‘දේශපාලන කඹ ඇදිල්ලයි, දේශපාලන සෙල්ලම් දැමීමයි, දැන් මිනිසුන්ට ඇති වෙලා. එක්සත් ජාතික පක්ෂයත් , ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එකට එකතු වී කරගෙන ජාතික ආණ්ඩුවක් හදා දුන්නේ රටට සේවයක් කරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මාත් එකතු වුණේ. ඊළඟ අවුරුදු පහේ දී මේ රට සම්පුර්ණයෙන්ම හදලා’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතර නුපේ හන්දියේ දී එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුවකදී පැවසිය.
(ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කඹ ඇදිල්ලයි දේශපාලන සෙල්ලමයි තිත්ත වෙලා’
චන්න Saturday, 20 February 2016 09:54 AM
අපිට හැමදේම තිත්තවෙලා (නි)
නවුෆර් Friday, 19 February 2016 03:57 PM
ඕවා ගණන් ගන්න එපා, ගරු අගමැතිතුමනි. (නි)
නන්දපාල Friday, 19 February 2016 03:52 PM
දැන් කවුරු හොරකම් කළත් මොකද, 1953 ගෙනා විප්ලවයේ ප්‍රතිඵල මේවා තමයි දරුවනේ. (නි)
විජේ Saturday, 20 February 2016 03:11 AM
ඔව් මේ දෙගොල්ලම විතරක් නොවෙයි, තුන් හතරගොල්ලොම මිනිසුන්ට එපාවෙලා තියෙන්නේ. ඒ වුණාට මිනිසුන්ට අමතක වෙනවා මැතිවරණයක් ආවම. එතකොට රාජපක්ෂ මහත්තයාගේ පස්සෙන් යාවි (නි)
චාමර Saturday, 20 February 2016 11:14 AM
පේනවා කරපු සේවය මේ වෙනකොට. තවත් ඔය වගේ සේවය කරනවට මෙරටේ බහුතර ජනතාව විරුද්ධයි. (නි)
මහින්ද සෞදි Saturday, 20 February 2016 11:57 AM
පක්ෂ දෙක එකතුවුණේ තුනෙන් දෙකේ ඡන්දය හින්ද නෙමෙයිද? (නි)
පීරිස් Saturday, 20 February 2016 03:45 AM
කියව කියවා ඉන්නේ නැතිව , දැන්වත් රටට දැනෙන සේවයක් කරන්නකෝ. සේවය කරන්න ඡන්දයක් කිට්ටුවෙනකම්ම ඉන්නද හදන්නේ? (බ)
වින්සන්ට් Friday, 19 February 2016 06:02 PM
ජනතාවට දැන් මේ සෙල්ලම අප්‍රසන්න වෙලා තියෙන්නේ. ජේ.වී.පි.එකයි, එල්. ටී.ටී.එකයි. ත්‍රස්තවාදී වුණේ මේ සෙල්ලම නිසයි. දැන්වත් අපි එයින් මිදෙමු. ප්‍රමාද වී හෝ ශ්‍රී ලංකාවේ දේශපාලකයන් මේ තත්ත්වය තේරුම් ගැනීම සතුටට කරුණකි. විශේෂයෙන් ජනතාවද මේ තත්ත්වය තේරුම් ගත යුතුව ඇත. (නි)
රාහුල Saturday, 20 February 2016 05:20 AM
විජේ කියන එකේ ඇත්ත . ඇයි අපිට මේ ගැන තවම හරි පිළිතුරක් මේ ඔක්කොකොම හොරුන්ට දෙන්නේ බැරි (අ)
සජිත් Friday, 19 February 2016 08:51 PM
එංගලන්තේ එංගලන්තේ, ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (නි)
නිමල් Saturday, 20 February 2016 07:38 AM
ඔය කියන්නෙත් දේශපාලන වාසියකට මන්දා. (ර)
සේන Saturday, 20 February 2016 08:12 AM
මොනවා කළත් කමක් නැහැ ඉන්දියන්කාරයින්ට අපේ රටේ රස්සා නොදී. (නි)
කමනි Friday, 19 February 2016 02:26 PM
ඉතින් රටට සේවයක් කරන්නකෝ. (නි)