IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කුඹුරට කුඹුරක් ඉල්ලයි

මහපොළොව හැර විශ්වයේ ජීවීන් ඇති බවට තම කුඹුරෙන් වැදගත් සාක්කියක් ලැබී ඇති හෙයින් එය රජයට පවරා ගන්නේ නම් තමනට වෙනත් කුඹුරක් දෙන්නැයි දිඹුලාගල කුඩා වැව ඒ ජී ටිකිරි බණ්ඩා (65) මහතා කියයි.

2012 දෙසැම්බරයේ අහසින් වැටුණු කැබැල්ලක් ගැන පරීක්ෂණ පැවැත්වූ බකින්හැම් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා නිගනය කළේ විශ්වයේ ජීවය ඇති බවට වැදගත් සාක්කි එයින් ලැබුණු බවයි.

ඒ බව මහින්ද රාජපක්ෂ ජනපතිට දැන්වූ පසු කුඹුර සංරක්ෂණය කිරීමට විශේෂ ආරක්ෂාවක් ද යෙදවීය.

විශ්වයේ ජීවීන් ඇති බවට ලෝකයේ වසර 500කදී ලැබුණු වැදගත්ම සාක්කිය මෙම ආකාශ වස්තුව බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියයි.



අදහස් (0)

කුඹුරට කුඹුරක් ඉල්ලයි

සෙලින Thursday, 30 January 2014 11:58 AM

සම්පුර්ණ ඇත්ත මේ විශ්වයේ කොතෙක් නම් මිනිස්සු ජිවත් වෙන්න විදියක් නැතුව දුක් විදිනවද ?(දිල්)

:       0       0

සම්පත් Wednesday, 29 January 2014 04:49 PM

මේ මනුස්සයට කුඹුරු දෙකක් හරි දෙන්න. මොකක් හරි වැදගත් සාක්කියක් තියෙනවා නම් එක මග ඇරීම මානව වර්ගයාගෙම ඉරණම පෘතුවියේ ඉරණම පවා තීරණය කරන්න පුළුවන් දෙයක් තිබිය හැකි. ඇතැම් විට මෙහි කිසිවක් නැති වෙන්නත් පුළුවන්, කොහොම උනත් සියුම් සාක්කි විනාශ වෙන්න දෙන්න එපා (අ)

:       0       0

කාවින්ග Wednesday, 29 January 2014 04:50 PM

ඔබ නිවැරදි ගොවි රජෙකි (අ)

:       0       0

ඉන්දික Wednesday, 29 January 2014 05:30 PM

අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඒවගේම හම්බ වෙයි කියලත් හිතනවා, (අ)

:       0       0

චින්තක Wednesday, 29 January 2014 05:36 PM

මේ පිට සක්වල කතාව බොරුවක් බවත් පිළිගත නොහැකි දෙයක් බවත් ලොව බොහෝ විද්වතුන් පවසති. නාසා ආයතනයත් එය නොපිළිගනී. අපරාදේ මේ අහිංසක මනුස්සයාගේ කුඹුර. (අ)

:       0       0

ෂෆ්ක් Wednesday, 29 January 2014 05:47 PM

සම්පුර්ණ ඇත්ත (අ)

:       0       0

සහන් Wednesday, 29 January 2014 06:51 PM

බලවත් අය බලය පාවිච්චි කරලා මානව අයිතිවාසිකම් නැති කරනවා නම් ඒකෙන් පේන්නේ මේ රටේ මානවයෝ නැති බවත් අසාදාරන සතුන් කොට්ඨාසයක් ඉන්න බවත්ය . එසේ නම් වෙනත් ලෝකවල මානවයන් සෙවීමෙන් ඇති පලය කිම? ඔහුගේ ඉඩම ඔහුගේ අයිතියක්. ඔහුට ඒ වෙනුවට සාදරනයක් කල යුතුමයි. (නදී)

:       0       0

චන්දි Thursday, 30 January 2014 05:49 PM

අනේ දුප්පත් ගොවියාගේ ගොවිපල නැති කරන්න එපා, දුක් මහන්සියෙන් ජිවත් වෙන මිනිස්සු.., (අ)

:       0       0

හිරන්‍ය Thursday, 30 January 2014 07:00 PM

චන්ද්‍රා වික්‍රමසිංහ මහත්තයා ගැන මගේ තිබුණු විශ්වාසය නැතිවුණා. එතුමා හොයා ගන්න හැම දේකින්ම පිටසක්වල ජීවීන් සොයා ගන්නවා. ඒක පිලිගන්න අමාරුයි. (අ)

:       0       0

නිමල් Wednesday, 29 January 2014 10:26 PM

ඔතන නිධානයක්වත් තියෙනවා කියල නිධන් වදුලේ සදහන් වෙනවද දන්නේ නෑ නේද. (අ)

:       0       0

ශාන්ති Thursday, 30 January 2014 01:38 AM

අනිවාර්යෙන්ම ඒ අහිංසක ගොවියාට සදාරණයක් කරන්න(දිල්)

:       0       0

ශාන් Thursday, 30 January 2014 02:24 AM

මේ මනුස්සයට පිටසක්වල ගැන වැඩක් නැහැ. එදා වෙල කන්න කුබුරක් දෙන්න (දී)

:       0       0

චානක. Thursday, 30 January 2014 03:18 AM

මේක අමුලික බොරුවක් ලංකාව කියන රටේ සිදුවෙන දේවල් බලන විට මේ පාෂාණ කතාවත් විහිළුවක් වගේ මටනම් පෙනෙන්නේ.....මේ මනුස්සයාගේ කුඹුරට ගේමක් දෙන්නද කොහෙද යන්නේ. (දී)

:       0       0

චින්තාමනි Thursday, 30 January 2014 03:20 AM

අනේ මේ මනුස්සයාට වෙච්ච දේ (දී)

:       0       0

චානක. Thursday, 30 January 2014 03:25 AM

චින්තක ඔවුන්ට පිටසක්වල ම්නිස්සු ගැන සොයන්න ඉස්සෙල්ලා රටේ ජීවත් වෙලා ඉන්න මිනිසුන් ගෙන සොයා බලන්න කියන්න නිකන් බොරු ගහන්නේ නෙතුව. (දී)

:       0       0

බමුණු Thursday, 30 January 2014 06:36 AM

අහසින් කැබැල්ල වැටුනා නම් එතැන සංරක්ෂණය කොරන්නේ මොන එකකටද? එය අහඹු සිදුවීමක්. හොඳයි ඕක පාර්ලිමේන්තු සංකීර්ණයට හෝ මහා ඉස්ප්රිතාලයට වැටුනානම්? (නදී)

:       0       0

බෙනට් Thursday, 30 January 2014 10:29 PM

රටෙත් නැති එක්කෙනෙක් කරන ප්‍රකාශ හින්ද මේ මනුස්සයාගේ කුඹුරත් නැති වෙන්න යන්නේ ..ඔය වගේ දෙයක් තහවුරු කරන්න එක්කෙනෙක්ගේ පරීක්ෂණයක් ඇතිද ? මෙහෙම වස්තුවක් වැටිලා තියෙනවා කියල තාම ලෝකේ වෙන රටවල මිනිස්සු දන්නෙත් නැ..අනික තමයි තමන්ගේ ඉඩමට මෙහෙම වටිනා දෙයක් වැටුන නම් ඒක වටිනා ගානකට විකිණීමේ අයිතිය ඉඩම් හිමියාට තිබිය යුතුයි (අ)..

:       0       0

ග්‍රාම්‍යා Thursday, 30 January 2014 07:28 AM

ඒක ඇත්ත. විශ්වයේ ජීවින් හොයාගෙන යනවට වඩා ජීවත්වෙන මිනිසුන්ව ජීවත් කරගෙන ඉන්න ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 57 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 65 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 159 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 116 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 199 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 298 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14656 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 56 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site