(චින්තක ක්‍රිෂාන්ත බාලසුරිය)
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව කුරුණෑගල කොළණිය හුරුළු ප්රබෝධය කාන්තා සමිතියට ආධාර පිණිස සංවිධානය කළ සල්පිලකදී කිඹුල් බනිස් ගෙඩියක් රුපියල් 23,200කට අලෙවි විය.
කඹුලකුගේ හැඩයට සකසා තිබූ එම කිඹුල් බනිසය ගමේ තරුණයෝ පිරිසක් මිලදි ගත්හ.
නාට්‍ය සංදර්ශන මාළාව හා සල්පිල් වෙන්දේසියේදී දිග අඩි 2 ක් අගල් 2 ක් දිග පළල අඩියක් සහ උස අගල් 3 ක් ලෙස කිඹුල් එම බනිස් ගෙඩිය නිර්මාණය කර තිබුණි.
කුරුණෑගල කොලණිය විහාරස්ථානයේදී මෙම සල්පිල පැවැත්විණි.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කිඹුලා බනිසයක් 23,200 වෙන්දේසියේ
බද්රානි Tuesday, 02 May 2023 06:26 PM
අහිංසක මෝඩ මිනිස්සුන්ගේ තුට්ටු දෙකට විදින විදිහ තමයි මේ. ආගමික ආයතන පොහොසත් මෝඩ දායකයින් හැමදාම හිඟන්නෝ... හිඟන්නෝ වුණත් අනෙක් අයට පේන්න සල්ලි විසි කරන්න හරිම ආසයි...
Sampath Wednesday, 03 May 2023 03:43 AM
බද්රානි ගේ කතාවට සම්මානයක් දෙන්න වටිනවා!.ඒ කතාව නිසා? මම comment කරන්නේ නැහැ ඔයා හරි මම ලිවිය යුතුදේ ඔබ ලිවිවා ඔබට ස්තුතියි. තෙරැවන් සරණයි.