හදන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.(දිල්)

:       0       0

පූමා Friday, 10 January 2014 02:56 PM

අලුත් එකක් හදා ගෙන කට්ටියම එකට ඉන්නද කල්පනාව? (නදී)

:       0       0

ජයතිලක Friday, 10 January 2014 05:21 PM

ඔය අන්දමින් සල්ලි හම්බ කරන අයට ඕවා මේ ආත්මයේම පඩිසන් දෙනවා. එහෙම නොවුනත් ඔවුන්ගේ දරුවන්ට හරි,දරුවන්ගේ දරුවන්ට හරි පළදෙනවා. කොතරම් ධනවත් වුවත් ඒ දරු මුණුපුරන් මන්ද බුද්දිකව හෝ අංගවිකලව උපදිනවා. සීයලා තාත්තලා කරපු වැරදි මේ නොදරුවන් පිටින් යනවා. මම අත්දැකීමෙන් දැකපු දේවල් මේවා. බුදු දහම බොරු කරන්න බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 512 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61
2024 සැප්තැම්බර් මස 21 0 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 332 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1385 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 563 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 327 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14587 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site