IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි අත්අඩංගුවට

අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි අද (9) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

චන්ද්‍රානන්ද  හිමි හෙට‍ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි අත්අඩංගුවට

ලුම්බිණි Wednesday, 10 July 2013 05:33 AM

විශ්ව විද්‍යාල ප්‍රශ්න මෙහෙම විසඳන්න උත්සාහ කරන එක නම් මම අනුමත කරන්නෙ නැහැ. සමහරු හාමුදුරුවරුන්ගේ ප්‍රශ්න සහ සිසුන්ගේ ප්‍රශ්න පටලවාගෙන වගෙයි. (නි)

:       0       0

අරුසි Wednesday, 10 July 2013 05:26 PM

සාදුලගේ වැරදි පෙනෙන බෞද්ධ කට්ටිය ගොඩක් ඉන්නවා. එයාලා අදහස් දැම්මත් මාර්කට් වෙන්නේ මුස්ලිම් (දී)

:       0       0

විජේසිංහ Wednesday, 10 July 2013 12:34 PM

ෆස්රුල් ගෆූර් - කටාර්, අහන්න අකමැති වුනත්, ඔයාගේ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා. ඇත්ත තිත්තයිලු. (නි)

:       0       0

ඇසළ Wednesday, 10 July 2013 06:54 AM

උපසම්පදා වෙන්න ඉස්සර වෙනත් උපාධියක් ලබා ගන්න වගේ හදන්නේ හිරේ ඉදලා. හාමුදුරුවරුන්ට කොහෙන්ද මෙච්චර නඩු? (නි)

:       0       0

සරත් Wednesday, 10 July 2013 07:12 AM

පොදුවේ හාමුදුරුවරුන්ට බණින එක වැරදියි. ඔය හාමුදුරුවරුන්ව වෙනත් අය විසින් භාවිතා කරනවා. තව ටික කලකින් ඔය හාමුදුරුවරු සිවුරු අරින එක ස්ථීරයි. මේ වගේ වැඩ කරන බොහෝ දෙනෙක් එහෙමයි. දේශපාලන පක්ෂ මේ අයව භාවිතා කරන්නේ තම බලය රැක ගන්න (නි)

:       0       0

සිසිර Wednesday, 10 July 2013 07:18 AM

වැස්සටවත් පාසැල් නොගිය අය උසස් අධ්‍යාපනය සම්බන්දයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින්න (නි)

:       0       0

ලලිත්-එස්.එල් Wednesday, 10 July 2013 12:47 PM

හැබැයි ඉතින් රජ කාලෙත් රට ජාතිය වෙනුවෙන් සටන් කල වීරෝදාර භික්ෂුන් වහන්සේලා හිරගත කලා අපවත් කෙරෙව්වා. එක එක විදිහේ අය මුදල් වලට තානාන්තර වලට. එවන් හාමුදුරුවරු ජාතියේ වීරයන් ලෙස තමා අදත් සලකන්නේ අදත් අපි මේ පොළොවේ අපේ රට කියල පයගහන් ඉන්නේ. මේ සිදිදියේ සහ රට වෙනුවෙන් හඩ නගන බික්ෂුන් ගේ වෙනස නම් මම දන්නේ නැහැ.(නදී)

:       0       0

මොහමඩ් Wednesday, 10 July 2013 06:04 PM

සාධුලා වුනත් වැරදි කරන නිසා නේද මෙහෙම වෙන්නේ? අපි නම් සියළු ආගම් වලට ගරු කරනවා (දී)

:       0       0

දම්මි Wednesday, 10 July 2013 07:44 AM

බන්දුල පෙරේරා නම් සිංහල කෙනෙක් වෙන්න බැහැ (නි)

:       0       0

වාසනා Wednesday, 10 July 2013 08:06 AM

ආණ්ඩුව සියලුම විශ්ව විද්‍යාලවල ප්‍රශ්න විසදා ඇති බැවින් අන්තරේ සිටිනා ආණ්ඩුව අපහසුවට පත්කරන සියලුමදෙනා රිමාන්ඩ් කලයුතුමය.(නදී)

:       0       0

හිරු Wednesday, 10 July 2013 06:31 PM

මමත් බෞද්ධ ඒත් මේ සදුල වැරදීයි. මම ජපුරේ ඉගෙන ගත්තේ ජවිපෙට ඕනදේ මේ සදුල කරන්නේ එක වැරදියි. ගොඩක් සදුලා ජපුරේ ඉන්නවා ඕවට එන්නේ නැහැ. ගොඩක් සදුලා හොදට ඉහෙන ගන්නවා ටිකක් සදුලා වැරදි කරනවා. ඒකෙන් හානිය සම්බුදු දහමටමයි.(නදී)

:       0       0

මිලාන් ප්‍රනාන්දුපුල්ලේ Wednesday, 10 July 2013 08:28 AM

දැන් නිදන් හාරපු අයයි ස්ත්‍රී දූෂකයොයි ඔක්කොම ඇතුලේ. හරි හරි ඔහොම යමු.(නදී)

:       0       0

මොහමඩ් Wednesday, 10 July 2013 01:43 PM

මේ මාර්ක්ව මුලින්ම අංගොඩ යවන්න වෙයි. පිස්සු දොඩවනවා (දී)

:       0       0

දේශපිය Wednesday, 10 July 2013 09:14 AM

මෙයාලා හිරේ ගිහින් දුක් විදින්නේ නිවන් දකින්න නෙමෙයි.රටේ සුවහසක් දරුවන්ට අහිමි කරමින් යන නිදහස් අධ්‍යාපනය රැකගැනිමටයි. දරුවන් නැති අයටයි සල්ලි තියෙන අයටයි නම් අමාරුවක් නැහැ. (නි)

:       0       0

අසංග Wednesday, 10 July 2013 01:54 PM

මාර්ක් ඔබ හරි සමාරක් අය සිංහල නම් දමාගෙන උවමනා නැති අදහස් පල කරනවා. අපිට කාටවත් සුදු හුණු ගාන්න අවස්ස්ය නැ. හාමුදුරුනමක් වරදක් කරත් දඩුවම් දෙන්න ඕනා. සරසවි වල ප්‍රශ්නවලට JVP එක වග කියන්න ඕනා. සරසවි වලට යන සිසු සිසුවියන්ටත් කියන්න තියෙන්නේ අනවස්ය දේවල් නැතිව ඉගනීම් කටයුතු කරගෙන යන්න කියලා. ඇයි ජිවිත කාලයම නැති කරගන්නේ. බන්දුල පෙරේරා ඔබගේ අදහස සම්පුර්ණ වැරදි.ඇයි ඔබ හාමුදුරුවන්ට විතරක් ඇඟිල්ල දික් කරන්නේ. අද ලෝකේ හැම ආගමකම මෙවැනි දේවල් සිද්ද වෙනවා. අද බල සේනාව රාවය වැනි සංවිදාන ඇවිල්ලා තියෙන්නේ මේ වගේ දේවල් නැති කර දමන්න තමයි.පොඩ්ඩක් කලබල නොවී ඉවසා බලන්න. (අ)

:       0       0

උපුල් Wednesday, 10 July 2013 01:56 PM

මාර්ක් අමුතුම ජාතියේ ජාතිවාදියෙක්. මේ වගේ කට්ටිය ඉන්නකම් මේ රට ගොඩගන්න බැහැ. (දී)

:       0       0

සුජා Wednesday, 10 July 2013 02:01 PM

රන්ජි , බන්දු මහත්වරුනි, මම එකග වෙනවා ඔබගේ මතයට. බුද්ධ ශාසන අමාත්‍යංශ තියෙනවා. මහා නායක හිමිවරු මොනතරම් ඉන්නවද? ඒත් ගමේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරු කෙනෙක් කරන සේවය ඔය තැන්වලින් වෙනවද? (දී)

:       0       0

බන්දුල Wednesday, 10 July 2013 09:34 AM

අනේ දම්මි, දන්නෙ නැති හින්ො අහන්නේ. ඔයා මොකද එහෙම කිව්වේ? ඇත්තටම ඔයාට වයස කීයක් විතර වෙනවද? ඔයා හරි බුද්ධිමත්නේ. (නි)

:       0       0

බන්දුල Wednesday, 10 July 2013 09:40 AM

රන්ජිත් මහත්තයෝ, මම කිව්වේ ගිහියන්ගෙන් ඈත් කරන්න නෙමෙයි. ගිහියෝ අතර ,සම වයසේ තරුන තරුණියෝ විශේෂයෙන් තරුණියෝ අතරට මෙයාලා ඉගෙනීමට දාන්න එපා කියලා.මේ හාමුදුරුවරු කෙලෙස් නසපු කට්ටිය නෙමෙයිනෙ. වලිගෙ පාගා ගන්නේ නැතුව ටිකක් හොයලා බලන්න මේකෙන් වෙලා තියෙන යහපත අයහපත. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 09 July 2013 09:06 PM

මම හිතන්නේ බොදු බල සේනාව වගේ සංවිදාන සරසවි වල ඉන්න මේ හැමදුරු වරු මොනවද කරන්නේ මේ අයගෙන් කී දෙනෙක් උපාදි ගත්තම සිවුරු අරිනවද වගේ දේවල් ගෙන හොයල බලන්න ඕන..ගිහි සිසුන් අතර සංගාය වහන්සේලා ඉගෙන ගන්න ගියාම හැමදුරුවොත් ඉවරඊ සාසනෙත් ඉවරඊ..කසාදෙත් එතැනින්ම ලේස්ති කරගෙන එලියට එන්නේ..සංගාය වහන්සේලාට වෙනම විශ්ව විද්‍යාල පිහිටුවල එතුමන්ලා ගිහි සමාජෙන් ඈත් නොකොළොත් මේ වගේ හැමදුරු වරු බිහි වීමත් සාසනේ විනාස වීමත් වලක්වන්න බැහැ.. (අ)

:       0       0

සාදි Tuesday, 09 July 2013 09:18 PM

අවසර..අපේ හාමුදුරුවනේ...ඔබවහන්සේ පන්සලේ හාමුදුරුවෝ මිසක්ක නඩුකාර හාමුදුරුවෝ නෙවෙයි.මෙහෙම උසාවි යන වැඩ කරන්න. (අ)

:       0       0

කසුන් ධර්මවංශ Tuesday, 09 July 2013 09:21 PM

බන්දුලපෙරේරා මහත්මයාණනි මමත් ඔබතුමා කියන විදියට වෙනම භික්ෂු විශ්ව විද්‍යාල අරඹ කිරීම හොද බව පිලිගන්නවා. එය ඉතාම හොද වැඩක්. කාලෝචිත අදහසක්. නමුත් බොදු බල සෙනා සංවිධානයේ හාමුදුරුවරු එසේ නොවන බවයි මගේ මතය. එතුමන්ලා ක්‍රියා කරන විදිය කාලෝචිත බවයි මගේ අදහස. ඒ හාමුදුරුවරු නොසිටින්න දැනටමත් සිංහල බෞද්ධ ජනතාව ගොඩක් අසරණ වෙලා. (අ)

:       0       0

කසුන් ධර්මවංශ Tuesday, 09 July 2013 09:22 PM

බන්දුල පෙරේරා මහත්මයාණනි, මමත් ඔබතුමා කියන විදියට වෙනම බික්ෂු විශ්ව විද්‍යාල ආරම්ඹ කිරීම හොද බව පිලිගන්නවා. එය ඉතාම හොද වැඩක්. කාලෝචිත අදහසක්. නමුත් බොදු බල සේනා සංවිදානයේ හාමුදුරුවරු එසේ නොවන බවයි මගේ මතය. එතුමන්ලා ක්‍රියා කරන විදිය කාලෝචිත බවයි මගේ අදහස. ඒ හාමුදුරුවරු නොසිටින්න දැනටමත් සිංහල බෞද්ධ ජනතාව ගොඩක් අසරණ වෙලා.(නදී)

:       0       0

මාර්ක් Tuesday, 09 July 2013 09:23 PM

දැන් තම්බියෝ සිංහල නම් වලින් අදහස් පල කරවී බලාගෙන ඉන්නකෝ (අ)

:       0       0

බන්දුල Wednesday, 10 July 2013 08:54 PM

හිරු ඔයා බුද්දගමේද? බුද්දාගමේ සදුල නැහැ..හැබය් චීවර දාරීන් ඉන්නවා..සදුලා ඉන්නේ හින්දු ආගමේ..මීට පස්සේ ඔය වචනේ පාවිච්චි කරන්න එපා.(අ)

:       0       0

හේරත් Tuesday, 09 July 2013 09:38 PM

සිව්ර ට නිගරුවන දේ කරන පිදුම් ලබන්නට ඉඩ නොතබන තරුණ සරසවි හාමුදුරුවරු ආගමත් ධර්මයත් කෙලසීමට ලක් කරන වාර්තා වල නළුවන් වන්නේ නම් පින් සිද්ද වේවි සිව්ර ඇත හැර ගිහියෙකු වන්න. අඩු තරමින් අපේ සීලවත් බව රැකගන්න ඉඩ තියල. පංසකූලෙ දීල දානේ වළඳන ගමන් අපේ බත් පතේ වැලි හලන්න එපා හාමුදුරුවනේ (අ)

:       0       0

ෂෙරිෆ් Tuesday, 09 July 2013 09:48 PM

මාර්ක්, යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ, වර්තමාන ලෝකයාම අන්තවාදින්ට ට බියෙන් තමයි ජිවත් වෙන්නේ ඔබ තුමාටත් බය හිතෙනවා ඇතිනේ, සුද්දෙක්ගේ නම තියා ගත්තට පද්දා පද්දාමයි. (නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Tuesday, 09 July 2013 10:00 PM

දැන් හොඳයි....දෙන්නව ඔහොම ඇතුලෙම තියාගන්න....සිසුන්ට පාඩුවේ ඉගෙනගන්න පුළුවන් වේවි.(නදී)

:       0       0

චාමික Tuesday, 09 July 2013 10:03 PM

එතකොට අර යකඩ සුදා අල්ලගන්න තමයි බැරි නේද රාළහාමි ?(නදී)

:       0       0

ස්ටීව් Tuesday, 09 July 2013 10:20 PM

මාර්ක්, අමාරුවක් තියෙනවා නම් බෙහෙත් ගන්න. මොකද මෙතන ජාතිවාද අදහස් දමන ඔබලා වගේ අය තමා මේ රට විනාශ කරන්නේ කවදාහරි (නි)

:       0       0

ඇසළ Tuesday, 09 July 2013 10:26 PM

ටිකක්වත් හිත සැනසෙන්නේ අපි වදින්නේ බුදුන්ගේ චීවරයට මිසක් පුද්ගලයට නොවන බව හිතට එන නිසා. (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 09 July 2013 10:44 PM

මට කියන්න තියෙන්නේ මෙපමණයි.අපේ මෝඩයෝ කෑ ගසයි. උතුරේ කොල්ලෝ, කෙල්ලෝ උපාධි ගනියි.ඉන් පස්සේ කියයි, හොර ලකුණු දමාගෙන කියලා.පිස්සු නටන්නේ නැතුව නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලාගෙන පිටවී යන්න....ඇති දැඩි කළ දෙමව්පියන්ට වද නොදී..(ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා) (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 09 July 2013 11:15 PM

මාර්ක්, ඔයාට මොනවද වේගෙන යන්නේ? ටග් ගාලා බෙහෙත් ගන්න.මේක මානසික ලෙඩක් (නි)

:       0       0

රන්ජිත් සුරංග Tuesday, 09 July 2013 11:27 PM

බන්දුල මහතා කියන විදියට මිනිස්සු අතරින් ගෙනල්ලා මහන කරපු පුංචි හාමුදුරුවරු මනුස්ස පුළුටක් නැති විදියට කොටු කරලා දාන්න පුලුවන්ද? අපේ පවුලේ හාමුදුරු නමක් ඉන්න නිසා මම කියන්නේ. ඔය බන්දුලගේ හත්මුතු පරම්පරාවේ කෙනෙක්වත් සසුනට එකතු වෙලා ඉන්නවද? සංඝයා වහන්සේලාට වෙනම විශ්ව විද්‍යාල හදන එක හොඳයි. ගිහි සමාජයෙන් ඈත් කරලා තියපුවම උන් වහන්සේලාගෙන් මේ සමාජයට වෙන සේවය කොහොමද ලබන්නේ? කොහොමත් බන්දුල වගේ අය බලාගෙන ඉන්නේ අපේ රටෙන් සමාජයෙන් සංඝයාවහන්සේලා අයින් කරලා දාන්න තමයි. තෙරුවන් සරණයි.(නි)

:       0       0

අසේල Tuesday, 09 July 2013 11:54 PM

බන්දුල හරි. සමහර චීවරධාරීන්ගේ පැත්තෙන් බැලුවොත් නම් සිවුර එයාලට පොරෝනයක්, එහෙමත් නැත්තන් විලිවසා ගැනීමක් මිසක් සිවුරේ නියම දහම් අරුත නම් ගෑවිලාවත් නැහැ. (නි)

:       0       0

නිමල් Wednesday, 10 July 2013 12:29 AM

සම්පත් ප්‍රියංක මහතාණෙනි ,සිසුන්ට පාඩුවේ ඉගෙන ගන්නෙ දෙන්නේ නැත්තේ ඔය දෙන්නා නෙමෙයි. පොඩ්ඩක් අර විද්‍යුත් හොරණෑ නාලිකා කියන දේ අහලා මෙතන ප්‍රතිචාර දාන්නේ නැතුව සිහිබුද්ධියෙන් හිතන්න. (නි)

:       0       0

දිසානායක Wednesday, 10 July 2013 02:33 AM

අපේ ඇමති පුත්තුන්ව ඇයි මේ වගේ ගන්න බැරි. (නදී)

:       0       0

සිද්ධීක් Wednesday, 10 July 2013 03:21 AM

මේක මගේ නියම නම සිංහල නම් නෙවෙයි.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 10 July 2013 12:07 PM

භික්ෂු විශ්ව විද්‍යාල හැදීම කොහොම වුනත් භික්ෂු සිරමැදිරි-බන්ධනාගාර සැදීම අනිවාර්ය වෙනවා. මොකද සතියට එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අනිවාර්යයෙන් මොනවාහරි දෙයකට අත්අඩංගුවට පත්වෙනවනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 111 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1038 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 202 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 904 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3605 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2279 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site