IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කිඹුලෙක් ගේ ඇතුළේ

අම්බලන්තොට බැරගම වලවේ ගඟ අයිනේ නිවෙසකට කිඹුලෙක් ආවේය. ගෙහිමියා රාත‍්‍රියේ සාලයේ බිම දිගාවී සිටියදී බල්ලන් බුරන ශබ්දයට වටපිට බැලූවිට දුටුවේ අඩි හතක් දිග කිඹුලෙකි. කිඹුලා අල්ලා මුන්දල වනෝද්‍යානයට ගෙන ගිය බව වන සත්ත්ව නිලධරයෝ කියති.



අදහස් (0)

කිඹුලෙක් ගේ ඇතුළේ

රට වැසියෙක් Sunday, 08 July 2012 01:21 PM

ගේ හොඳට ටයිල් එහෙම අල්ලලා තිබ්බට දොරවල් නැද්ද කොහෙද

:       0       0

මංජු Monday, 09 July 2012 12:08 AM

අද අම්බලන්ගොඩට... හෙට..........???

:       0       0

දුලිප් Sunday, 08 July 2012 01:33 PM

කටෙන් පේන විදියාට දකුණේ කිම්බුලෙක්ද කොහේදෝ ..

:       0       0

සමන් Sunday, 08 July 2012 01:41 PM

මේ මිනිස්සු ඉන්න හැට් කිසිම බියක් නැතිව හිටගන මෙ අයත් සත්තු වගෙ.

:       0       0

හේමන්ත Sunday, 08 July 2012 02:23 PM

උන්ට ගඟේ ඉන්න නොදීපු අවනඩුව කියන්නයි ඇවිත් තියෙන්නේ . මේ සතුන් කියල මොනවා කරන්නද ?කව්රුත් මරණයට බයයි .

:       0       0

කදුරට ශ්‍රියා Monday, 09 July 2012 12:25 PM

මෙයාලා ගෙවල් හදල තියෙන්නේ දොරවල් නැතුවද ???

:       0       0

කදුරට ශ්‍රියා Monday, 09 July 2012 11:47 AM

අම්බලන්ගොඩ ගෙවල් හදල තියෙන්නේ දොරවල් නැතුවද

:       0       0

සිසිර Monday, 09 July 2012 12:33 AM

ටයිල් කරලත් තියෙන ගෙදර දොරක් නැද්ද?

:       0       0

බංගලියා Monday, 09 July 2012 12:39 PM

කිඹුලගේ බඩේ " Made in China" කියලා ගහලා තියෙනවා.අයියෝ, කවුරුවත් ඒක දැකලා නෑ. හූ....හූ....

:       0       0

සිංහයා Sunday, 08 July 2012 02:22 PM

හිටගෙන ඉන්නේ නැතිව කිඹුලත් එක්ක එකට වාඩිවෙලා TV බලන්ඩද බන් කියන්නේ?

:       0       0

ලීල් Monday, 09 July 2012 01:33 AM

දුලිප්, දකුණේ මිනිස්සුන්ට තමයි තාමත් කටක් ඇරලා බය නැතුව කතා කරන්න පුලුවන්

:       0       0

විශ් Sunday, 08 July 2012 02:28 PM

පව් ගම්වල මිනිස්සු දන්නේ නෑ හැඩතල වලට කැමරාවට මුහුණ දෙන්න....

:       0       0

කුෂාන් Tuesday, 10 July 2012 09:15 AM

කියන්න බැ හරියටම .

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 12:14 PM

දැන් ඔය හිටගෙන ඉන්න මිනිස්සුන්ට එක එක ඒවා කියන අයගේ ගෙවල් වලට කටුස්සෙක් ආවොත් ඒ අය මොකද කරන්නේ?

:       0       0

දීපාල් Sunday, 08 July 2012 03:39 PM

පොඩ්ඩක් ඉන්න. ඌ මොකක්ද කියන්න හදනවා!

:       0       0

සේනානායක Sunday, 08 July 2012 03:43 PM

නියඟය නිසා එයත් සරණාගතයෙක් වෙලා නියන් ආධාර ඉල්ලන්න එන්න ඇත්තේ‍..

:       0       0

සේනානායක Sunday, 08 July 2012 04:24 PM

අමුතුවෙන් කියන්න දෙයක් නෑ..

:       0       0

රෝහන් Sunday, 08 July 2012 04:13 PM

කිඹුලි හොයන් ආවද දන්නෑ

:       0       0

වයඹාන Monday, 09 July 2012 08:31 AM

ෂුවර් එකටම කිඹුලිය ප්‍රාද්ශීය සභා නියෝජිතයෙක් ගෙනියන්න ඇති කියල හොයල බලනවද කොහෙද දක්‍ෂිණ ලංකාවෙන්

:       0       0

කිච්චා Tuesday, 10 July 2012 09:49 AM

මෙයාව දාලා කිඹුලා බනිසක් හදමු‍‍‍....

:       0       0

කිබුල Monday, 09 July 2012 02:06 PM

ගන්න ගන්න මාගේ රුපේ ,,මන් ෆොටෝ ජෙනික්...

:       0       0

දයා,saudi Sunday, 08 July 2012 06:21 PM

මළගිය පරාණ කාරයෙක් ගෙයි වැඩ එහෙම ඉවරද බලන්න ඇවිත්ද කොහෙද

:       0       0

පූසා Monday, 09 July 2012 02:21 PM

මේ අපේ කිඹුල්ලු දෙන්නගෙන් එකෙක්ද, එහෙම නැත්නම් උන්ගෙ සහෝදරයෙක්වත්ද දන්නැහැ.. අපේ කිඹුලගෙ පෙනුමනම් තියෙනව...කිඹුල් ධර්මෙයාගෙ කවුරුත් වෙන්න බැහැ...

:       0       0

පූසා Monday, 09 July 2012 02:24 PM

(සම්පත් 2012-07-09 09:42:18 ලස්සන කිඹුලෙක් නේද ??) මේ සම්පත් කියන නමින් පෙනී සිටින්නෙත් කිඹුලෙක්..

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 09 July 2012 09:58 AM

මලගිය ප්‍රාණකාරයෙක්වද්ද ??

:       0       0

සම්පත් Monday, 09 July 2012 09:42 AM

ලස්සන කිඹුලෙක් නේද ??

:       0       0

ි්කිල් Sunday, 08 July 2012 08:23 PM

කිඹුලා පරම්පරාව ෙහායාෙගන අැවිත් ෙවන්න අැති

:       0       0

පුභාත් Sunday, 08 July 2012 07:47 PM

හොඳටම වහ වැටිලා මගේ පස්සෙන් එනවා....

:       0       0

ප්‍රබා Sunday, 08 July 2012 08:25 PM

හොදටම රහ වැටිලා මගේ පස්සෙන් එනවා ....

:       0       0

Eranga Wednesday, 11 July 2012 03:48 PM

හොඳ වෙලාවට කිඹුල් මස් කන්නේ නැත්තේ

:       0       0

ප්‍රීති Sunday, 08 July 2012 09:02 PM

මිනි නොකයි මාතර කිබුලිගේ පැටිය....

:       0       0

සමන් Monday, 09 July 2012 10:34 AM

කිඹුල් සංගමයේ කැදවුම්කරු සාමාජිකයන්‍ගේ අත්සනින් පෙත්සමක් භාර දෙන්න ඇවිල්ලා පාර වැරදිලා වගේ

:       0       0

ඇට‍කිච්චා Tuesday, 10 July 2012 05:36 PM

මල්ලි දත්ටික මැදල දෙනවාද - කිඹුලා..

:       0       0

රොෂාන් කොඩිකාර Sunday, 08 July 2012 12:28 PM

පරණ නැදායෙක් ද දන්නේ නැ?

:       0       0

ඇටකිච්චා Tuesday, 10 July 2012 05:38 PM

මල්ලි මටත් පොඩි ආචාර්යය පට්ටමක් එහෙම ගන්න බැරිද? - කිඹුලා.

:       0       0

ප්‍රියන්ත Sunday, 08 July 2012 12:35 PM

කිඹුල නම් ෆොටෝ එකට ඉන්නහැටි දන්න පාටයි. අනිත් අය නිකං මෝල් ගස් ගිලල වගේ.

:       0       0

ඔරංඔටං-FRANCE Friday, 13 July 2012 02:37 AM

පත්තරේට දා ගන්නම සැළසුම් සහගතව කරපු වැඩක්වද්ද?

:       0       0

දයා ,සෞදි Sunday, 08 July 2012 12:01 PM

පෙර කරපු පිනක් තිබිල බේරුනා නේද . වාසනාවන් අයිය .

:       0       0

ආනන්ද Sunday, 08 July 2012 01:23 PM

කලියුග කාලේ අරුමේ , අරුම පුදුම ඒවා නොව මේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 38 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 196 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 285 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 526 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 162 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 120 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26089 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site