IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කිඹුලෙක් පැය පහක් අපරාධ අංශයේ වැඩ බලයි

නොච්චියාගම හල්මිල්ලකුලම වැවේ සිටි කිඹිල් පැටියෙක් සඳුදා අලුයම පැය පහක් නොච්චියාගම පොලිසියේ අපරාධ අංශයට වී සිටියේය.

අලුයම තුනට පමණ කිඹුලා එහි ආ බවත්, ඒ සමගම එහි සිටි පොලිසිය ඉවත් වූ බවත් වාර්තා වේ.

පොලිසියේ ඉල්ලීමක් අනුව වනජීවී නිලධරයන් පැමිණ කිඹුල් පැටියා විල්පත්තු වනෝද්‍යානයට මුදා හැරියේය.

හල්මිල්ලකුලම වැව පිහිටියේ පොලිසියට මීටර 400ක් පමණ දුරිනි.

123 124



අදහස් (0)

කිඹුලෙක් පැය පහක් අපරාධ අංශයේ වැඩ බලයි

සජී Wednesday, 19 October 2016 02:48 AM

පුදුමයි කිඹුල් පැටියව රිමාන්ඩ් නොකළ එක (නි)

:       0       0

සවනත් Wednesday, 19 October 2016 03:03 AM

පැය 5ක් වැඩ කළාට කවුද මෙයාට පඩි ගෙවන්නේ. (නි)

:       0       0

පහන් Wednesday, 19 October 2016 04:32 AM

කොහොම ආවද දන්නේ නෑ.(හේ)

:       0       0

ලක් Tuesday, 18 October 2016 01:57 PM

හා‍ෙද පැටියා. (අ)

:       0       0

වින්සන්ට් Wednesday, 19 October 2016 06:32 AM

අපි මේ කිඹුල් නිලධාරිතුමාට අපි නමක් දාමුෙ"කපිල\" කියලා. කපිල කියන්නේ කිඹුලාට. එස්. අයි. කපිල. පොලිසියේ මහතුන්ට අපහාසයට නෙවෙයි කිව්වේ. විහිළුවක් කළේ.(හේ)

:       0       0

සංජීව Wednesday, 19 October 2016 06:59 AM

ආරක්ෂා කල යුතු සත්වයෙක්. අති භයානකයි එත් පාරිසරික තුළනය සඳහා මෙම සත්වයින් අවශ්‍යයි. (අ)

:       0       0

සංජීව Wednesday, 19 October 2016 06:59 AM

යන්න තිබුනේ දියවන්නාව පැත්තේ .(අ)

:       0       0

රුපවතී Wednesday, 19 October 2016 07:53 AM

සමහර විට ඌටත් කොහෙන් හරි අසාධාරණයක් වෙලා ඇති ..? (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 18 October 2016 03:55 PM

අනේ මෙහෙමත් පොලිස් නිලදරුවෝ! අවි ආයුධ නොමැතිව පොලිසියට ආපු කිඹුල් පැටියාට බයවෙලාද? මේ පැටියා ආවේ පැමිණිල්ලක් කරන්නවත්ද කියලා හොයල බැලුවද? (නි)

:       0       0

එරන්ද Tuesday, 18 October 2016 04:09 PM

ඌ වතුර ප්‍රශ්නය ගැන කියන්න ආවාද කියන්නත් බැහැ (නි)

:       0       0

සලීම් Tuesday, 18 October 2016 04:09 PM

කැරලි මර්දන ඒකකය ජල බවුසර ගෙනල්ලා නැද්ද කිඹුලා මර්දනය කරන්න (නි)

:       0       0

ශාන්ත කටාර් Tuesday, 18 October 2016 04:19 PM

මොන පැටියෙක්ද අප්පේ මේ? මුගේ සයිස් එක... (නි)

:       0       0

රූපවතී Tuesday, 18 October 2016 05:27 PM

කිබුල වුණත් දන්නවා. හොයාගෙන එන්න ඇත්තේ අපරාධ කරමින් යහමින් මඩිය තරකරගන්නා අර බඩ ලොකු පොලිස් රාළහාමි මාමලා ඉන්නවද කියලා බලන්න වෙන්න ඇති (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 18 October 2016 05:47 PM

හරිහැටි නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට පාඩමක් කියාදෙන්නද කිඹුල් පැටියා ආවේ? කිඹුල් පැටියාට ජය! (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 19 October 2016 11:53 AM

මු නම් අනිවාර්යෙන්ම මැටි ගිලින එකෙක් වෙන්නනම ඕනි. (ර)

:       0       0

මැගී Tuesday, 18 October 2016 10:31 PM

පැටියාගේ තරම මෙච්චර නම් පැටියාගේ අම්මා කොච්චර ලොකු සතෙක් වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

සරණපාල Wednesday, 19 October 2016 12:30 PM

දැන් ඉතින් අර කතාවෙන් පසුව අපරාද මර්ධන සහ සොයන හැමතැනටම කිඹුල්ලු එන්න පටන් ගනීවි. (ර)

:       0       0

සත්‍යයා Tuesday, 18 October 2016 10:59 PM

සමහර යුග වල, ඇතැම් පොලිස් ස්ථානවල පැය 5 නොවෙයි මුළු සේවා කාලය තුළම වැයික්කියට අරක්ගත් කිඹුල්ලු හිටපු බව රහසක් නොවේ. එවැනි කිඹුල්ලු තම සහෝදර පොලිස් නිලධාරීන්වත් හපා කෑ අවස්ථා නොතිබුනා නොවේ. මේවා බොහෝවිට සිදුවුණේ ජනතා විරෝධී පාලකයින් බලයේ සිටි අවස්ථාවල. (නි)

:       0       0

සුසන්ත Wednesday, 19 October 2016 12:43 AM

ඌට පැමිණිල්ලක් කරන්න තිබුනද දන්නෙ නැහැනේ (නි)

:       0       0

කිඹුලාපිටිය Wednesday, 19 October 2016 01:25 AM

පැමිණිල්ලක් දාන්න ආ කිඹුලා පැය 5ක් හිටියත් එක පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා නැහැනේ. අනේ මන්දා මෙහෙමත් පොලිසි...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 3 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 66 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1705 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 482 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site