IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘කියන තරම් යකා කළු නෑ‘

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව විචාරශීලීව හා බුද්ධිමත්ව විමසා බැලිය යුතු බවත් දැනට ඇතැම් මාධ්‍ය ඒ ගැන පළකරන අදහස් වැරදි බවත් මාධ්‍ය ප්‍රධානීන් හමුවූ ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූහ.

පසුගිය රජය බලයේ සිටියානම් රට ඉතා බරපතල තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවන බව අමතක නොකළ යුතු යැයිද ඔවුහු කීහ.

ඉවක් බවක් නැතිව එම වාර්තාව විවේචනය නොකළ යුතු යැයිද පසුගිය ජනවාරි 8 වැනිදාට පෙර එය ඉදිරිපත් වූයේ නම් තත්ත්වය ඉතා බරපතල විය හැකිව තිබුණේ යැයිද ජනපති කීවේය.

නව රජය බලයට පත්වී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධීන කොමිසන් සභා ආදිය පිහිටුවීමෙන් පසුව ශ්‍රී ලංකාව ගැන ලොව පුරා යහපත් ප්‍රතිචාරයක් පවතින බවත් ඒ අනුව මෙම වාර්තාව එදා ඉදිරිපත්වූයේ නම් සිතිය නොහැකි තරම් බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවන්නේ යැයිද එහෙත් දැන් එය ඉතා ලිහිල්වී ඇතැයිද ජනපති කීවේය.

ලබන 24 වැනිදා ඉදිරිපත්වන අවසන් යෝජනාව අනුව ශ්‍රී ලංකාව තීරණයක් ගන්නා බවත් දේශීය පරීක්ෂණයක් හෝ ජාත්‍යන්තර පරීක්ෂණයක් යන දෙකෙන් එකක් තෝරාගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත් දේශීය පරීක්ෂණය ශ්‍රී ලංකාවේ අනිවාර්ය තේරීම බවත් ජනපති හා අගමැති එහිදී අවධාරණය කළහ.

ගිය රජය සමයේ සතුරුව සිටි බොහෝ රටවල් දැන් මිත්‍රවීමත් සමග එදා සතුරුවූ රටවල් පවා දැන් ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් ඒ අනුව ලිහිල් යෝජනාවක් ඉදිරිපත් වුණු බව තම විශ්වාසය බවත් ජනපති කීවේය. එම වාර්තාවේ කිසිදු තැනක යුද අපරාධ සිදුවී ඇතැයි සඳහන් නොවන බවද යුද්ධය මෙහෙයවූ කිසිවකුගේ නම් නැතැයිද ජනපති අවාධරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ තම ඉන්දීය සංචාරයේදී පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ගැන ඉන්දියාව සමග වචනයක්වත් කතා නොකළ බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් ඇතුළු පිරිස් හා ඇතැම් මාධ්‍යයද ඒ ගැන බොහෝ වැරදි කළ බවත්ය.

prsident_20159181 prsident_201591812 prsident_201591813 prsident_201591814

ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය



අදහස් (0)

‘කියන තරම් යකා කළු නෑ‘

නමල් Friday, 18 September 2015 01:24 PM

හමුදාවේ අපරාධ කළ ඉතා සුලු පිරිසට දඬුවම් කරලා බහුතර හමුදාවේ ගෞරවය රැකගන්න ලැබෙන අවසාන අවස්තාව (අ)

:       0       0

මොරිස් Sunday, 20 September 2015 07:10 AM

අපි බලමුකෝ ඉස්සරහටත් පාට මෙහෙමම තියෙයිද කියලා (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 18 September 2015 04:48 PM

සාධාරණය ඉටුකිරීම යහපාලන රජයේ වගකීමක්. (නි)

:       0       0

ගජේන්ද්‍ර Friday, 18 September 2015 05:16 PM

අපි බලමුකෝ ‍මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුරේන් Saturday, 19 September 2015 04:19 PM

නාමල්,නුඹලා රැකගත් එකද අපරාධය ..? (නි)

:       0       0

රජීව් Friday, 18 September 2015 05:35 PM

රටපුරා බෝම්බ පුපුරවමින්, දහස් ගණන් මිනිස් ජීවිත ජාති ආගම් බේදයකින් තොරව රටට අහිමිකළ යුගය නිමාකිරීමද අපේ හමුදාව කළ අපරාධය? (නි)

:       0       0

නාලක Saturday, 19 September 2015 11:27 PM

ඔයගොල්ලන්ට එහෙම දැනුනත් අපිට නම් බයයි (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 20 September 2015 01:19 AM

යක්කු කොහොමත් කලුයි. නමුත් යකාගෙන් අනතුරක් නැහැ. අපිට පොඩ්ඩක් කියන්නකෝ අපේ හමුදාවෙන් වුණ අපරාධ මොනවාද කියලා. මේ රණවිරුවන් මේ විදිහට පළිගැනීම් වලට ලක්කරන්නේ ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 103 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 297 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 69 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 453 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 145 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 774 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14551 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 132 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site