IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


කිඹුලාගේ පාද බැඳ මරාදාලා

තියුණු ආයුධ වලින් පහර දී කපා කොටා මරාදැමූ කිඹුලෙකුගේ මළ සිරුරක් වව්නියාව නිවසක් අසලින් සොයාගත් බව වනජීවී නිලධරයෝ කියති.

කිඹුලාගේ අතපය බැඳ මෙම පහරදීම සිදුකොට තිබූ බවද නිලධරයෝ කියති

(3) (5)

 



අදහස් (0)

කිඹුලාගේ පාද බැඳ මරාදාලා

ධම්ම Sunday, 11 December 2016 06:47 AM

කිඹුලා මැරූ අයගේ පව ගෙවෙන හැටි මැවිලා පේනවා. (නි)

:       0       0

කුමාර Sunday, 11 December 2016 11:53 PM

මොන තිරිසන් වැඩක්ද මේ? පව් අසරණ සතා. (නි)

:       0       0

රොකී Monday, 12 December 2016 01:10 AM

පුදුමාකාර ම්ලේච්ඡ සමාජයක් මේක (නි)

:       0       0

අරවින්ද Monday, 12 December 2016 02:37 AM

සමහරවිට මේ කිඹුලාගෙන් ගම්වැසියන්ට යම් හිරිහැරයක් සිදුවුණාද කව්ද දන්නේ? (නි)

:       0       0

අන්වර් Monday, 12 December 2016 03:43 AM

අනේ දෙවියනේ අසරණ සතා! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 12 December 2016 05:41 AM

සත්වයන්ගෙන් පරිසරයට වන වාසිය හා ලැබෙන සුන්දරත්වය කොතෙක්ද කියා බහුතරයක් ලාංකිකයන්ට මනා වැටහීමක් නැහැ. මෙම සතාගේ ක්‍රියාවලිය තව සත්වයෙක් ආහාරයට ගැනීම. අකාරුණික මිනිසුන් මේ සතාව මරන්න ඇත්තේ පළිගැනීමකට කියා සිතෙනවා. සත්වයාගේ ගොදුරක් නොවීමට වගබලාගැනීම මොළයක් සහිත මිනිසා සතු යුතුකමක් මිස මෙවන් වටිනා සතුන් නසාදැමීම නිසි පිළිතුර නොවේ (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 11 December 2016 06:23 AM

භයානක සතෙක් වුණත් දුකයි මරලා තියෙන විදිහ දැක්කම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
2024 ඔක්තෝබර් මස 16 235 0

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 1763 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 1765 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 421 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 1013 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 1246 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 491 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1469 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site