හලාවත ඉරණවිල මුහුදේ පාවෙමින් සිටි කිඹුලකු වන ජීවි නිළධාරින්ට භාර දිමේන් පසු විල්පත්තුව වනෝද්‍යානයේ පෙරියනාග විල්ලුවට මුදා හළ බව නවගත්තේගම වන ජීවි කාර්යාලයේ අඩවි සහකාර එච්.ඒ චන්ද්‍රසිරි මහතා කියයි.
පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්ලියු .එම්. එස් කේ .චන්ද්‍රරත්න මහතා කියනුයේ අඩි 15 යි අගල් හයකට ආසන්ව දිගින් යුතු වන මේ කිඹුලා දිගින් හා බරින් දෙවැනි ස්ථානයට හිමිකම් කයන බවයි.
ලෝකයේ ලොකුම කිඹලා අඩි 20 යි අඟල් 3ක් දිග අතර බර කිලෝග්‍රෑම් 1075 ක් වෙයි.
හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිඹුල් රජා විල්පත්තුවට
චතුරංග Monday, 25 April 2016 06:59 AM
විල්පත්තුවට දැම්මා නම් අල්ල දෙවියන්ගේම පිහිටියි (අ)
කුමාර් Sunday, 24 April 2016 07:20 PM
අදමයි ඇහුවේ කිඹුලන් වැඩිවෙන්නේ මිනිසුන්ගේ අයහපත් ක්‍රියාදාමයන් නිසා කියලා. ඔයත් මනුස්සයෙක්නේ අනේ. මෝඩ කතා කියන්න එපා රොහාන් මීගමුව (නි)
රොහාන් Monday, 25 April 2016 08:06 AM
දෙවැනි ස්ථානයට හිමිකම් කියන්නේ ලෝකෙන්ද අපේ රටෙන්ද (හේ)
රොහාන් Monday, 25 April 2016 08:06 AM
ගඟේ වැලි ගොඩ දැමීම නිසා ගංගාවල් ගැඹුර වෙන්ව ඒ සමග මුහුදු ජලය හොද ජලයට මිශ්‍ර වීමෙන් කිබුලන්ගේ ගහනය වැඩි වෙන්න මේවා මිනිස් ක්‍රියාකාරකම් නෙවේද? (හේ)
කින් බෙනට් Sunday, 24 April 2016 09:26 PM
මුහුදෙන් අැල්ලුවා නම් මුහුදෙන් අල්ලපු ලෝකයේ ලොකුම කිඹුලා බවට පත්විය හැකියි (නි)
ඇන්තනි Sunday, 24 April 2016 09:33 PM
මුහුදේ ජීවත්වෙන කිඹුල්ලු ලෝකේ කොහෙවත් නැහැ. ලුණු වතුරේ දිගටම කිඹුලන්ට ජීවත්වෙන්න බැහැ. ගොඩක් වෙලාවට කලපු වල ජීවත්වෙන කිඹුල්ලු වැරදීමෙන් මුහුදට යනවා (නි)
ඩෙන්සිල් Monday, 25 April 2016 01:27 AM
මම අහලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ කරදිය කිඹුලන් ඉන්නවා කියලා. (නි)
රොහාන් මිගමුව Sunday, 24 April 2016 10:02 AM
මේ කිබුලන් නිසා ආසාවට ඇලක දොලක විතරක් නෙවේ මුහුදවත් බැහැල නගන්න බැහැනේ ඉස්සර නම් මෙහෙම නැහැ දැන් එන්නේ එන්නේ කිබුල් ගහනය වැඩි වෙනවා මේවා මෙහෙම් වෙන්නේ මිනිසාගේ අයහපත් ක්‍රියාදාමයන් නිසා. (ර)
පිටබැද්දර ජයා Monday, 25 April 2016 02:53 AM
මටනම් හිතෙන්නේ සන්විධානගත පිරිසකගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙලක් කියලයි (රේ)
සුමිත් සංජීව Monday, 25 April 2016 10:49 AM
මුහුදෙන් අැල්ලුවා නම් මුහුදෙන් අල්ලපු ලෝකයේ ලොකුම කිඹුලා (අ)
රුවනි Sunday, 24 April 2016 11:24 AM
අවබෝධයෙන් ඉන්න වෙයි. මුහුදේ ජීවත් වන කිඹුල්ලු ඉන්නවා බ්රශිලයේ ඇති ලොකුම තර්ජනයක්. මුහුදු වෙරළ පාවිච්චි කරන්නත් බෙහෙවින් අමාරුයි. (ර)
සුරේන් Sunday, 24 April 2016 12:24 PM
කොච්චර කාලයක් කිඹුලට විල්පත්තුව ඉඩ තියේද දන්නේ නැහැ. (ර)
සිරිපාල Monday, 25 April 2016 04:19 AM
කිඹුල් ගහනය වැඩි වෙන්න හේතු තියෙනවා. ලංකාවේ කිඹුල්ලුන්ව ආහාරයට ගන්නේ නැහැ. වෙනත් රට වල ජෛව විවිධත්වය නිසා වෙනත් විශාල සතුන් කිඹුලන් මත රදා පවතිනව. ඒක නිසා ස්වාභාවිකවම ගහනය පාලනය වෙනවා. කිඹුල් මස් හොර රහසේ අනුභව කරන අය ඉන්නව ඕන තරම්. මතයක් තියෙනව කිඹුල් මස් වලින් නිතරම හෙම්බිරිස්සාව සෙම් රෝග හැදෙනවා කියලා. ඒත් මේ යන විදියට කිඹුලන්ව ආහරයට ගන්න පුලුවන්නම් ගහනය පාලනය වීමෙන් මෙසේ අයහපත් දේවල් වෙන එක අඩු වේවි. (බ)