IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කඹුරුපිටියෙන් ආ යසස් ඔබේසේකරපුරදී මැරුම් කයි

ඔබේසේකරපුරේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ කඹුරුපිටියේ හර්ෂ සී යසස් කොළඹ ජාතික රෝහලේදී මරණයට පත් විය.

ඔහුට අද(3) සවස මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය.

කඹුරුපිටිය ගෝදාව නදුන් උයනේ පදිංචි වී සිටි යසස් දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිමැරීමේ සිද්ධීන් රැසක සැකකරුවෙකි. 

මදුෂ් ලක්ෂිත නොහොත් මදුෂ්කගේ ප්‍රධාන ගෝලයා ඔහු බවද කියති. ටී 56 ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවට හර්ෂ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා ඇතුළු කණ්ඩායමක් මාතර වෙරළ පාරේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වන විට ඔහු මාතර හක්මන පාරේ හාල් වෙළඳසලකට පැන රුපියල් ලක්ෂ තුනක් කොල්ලකෑමට හා මාතර බන්ධනාගාරයේ නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට පොලිසියට අවශ්‍යව සිටියේය.

මාස ගණනාවක් බන්ධනාගාර ගතව සිටි හර්ෂ ඉකුත් 26 වැනිදා ඇප ලබා කොළඹට ගියේය. ඔහු ඇසුරු කරන කතක සමග ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ගොස් නැවත ඔබේසේකරපුර නිවසට පැමිණ ඇත්තේ බදාදාය. 

ඌරුබොක්ක රොටුඹේ ඝාතන දෙකකට අකුරැස්ස තලහගම මිනීමැරුමකට, හොරපාවිට ඝාතනයකට තැත් කිරීම, කඹුරුපිටියේ ව්‍යාපාරිකයකුට අත් බෝම්බයක් පෙන්වා මරණ තර්ජන කිරීම ආදී අපරාධ රැසකට ද හර්ෂ ට එරෙහිව පැමිණිලි ලැබී තිබිණි. 

මාතර දිස්ත්‍රික්කයට අමතරව කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ මිනිමැරුම් හා මංකොල්ලකෑම් ආදී අපරාධවලටද ඔහු සම්බන්ධ වී තිබෙන බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

මුල් කාලයේ දී ඔහු කොළඹ බැංකුවක කාර්යාල සහායකයකු විය.

received_1059568100777063-ConvertImage yasas_2016332

 



අදහස් (0)

කඹුරුපිටියෙන් ආ යසස් ඔබේසේකරපුරදී මැරුම් කයි

රන්ජන් Thursday, 03 March 2016 03:34 PM

නිලන්ත ඊයෙ ඉපදුණ කෙනෙක් වගෙනෙ. ඔයා ජීවිතේ මුල් වතාවටද මේවගේ දෙයක් ඇහුවෙ? තව කෙනෙක් ලියල තිබුනෙ, යහපාලනය නිසා මේවා පටන් ගත්තා වගේ නෙ. එයා නින්දෙන් ඇහෑ ඇරලා වගේ. (ර)

:       0       0

ශාන්ත Thursday, 03 March 2016 04:40 PM

යහපාලනය තුළ පාතාලය හිස ඔසවනවා කියන අය දන්නේ නැහැ මේ අය කාගේ ගොලයෝද කියලා. (නි)

:       0       0

අනුරාධ Thursday, 03 March 2016 05:18 PM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

කපිල Thursday, 03 March 2016 05:20 PM

හැමදාම භීෂණය වැපිරුවේ මොන ආණ්ඩුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

නන්ද Thursday, 03 March 2016 06:02 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන්නේ කෙතරම් මසුරන් කියමනක් ද ! (රේ)

:       0       0

සුමිත් බස්නායක Thursday, 03 March 2016 06:25 PM

.පාතාලේ රජකරන්න පටන් ගත්තේ මහින්දගේන්වත් යහපාලනය නිසාවෙන් වත් නෙමෙයි. මර්දනය කරන්න බැරි තරමට කිරි පොවලා ඔඩොක්කුවේ තියාගන පැටව් එලියට දැම්මේ 77 පස්සේ. තිත්ත උනත් ඇත්ත එකයි.තවවිස්තර ලිව්වොත් මගේ කමන්ට් එක පලකරන එකක් නැහැ.පාතාල රජවරු, රජවරුත් එක්කත් හිටිය කියන එක 77 පසුඅ බිහිඋන දරුවෝ නොදන්නවා ඇති.(රේ)

:       0       0

අතුල Thursday, 03 March 2016 09:40 PM

ලංකාවේ පොලිසි සහ උසාවි කල්මරනාවිට අපරාධකරුවන්ට උපරිම දඬුවම ලැබී හමාරයි. (නි)

:       0       0

අබය Thursday, 03 March 2016 09:48 PM

අපි තවම ඉන්නේ නොදියුණු අශීලාචාර ගල් යුගයේද? (නි)

:       0       0

ජනහිත Thursday, 03 March 2016 11:38 PM

සුමිත් බස්නායක, මම ලියන්න හිතලා බලනකොට ඒ ටික ලියලනේ. ඇත්ත. අද අය ඕවා දන්නේ නැහැනේ. (නි)

:       0       0

වරුණ Thursday, 03 March 2016 11:11 AM

ගිනි අවි සහ ගිනි කෙලි වහාම පාතාලය මර්දනය කළ යුතුයි (හේ)

:       0       0

විජේසුන්දර Friday, 04 March 2016 01:22 AM

තිස්තුන් කෝටියක් දෙවිවරුත් පාතාලයට දැන් යටයි වගේ. අනේ මගේ රටට කාගේ පිහිටක්ද? (නි)

:       0       0

කුමාර Thursday, 03 March 2016 11:55 AM

යහපාලනයත් එක්ක පාතාලය හිස ඔසවාගෙන එනවා වගෙයි..(හේ)

:       0       0

උපුල් මාලදිවයින Friday, 04 March 2016 02:04 AM

දේශපාලකයෝ චණ්ඩි ළංකර ගන්නේ නැතුව ඉන්නවා නම් පාතාලය නිකන්ම නැතුව යනවා. මොන පැත්තෙන් ආවත් දේශපාලකයෝ තමයි චණ්ඩි බිහිකරන්නෙත් චණ්ඩි රකින්නෙත් (නි)

:       0       0

ඉමේෂ් Friday, 04 March 2016 02:13 AM

උසාවියෙනුත් ඇප දීලා. ඊළඟට මොනවා සිද්ධවෙන්න තිබුණද කවුද දන්නේ? ඒ නිසා මෙහෙම දෙයක් වුණා වෙන්න බැරිද? (නි)

:       0       0

චරිත Thursday, 03 March 2016 12:06 PM

පාතාලයට පිළිතුරු යහපාලනය ලඟ නැති හැඩයි.(හේ)

:       0       0

ජීවන්ත Thursday, 03 March 2016 12:12 PM

පාතලය ආයෙත් හිස ඔසවලා වගෙයි.(හේ)

:       0       0

රකිත් Friday, 04 March 2016 02:32 AM

එක මිනීමැරුමක් නෙමෙයි මිනීමැරීමේ සිද්ධීන් රැසක සැකකරුවෙක් නේද? කොහොමද ඇප ලැබුනේ? යහපාලනය නිසාද? එසේනම්, යහපාලනය වහාම ප්‍රතික්ෂේප කරමි. (නි)

:       0       0

උපුල් Thursday, 03 March 2016 12:44 PM

ඉතාම සතුටු දායක ආරංචියක් දෙවියන්ට ස්තුති වේවා !!! වෙඩි තිබ්බ දෙන්නටත් මේ දේම හෙට අනිද්දා වෙන්න කලින් වෙනවා නම් තවත් හොදයි (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Thursday, 03 March 2016 12:54 PM

අයි මහින්ගේ කාලේ පාතාලය නැති වෙලාද තිබුනේ. පාතාල වැඩි උනේ මහින්දගේ කාලේ ඒවා අදටත් හොල්මන් කරනවා. (ර)

:       0       0

පෙරුමාල් Thursday, 03 March 2016 01:00 PM

හිටපු අයගෙ හැටියට මෙයත් ජනාධිපති වෙන්න සුදුසු කෙනෙක් (බ)

:       0       0

එරික් Friday, 04 March 2016 03:47 AM

කොළඹ බැංකුවක කාර්යාල සේවකයෙක් ඇයි මේ තත්වයට වැටුනේ? අර පාලනය මේ පාලනය නෙමෙයි, අපි කල්පනා කරන්න ඕනෑ හේතුව (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 03 March 2016 01:11 PM

කල්ගිහින් හරි නරක අය ඉවර වෙන එක නම් ලොකු දෙයක්..........(බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 03 March 2016 01:03 PM

කල් ගිහින් මොනාහරි වෙන එක නම් ලොකු දෙයක්..(බ)

:       0       0

කපිල Thursday, 03 March 2016 01:03 PM

පාතාලයෝ ආයේ ලංකාවට අාවේ ගිය මැයි ඉඳන්. දැන් ආයෙත් එයාලගේ වැඩ පෙනෙයි. කුමාර් මෙන්ඩිස් මැරිලා ඉපදිලද කොහෙද. (බ)

:       0       0

අමිල Thursday, 03 March 2016 01:11 PM

අපරාද කළොත් එහෙමයි ප්‍රතිපල අනිවාර්යයි. හොඳ පාඩම් (බ)

:       0       0

ලංකා Friday, 04 March 2016 04:36 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්වා!!! (ම)

:       0       0

නිලන්ත Thursday, 03 March 2016 01:29 PM

මොකක්ද මේ වෙන්න යන්නේ. (ර)

:       0       0

ජගත් Thursday, 03 March 2016 01:51 PM

පාතාලයට යන එන මං නෑ. (ර)

:       0       0

උපාලි Thursday, 03 March 2016 02:16 PM

මං දන්නා හැටියට පොලිස්පති චන්ද්‍රා ද සිල්වා මහතා ඉන්නකොට සාර්ථකව පාතාලය මර්දනය වෙමින් පැවතුනා. අහුවෙනවට බයේ සමහරු දේශපාලුවන්ගේ උදව්වෙන් පිටරටට පැන්න. සමහර දේශපාලුවෝ ඒ අයව ගුවන් තොටට ගිහින් ඇරලුවා. ඒ දේශපාලුවෝ ඒවා කරලා යෙහෙන් වැජඹුණේ කොහොමද කියන එක රටට නම් රහසක් නෙමෙයි. කොහොම වුනත් දැනුත් අපට ඒ වගේ පොලිස්පතිවරයෙක් තදින්ම අවශ්‍යයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 973 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2028 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 991 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2397 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1674 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37865 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site