ඇගලුම් සේවිකාවන් තුන්සිය ගණනකට කෑම සැපයු කොට්ටාව මත්තේගොඩ ආහාර සැපයුම් මධ්‍යස්ථානයේ හිමිකරු ප්‍රශ්න කිරීම සදහා අත්අංගුවට ගත් පොලීසීය පරීක්ෂණ අවසන් වන තුරු ආහාර නිෂ්පාදනය අත්හිටුවන ලෙස ද පොලිසීය නියෝග කළේය.
එම ස්ථානය ආහාර පිසීමට සුදුසු තැනැක්දැයි සොයා බලා වාර්තා කිරීමට සෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහායද පොලීසියට ලැබී ඇත.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කෑම සැපයුම්කරු අත්අඩංගුවට
සුමංගල-ඇල්පිටිය Thursday, 02 January 2014 05:47 PM
වැඩක් වරදින්නම ඕන පරීක්ෂා කරන්න. (ත)
අංජන අතාවුද Thursday, 02 January 2014 07:08 PM
බලන්න පිටකොටුවේ අර ලාබ තැන් වලින් බඩු ගන්නවද කියල සැපයුම්කරු (අ)
රංජිත් සිල්වා Thursday, 02 January 2014 08:21 PM
මෙයා මස් ගත්ත තැන බලන්න එක්කන් යන්නකො. (ත)
චන්ද්‍රා Thursday, 02 January 2014 10:50 PM
මෙතෙක් කාලයක් පළාතේ සෞඛ්‍ය පරික්ෂක හිටියේ කොහෙද? වහාම ඒ ගැන සෙවිය යුතුය. (නදී)
ශේන් Friday, 03 January 2014 02:12 AM
එක්කෝ නරක වුන කුකුල් මස් දෙන්න ඇති. නැතිනම් ඇලුමිනිම් බාජනවල තක්කාලි මිශ්‍ර කෑමක් හදන්න ඇති. සමහරවිට උයන්න පාවිච්චි කල වතුර අපිරිසිදු වෙන්නත් පුළුවනි (අ)
ධර්මසිරි හෙට්ටි ආරච්චි Friday, 03 January 2014 08:23 AM
ගිය අවුරුද්දේ මරපු කුකුල්ලුනේ කන්න ඇත්තේ.(නදී)
කල්ප Friday, 03 January 2014 09:19 AM
බොයිලර් කුකුල් මස් කෑවම බොහෝ විට ඔහොම වෙනවා.(නදී)