කිඹුලකු මරා මස් කළැයි කියන පුද්ගලයකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි නාවුල වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා නියෝග කළේය.
ලග්ගල දාස්ගිරිය කේ එම් උපුල් සරත් බණ්ඩාර මෙසේ ඇප මත මුදා හැරිණි.
පසුගිය 28 වැනිදා ලග්ගල යකා කඩුල්ල වැවේ සිටි කිඹුලකු මරා මස් කෑමට රැගෙන යමින් සිටියදී ලග්ගල පොලීසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කිඹුල් මස් කන්න ගිහින් අමාරුවේ
කාරියවසම් Monday, 30 December 2013 01:11 PM
ඒක වෙන්න ඕන දෙයක්. හේතුව කිඹුලගේත් මස් කනවා නම් ඉතින් වෙන සතෙක්ට ජීවත් වීමේ අයිතියක් දේවිද ? (නදී)
නිහාල් Monday, 30 December 2013 01:20 PM
සාමාන්‍යයෙන් මිනිස් මස් කන සතුන්ගේ මාංශ මිනිසා අනුභව නොකරයි. මෙතන ඊට හාත්පසින් වෙන දෙයකුයි සිදු වී ඇත්තේ. කිඹුලා අපේ මස් කනවා. අපි කිඹුල් මස් කනවා.(නදී)
අංජුල Monday, 30 December 2013 02:34 PM
කිඹුලා අපේ මස් කනවා නම් අපි උගේ මස් කෑවම ඒකේ ඇති වරද මොකක්ද ? (නදී)
හාමිඩ් හස්සන් Tuesday, 31 December 2013 11:11 AM
මේවා තම්බලා රෝස් කරලා හැමදාම උදේ,හවස කෑවා නම් ඔක්කොම හරි.(නදී)
මොහාන් Monday, 30 December 2013 05:52 PM
කිඹුල් මස් කන රටවල් ලෝකේ ඕනතරම් තියෙනවා. ලංකාවෙත් ඉන්නවා. නමුත් ප්‍රශ්නය ඕව කන්න පුරුදු වුනොත් කිඹුල්ලු වඳවෙයි. (ත)