IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කිඹුලාට සැත්කමක්

පිළියන්දල බල්ලන්, කුකුළන් හා වෙනත් සතුන් රැසක් අතුරුදන් කිරීමට වගකිව යුතු කිඹුලාගේ බඩේ තිබූ බිලී කොක්කක් ඉවත් කිරීමට සැත්කමක් සිදුවිය.

 බිලී කොකු කීපයක් ත්‍රිරෝද රියක ඇක්සලේටර කම්බියකට පාස්සා එම කොකුවල  මස් කුට්ටියක් අමුණා කිඹුලා අල්ලාගෙන ඇතැයි ද බිලීකොකු වලින් මරණය සිදුවීම වැලැක්වීමට සැත්කම කර ඇතැයි ද දැනගන්නට ඇත.

සැත්කමින් පැය කිහිපයකට පසු කිඹුලා මිය ගියේය.

IMG_0064  IMG_0148

IMG_0109

 



අදහස් (0)

කිඹුලාට සැත්කමක්

ඉසුරන්දි- දෝහා Tuesday, 18 November 2014 06:40 AM

ඔය කවුරුත් ඔහොම කතා කරන්නේ නැහැ මිනිහෙක් දෙන්නෙක් ඇඳගෙන ගියානම්.නමුත් මෙතන කවුරුත් මොන ක්‍රමයකින් හරි උත්සහා ගත්තේ සතාවත් බේර ගන්නනේ.(හේ)

:       0       0

වසන්ත Tuesday, 18 November 2014 12:48 AM

කිඹූලා අහිංසක සතෙක් කියන අය කිඹුලා ළඟට ගිහිල්ලා උගේ ඔළුව පොඩ්ඩක් අතගාලා බලන්නකෝ (නි)

:       0       0

ඇසළ Monday, 17 November 2014 01:36 PM

දැන් ඉතින් ලෙඩා මලත් බඩ සුද්දයි. හම ගහන්න තව සැත්කමක් කරන්න මොකද හම වටිනවා කුකුල්ලුන්ට බල්ලන්ට වැඩියේ. (අ)

:       0       0

අප්පුහාමි Tuesday, 18 November 2014 01:09 AM

මේ වගේ සැත්කමකින් දේශපාලනයෙන් ජරාව කන අය සුවපත් කළොත් ලොකු පිනක් පුතේ. (නි)

:       0       0

අලුත්ගේ Tuesday, 18 November 2014 01:12 AM

අදහස් දමා ඇති බොහෝදෙනෙක් පොළවට මීටර් ගණනක් උඩින් ජීවත්වෙන බව තේරෙනවා (නි)

:       0       0

රූපවති Monday, 17 November 2014 01:48 PM

ලංකාවේ හරියට පශු වෛද්‍ය වරුවත් නැතිව පුහුණුවක් සහ පහසුකම් නැතිව ඔවැනි ඔපරේෂන් කරන්නේ කොහොමද ..? පව් අසරණය මරලා දැම්මා කියලා තමයි මාත් කියන්නේ..? (හේ)

:       0       0

විරාජ් Tuesday, 18 November 2014 01:14 AM

කිඹුලාට මුහුණදීමට වුණ ඇබැද්දිය ගැන ඇත්තටම කණගාටුයි (නි)

:       0       0

ජිලාන් Tuesday, 18 November 2014 01:21 AM

අපේ බන්දුල පෙරේරාටත් සත්තු පේන්න බැහැනේ. කොච්චර අකමැතිද කිව්වොත් සභාවේ මිනිස්සු පෙනෙන්නෙත් සත්ව කොට්ඨාශයක් වගේ. (නි)

:       0       0

චානිල් Tuesday, 18 November 2014 01:23 AM

අපේ සභාවේත් කිඹුලෙක් ඉන්නවා කට ඇරගත්ත ගමන්, විරුද්ධ මත දරන උදවියව ගිලින්න බලාගෙන. (නි)

:       0       0

කමල් Monday, 17 November 2014 02:02 PM

මිනිස්සු අහිංසක සත්තුන්ට ඉන්න වතුර වලක් නැතිවෙනකන් ගොඩකරනවා අන්තිමට අහිංසක සත්තුන්ව මරල දැන් බොරුවට වෙදකම් කරනවා කරන්න ඉස්සර දන්නවනේ ඕවට මැරෙනවා කියල (අ)

:       0       0

කුමාර Monday, 17 November 2014 02:03 PM

නිකන් බොරු අහිංසාව, මු ළමෙක් දැහැගෙන ගියානම්? කැලේ වියලි කලාපේ ඉන්නේ ඕනා තරම් කිම්බුලෝ. මුගේ හම ගන්නත් පුළුවන් මස් කන්නත් පුළුවන්, වෙන රටවල මේ දෙකටම කිම්බුල්ල් ෆාරම් දාල තියෙනවා. (අ)

:       0       0

සත්‍යපාල Tuesday, 18 November 2014 01:38 AM

කිඹුලා මිනිස් වාසයකින් තොර ප්‍රදේශයකට ගෙන ගිහින් දමන්න ගත් සාධාරණ උත්සාහයක් මේක. උගේ අවාසනාවට උත්සාහය අසාර්ථක වෙලා තිබෙනවා. ඒකට මේ අයට දොස් කියන එක සාධාරණ නැහැ (නි)

:       0       0

අරුණ Tuesday, 18 November 2014 02:11 AM

සැත්කම සාර්ථක වුණා නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

පෙරේරා Monday, 17 November 2014 03:08 PM

පව් අහිංසක සතා.(හේ)

:       0       0

සෝමදාස Monday, 17 November 2014 03:22 PM

ලෙඩා මලත් බඩ සුද්දයි කියල කතාවක් තියෙනවනෙ. මේ සතාව අල්ලගන්න වෙන ක්‍රමයක් තිබුනෙම නැද්ද තුවාලයක් නොකර. සීසීටීවී10 චීන චැනල් එකේ මම දැකල තියෙනව සද්දන්ත කිඹුලන්ව අල්ලනව සුලු සුලු උපක්‍රම මගින්. (අ)

:       0       0

ක්‍රිස්ටි මෝහන් Tuesday, 18 November 2014 02:32 AM

බයිට් එකට ගමුද ? (නදී)

:       0       0

ප්‍රසන්න. Tuesday, 18 November 2014 03:25 PM

ෂුවර් එකටම කිඹුලට දොස්තර ඉල්ලපු ගාන දිගන්න බැරි වෙන්න අැති.දොස්තර දුන්න වැඩේ. (අ)

:       0       0

විජේසිංහ Tuesday, 18 November 2014 03:03 AM

බල්ලන් කුකුළන් කාලා දෙවැනි අවස්ථාවේ මිනිස්සු අල්ලාගනීවි.ඊට කලින් මෙහෙම හරි වුණ එක හොඳයි. (නි)

:       0       0

යුවනි Monday, 17 November 2014 04:42 PM

මොකද දන්නෙ නැහැ කිඹුලා මියගියේ? (නි)

:       0       0

සංජය Monday, 17 November 2014 04:49 PM

ඔය පව් කියන අයගේ කාවහරි කෑවා නම්. බලාගන්න පුළුවන් පව්ද පින්ද කියල (අ)

:       0       0

ලලිත් Monday, 17 November 2014 05:02 PM

දැන් මොකද කරන්නේ කිඹුලාට? (නි)

:       0       0

චන්ද්‍රා Monday, 17 November 2014 05:11 PM

ලෙඩා මළත් බද සුද්දයි කිවුවලු. පව් කිඹුලා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 17 November 2014 05:21 PM

බල්ලෝ කුකුළෝ ඉන්නේ කිඹුලාට කන්න තමයි. අපිට කිසිම අයිතියක් නැහැ ඒ අහිංසකයාව අල්ලන්න.කිඹුලා කියන්නේ මාංශ භක්ෂක සතෙක්. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 17 November 2014 05:24 PM

නුසුදුසු පරිසරයක කිඹුලෙක් ඉන්නවා නම්,වනජීවී එකට දැන්විය යුතුයි. එවිට වනජීවී එක මඟින් ක්‍රමවත්ව කිඹුලා අල්ලා සුදුසු පරිසරයකට මුදාහළ යුතුයි. (නි)

:       0       0

ජයා Wednesday, 26 November 2014 07:53 PM

අපරාදේ! ඔය බිලී කොක්කට ඕකා මැරෙන්නේ නැහැ. (නි)

:       0       0

කෙනත් Monday, 17 November 2014 05:34 PM

මේ සත්තු අහිංසකයි (නි)

:       0       0

සුරුවන් Tuesday, 18 November 2014 04:05 AM

අවිහිංසාවේ නාමයෙන් කරන්න තිබුන හොඳම වැඩේ තමයි කිඹුලට නිදහසේ ඉන්න ඉඩ දීලා පිලියන්දල වගේ ජනාකීර්ණ නගරයේ සියළුම කුඩා ළමයින්ව සහ අනෙක් සතුන්ව කූඩු කර තැබීම. අපේ රටේ තියෙන පහසුකම් අනුව තමයි අපි කටයුතු කරන්නේ. සැත්කම කරපු අයට දොස් කියලත් වැඩක් නැහැ. (නදී)

:       0       0

සුජීව Tuesday, 18 November 2014 04:05 AM

අපි වගේ අය වෙන්න ඇති ඔය දොස්තරත්. එ්ක නිසා කමක් නැහැ. කිඹුලගේ නෑදෑයෝ නැහැනේ පොලිසියට යන්න. දොස්තර ගොඩ. කමක් නැහැ නඩු දාන්නේ නැති නිසා (නදී)

:       0       0

සුජි Tuesday, 18 November 2014 04:11 AM

කිඔුලා ජීවත්වුණා නම් (නි)

:       0       0

නිම්මි Tuesday, 18 November 2014 04:18 AM

කොහොමහරි අහිංසක සතෙකුට වද දීලා මැරුවා.(හේ)

:       0       0

සම්පත් Monday, 17 November 2014 06:32 PM

තිරිසන් සතුන්ගේ ලෝකයේ ප්‍රභලයා විසින් දුබලයා ගොදුරකර ගන්නවා. ඒත් මිනිසුන් වන අපිට මීටවඩා සිතන්න තිබුණා (නි)

:       0       0

ගාමිනි Tuesday, 18 November 2014 04:32 AM

මේ සතාගේ ජීවිතේ බේරගන්න ගත්ත උත්සහයට මේ අයට ගොඩක් පින්.(හේ)

:       0       0

ක්‍රිස් Monday, 17 November 2014 06:50 PM

සත්ව කරුණාව හොඳයි. නමුත් ළමයෙක්, මනුස්සයෙක් බිලිගත්තාම පෙනෙයි භයානකකම සතාගේ (නි)

:       0       0

වීරසිංහ Monday, 17 November 2014 06:53 PM

පව් අසරණ සතා! (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 17 November 2014 06:54 PM

මේ සතා අල්ලලා රක්ෂිත ප්‍රදේශයකට මුදාහරින්න තිබුනනේ! (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 18 November 2014 06:24 PM

කමක් නැහැ, බේරගන්න උත්සාහයක් අරගෙන තියෙනවානේ. අල්ලාගෙන සැත්කම කළේ නැත්නම් තව ටිකක් කල් දුක්විඳලානේ මැරෙන්නේ. (නි)

:       0       0

සමන් Wednesday, 19 November 2014 05:08 AM

හයියෝ කිඹුලාට යකඩ දිරවන්න පුළුවන්. (අ)

:       0       0

අනුරංග Monday, 17 November 2014 07:31 PM

අයියෝ පවු! (නි)

:       0       0

බුද්ධික Monday, 17 November 2014 07:35 PM

කිඹුලා නැතිවුණේ පශු වෛද්‍යවරුන්ගේ වරදින් වෙන්න පුළුවන්. නමුත් ඒ මිනිස්සු සත්තු කොපමණ ගණනකගේ ජීවිත බේරනවද? ඒවාට හොඳ කියන්න කවුරුත් නැහැ. එකක් දෙකක් වැරදුනාම බනින්න ඕනෑතරම් අය ඉන්නවා (නි)

:       0       0

උදාර Tuesday, 18 November 2014 05:23 AM

ජිවීතය බේරාගන්න ගත් උත්සාහයට පිං (නි)

:       0       0

අජිත් Monday, 17 November 2014 09:09 PM

කවුරු මොනවා කිවුවත් ඒ අය උත්සාහ කරලා තියෙන්නේ කිඹුලා බේරාගන්නනේ! (නි)

:       0       0

සජීව ඒකනායක Monday, 17 November 2014 11:41 AM

ඔන්න අපේ පශු වෛද්‍යවරු...බිලි කොක්ක බඩේ තියාගෙන හිටියා නම් කිබුල තවම ජීවත් වෙනවා. මේ වගේ ඔපරේෂන එකකින් සතෙක් මැරෙනවා කියන්නේ හරි අපරාදයක්.. (අ)

:       0       0

රජීව් Tuesday, 18 November 2014 10:34 AM

බන්දුල පෙරේරාගේ අදහස කුකුල්ලු බල්ලෝ ඉන්නේ කිඹුලාට කන්නලු.තව ටික දවසකින් එයා කියාවි මිනිස්සු ඉන්නෙත් කිඹුලාට කන්නයි කියලා.අනේ මන්ද ..මේ මනුස්සයාව අංගොඩ ඉස්පිරිතාලයට අරගෙන යන්න කවුරුවත් නැතිද..(අ)

:       0       0

නිසාර් Monday, 17 November 2014 11:46 AM

අවසන් කටයුතු කවදද? (අ)

:       0       0

ප ම ප්‍රසාද් Monday, 17 November 2014 11:47 AM

ලෙඩා මලත් බඩ සුද්දඊ කිව්වලු (අ)

:       0       0

ධම්ම Monday, 17 November 2014 11:51 AM

ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නේ මෙන්න මේක තමයි.(හේ)

:       0       0

සමන් පෙරේරා Monday, 17 November 2014 12:21 PM

අහිංසක සතා ඉන්න විදියට ඉන්න දුන්නා නම් තවමත් ඉන්නවා.(හේ)

:       0       0

සමන්ත Tuesday, 18 November 2014 06:11 AM

ලංකාවේ පශු වෛද්‍යවරු හරි දක්ෂයි.(හේ)

:       0       0

ප්‍රනීත් Monday, 17 November 2014 12:59 PM

අනේ පවු අහිංසක කිඹුලට වුණ දේ.(හේ)

:       0       0

කුමාර Monday, 17 November 2014 01:03 PM

බල්ලෝ, කුකුලෝ කෑවා කියලා කිඹුල්ලු මරණ රටක් තියෙනවද? බිලී කොකු දලා අල්ලන්න මාළුද මේවා. වෙන රටවල නම් මේවාට වෙනම රජයේ කට්ටිය ඉන්නවා. ලංකාවේ කොහොමත් ගොඩ වෙද්දි තමයි ඔක්කොම කරන්නේ.(හේ)

:       0       0

ඉන්දු -මෙල්බෙර්න් Monday, 17 November 2014 01:14 PM

මේ සතාව මරලා , ඊට පස්සේ පන දෙන්න හදනවා.(හේ)

:       0       0

කුමාරි Monday, 17 November 2014 11:43 PM

පවු අහිංසක සතා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 37 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 353 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 840 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 301 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 758 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2134 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site