IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘කම්හලේ පල්ලියක් හදන්නේ නෑ‘

පරගස්තොට රද්දෙගොඩ ඓතිහාසික බිමේ පෞද්ගලික සමාගමක් සිය කම්හළේ ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යන්නේ නම් ඊට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ප්‍රියන්ත බණ්ඩාර මහතා මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී ප්‍රකාශ කළේය.

එහි පල්ලියක් ඉදි නොකරන බවට මැස්කන්ස්ටයිල් සමාගමේ සාමාන්‍යාධිකාරී රජිත පෙරේරා මහතා පොරොන්දු විය.

 



අදහස් (0)

‘කම්හලේ පල්ලියක් හදන්නේ නෑ‘

නිලංග Tuesday, 26 February 2013 04:49 AM

ලලිත් හරියටම හරි. මට පේන්නෙ පන්සල්, පල්ලි, දේවාල වැඩි වෙන්න වැඩි වෙන්න රටේ ජාතීන් අතර අසමගියත් තව තවත් වැඩිවෙන ලෙසයි. (නි)

:       0       0

අජිත් Tuesday, 26 February 2013 06:41 AM

ඕක මොකක්ද අපේ ගමට පල්ලි 16 ක් තියෙනවා. පවුල් තියෙන්නේ 10 යි 15 යි. පටන්ගන්නේ දහම් පාසැලක් කියලා.(නදී)

:       0       0

උපුල් Tuesday, 26 February 2013 03:33 PM

ඒ කියන්නේ නීල, යුරෝපයේ රටවල් අනිත් හැම රටකටම වැඩ සාරධර්ම , මනුස්සකම් අතින් ඉදිරියෙන් ඉන්නවා සහ එහෙම තියෙනවා නම් ඒ ඔය කියන විදියට නීතියයි, අධ්‍යාපනයි නිසා කියලද ? මම කියන්නේ අපේ රටේ මිනිසුන් ඔය කියන දේවලුත් එක්කම ඒ අය අදහන ආගම නිසා තමයි ඔය කියන යුරෝපෙට වැඩි මනුස්සකම් වැනි සාරධර්ම වලින් ඉදිරියෙන් ඉන්නේ . (නි)

:       0       0

නීලා Tuesday, 26 February 2013 08:09 AM

ලලිත් හරි, යුරෝපයේ කිසිම ආගමකට රජයේ අනුග්‍රහය දෙන්නේ නැහැ. පාසැල් වල උගන්නන්නෙත් නැහැ. අධ්‍යාපනයටයි නීතියටයි තමයි වැදගත් තැනක් දෙන්නේ. විය යුත්තේ ඒ ටිකයි. (නදී)

:       0       0

තිසර Tuesday, 26 February 2013 08:27 AM

මෙහි අදහස් දමන හුග දෙනෙකුට අවශ්‍ය ආගම නොව මුදල්ය. (නි)

:       0       0

නිමලා Wednesday, 27 February 2013 08:38 AM

උපුල්, ලෝකයේ ජනගහනයෙන් ආගමක් නැති ප්‍රමාණය 16%ක්. එයින් බහුතරය දියුණු රටවලින්. ආගමක් තියෙන අයත් නමට විතරයි. ගොඩක් පල්ලි වැහිලා.(නදී)

:       0       0

ලලිත්-දෝහා Monday, 25 February 2013 07:05 PM

දැන් තියෙන පන්සල් පල්ලි වලින් මොනවද අපේ මිනිස්සු ඉගෙන ගෙන තියෙන්නේ. පත්තරේ තියෙන අපරාද දූෂන දිහා බැලුවම පන්සල් පල්ලි අපේ රටේ තියෙවද කියලත් දෙපාරක් හිතන්න වෙනවා.(නදී)

:       0       0

මේරි Tuesday, 26 February 2013 09:23 AM

පාලිත හරි. පන්සලක් පල්ලියක් හදන්න කිසිම බාධාවක් නැහැ. (නි)

:       0       0

කුමාර් Tuesday, 26 February 2013 04:19 PM

අද මිනිසුන් බහුතරයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගැළවුම්කාරයා ලෙස තෝරාගෙන අවසානයි. (නි)

:       0       0

දිනුකා Wednesday, 27 February 2013 09:22 AM

වීරසිංහ පිස්සු කතා කියන්න එපා. සේනාවක් මෙතෙන්ට ඈදලා නැහැනේ.(නදී)

:       0       0

නිරාන් Tuesday, 26 February 2013 04:32 PM

රටේ බහුතරය දූෂිත ක්‍රියාවල නිරත වෙද්දී මිනිසුන්ගෙන් යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)

:       0       0

නවුෆල් Wednesday, 27 February 2013 09:58 AM

පන්සල්, පල්ලි, කෝවිල් හදන්නේ මිනිස්සුන්ට හොද නරක කියාදෙන්න. ඒකෙන් පටු වාසි ගන්න හදන්න එපා. (නි)

:       0       0

මුතුකුඩ Monday, 25 February 2013 07:51 PM

පල්ලියක් හදන්න නොදුන්නාට කමක් නැහැ. මොකද පල්ලි පන්සල් ගිහිල්ලා මිනිස්සු හැදෙන්න සමාජයක් අද නැහැනේ. නමුත් අද සමාජීය ප්‍රධාන සත්‍යය අවශ්‍යයතාවයක් වන මිනිසාගේ මානසිකත්වය නිරවුල් කරගැනීමට ඇති එකම සුවමග වන මත්පැන් දුම්වැටියට නම් තහංචි පැනවීමෙන් වළකින්න. (නි)

:       0       0

උපුල් Tuesday, 26 February 2013 10:16 AM

ලලිත් , වැරැද්ද තියෙන්නේ පල්ලි පන්සල් තියෙනවද නැද්ද කියන එක නෙවෙයි . රටක මිනිසුන් ආගමකින් කියන විදියට හැදෙනවද නැද්ද කියන එකයි. පල්ලි පන්සල් කෝවිල් මුස්ලිම් පල්ලි වලට බැන බැන ඉන්න එපා . සෑම ආගමික සිද්දස්ථානයකින්ම කරන්නේ මිනිසාව හරි මාර්ගයට ගන්න අවශ්‍ය මාර්ගය පෙන්නන එකයි. මිනිසුන් ඒ කියන විදියට ජීවත් වෙන්නේ නැති එකට ආගම ගැන තර්ක කරන්න එපා . (නදී)

:       0       0

වීරසිංහ Wednesday, 27 February 2013 10:31 AM

සේනාව අදාල නැති දෙයක් තියෙනවද දිනුක (ස)

:       0       0

ලලිත් Tuesday, 26 February 2013 05:45 PM

ඔය ආගමික ස්ථාන වල ඉන්න මිනිස්සු කොච්චර සැදැහැතියෝද? නමුත් ඒවායින් එළියට ආවට පස්සේ මොනවද කරන‍්නේ? දෙවියො දනී.. ඔබත් මමත් නොදනී... (නි)

:       0       0

නීශ්ශංක Tuesday, 26 February 2013 10:46 AM

ආගම දහම පිලිගන්න අයට එක පල්ලියක් එක පන්සලක් තිබුනම ඇති නේද?(නදී)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 10:56 AM

වීරසිංහ, ඔය සේනාව නැත්නම් අපිවත් මරාගෙන කනවා... (ස)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 11:00 AM

නිස්සංක, ඔබ කියන දෙය හරි.. ඒත් මෙතන තියෙන්නේ ආගම් ඇදහීම නොවෙයි... ආගම් ව්‍යාප්තියයි.. (ස)

:       0       0

උපුල් Wednesday, 27 February 2013 11:16 AM

නිමල , පල්ලි වැහිලා කියන එකේ තේරුම පල්ලියේවත් , ආගමේවත් වැරැද්ද නෙමෙයිනෙ. අනික ඔය කියන දියුණුව තියෙන්නේ ආර්ථිකයේ එහෙමත් නැත්නම් භෞතික සම්පත් වලින් ගත්තම විතරයි. ආගමෙන් කරන්නේ ඒවා හදන එක නෙමෙයි. මිනිසාව හදන එකයි.මම කලින් එකෙත් කියලා තියෙනවනේ. ඒ නිසා ආගම වලට ගරහන්න එපා. (නි)

:       0       0

ජයන්ත Monday, 25 February 2013 10:12 PM

අපිට මේ කිසිම දෙයක් වැඩක් නැහැ. අපිට ඕනෑ හොද වටපිවාටක් සහිත අධ්‍යාපන පරිසරයක්. (නි)

:       0       0

ගාමිණී Monday, 25 February 2013 10:22 PM

තමන්ගේ දෙමවුපියන්වත් කියන දේ නාහන සමහරු අද කාලේ ආගමික නායකයින් කියන දෙයක් අහයිද? (නි)

:       0       0

නීලා Tuesday, 26 February 2013 11:25 AM

උපුල්, මිනිස්සු පන්සල්, පල්ලි වලින් කියන දේවල් අහන්නේ නැති නිසා තමයි යුරෝපේ මිනිස්සු නීතියටයි. අධ්‍යාපනයටයි මුල් තැන දීලා තියෙන්නේ.(නදී)

:       0       0

වීරසිංහ Monday, 25 February 2013 10:21 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

හේතුක Tuesday, 26 February 2013 11:40 AM

සියලුම පාසල් සහ දහම් පාසල් වල ආගමික මතවාද ළමයින්ට ඉගැන්වීම තහනම් කරන්න ඕනෑ. ආගම් වලින් ඉගැන්වෙන අන් අයට හිංසා කිරීම, හොරකම් කිරිම වැනි දේවල් වලට විරුද්ධ වෙන දේවල් විතරක් උගන්නන්න ඕනෑ. දේවවාදය සම්පූර්ණයෙන්ම අතුගාලම දාන්න ඕනෑ. මේවගෙන් වෙන්නෙ අනාගතේ බිහිවෙන්න ඉන්න බුද්ධිමත් පරපුරේ මොලය බාලවෙන එක. (නි)

:       0       0

පාලිත Monday, 25 February 2013 10:32 PM

එතන පන්සලක් හැදුවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ නේද? (නි)

:       0       0

ගාමිණී Tuesday, 26 February 2013 10:03 PM

ඔය කියන පල්ලිය මුස්ලිම් එකක්ද? ක්‍රිස්තියානි එකක්ද? (නි)

:       0       0

පයිරූස් Tuesday, 26 February 2013 01:59 PM

හොද දෙයක් කරන්න ගියොත් නවතින්නේ ජාතිවාදයෙන්.(නදී)

:       0       0

සේනක Tuesday, 26 February 2013 03:38 AM

ගිනිපෙනෙල්ලෙන් බැටකාපු මිනිහට වගේ අ‍පේ අයට දැන් වතුර වළක් දැක්කත් මුස්ලිම් භීතිකාව ඇති වෙනවා. (නි)

:       0       0

නිමල් Tuesday, 26 February 2013 04:35 AM

සිංහල බෞද්ධයා පිරිත් නූල් බැදීම ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ඉදිරියට පැමිණ තිබේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 28 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2047 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1059 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 918 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 717 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2443 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site