තමා මෙම තනතුරට පත් කළ ආකාරයටම සේවයෙන් පහ කළ බව ලිඛිතව දන්වන තුරු තමා දැරු සභාපති ධුරයෙන් ඉවත් නොවන බව ඖෂධ හා අන්තරායකාර පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.
එතනෝල්, කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උවමනා විදියට අස් නොවන බවත් තමා සේවයෙන් පහ කීරිමට උත්සහ දරන්නේ ඔවුන්ගේ අත කොළු බවත් රාජ්‍ය ත්‍රාන්තික අස්වීම් ලිපියකින් හැර සභාපති පුටුව හැර නොයන බවත් ඔහු තරයේ කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කියන තුරු යන්නේ නෑ’
කිත්සිරි Friday, 06 November 2015 09:34 PM
ඔබ ගැන අපිට ආඩම්බරයි (නි)
ප්‍රසාද් Friday, 06 November 2015 09:34 PM
ඔබට අවංකව කැපවී රටට සේවයක් කිරීමට උවමනාවක් තිබීම ගැන ඉතාම සතුටුයි. නමුත් ප්‍රවේශම් වෙන්න! අද හොඳ මිනිසුන්ට තැනක් නැහැ. (නි)
පෙරේරා Saturday, 07 November 2015 12:41 AM
මෙහෙම දේවල් ගැන අහන්න වෙන්නේ ලංකාවෙන්ම තමයි (නි)
විරාජ් ඒකනායක Friday, 06 November 2015 11:10 AM
ඔබතුමා වෙනුවෙන් මුළු රටම ඉන්නවා (නි)
දහම් Friday, 06 November 2015 11:19 AM
අපි බලමු අන්තිමට දිනන්නේ ඔබද, නැත්නම් ඔබ කියන විදිහට ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද කියලා (නි)
යසරත්න Friday, 06 November 2015 11:25 AM
අපි බලමුකෝ සිද්ධවෙන දේ... (නි)
කුලරත්න Sunday, 08 November 2015 12:30 AM
ඔබගේ නිර්භීතබවට අපේ ප්‍රණාමය! (නි)
කල්පගේ Friday, 06 November 2015 11:29 AM
ඊළඟ පාර ඡන්දෙදි අපි මේ සියළු දේ ගැන බලාගන්නම් (නි)
රූපවතී Friday, 06 November 2015 11:32 AM
මේක ලංකාව මහත්තයෝ. අවංක මිනිසෙකුට තැනක් නැහැ. බුදුන් වහන්සේගේ ධර්මය වගේම ස්වාභාව ධර්මය අවනීතියට දඩුවම් දෙනු ඇත. ඔබේ ගමන්මඟ ආලෝකමත් වේවා..!!! (නි)
පිටිගල මිලානෝ Friday, 06 November 2015 11:42 AM
මෙවැනි වගකීම් සහිත තනතුරකට පුද්ගලයෙක් පත්කිරීමේදී හෝ අස්කිරීමේදී රජය පිළිගත් ක්‍රම පටිපාටියක් ඇත. යම් කෙනෙක් ඉන් පරිබාහිරව කටයුතු කර ඇත්නම් දඬුවම් විඳිය යුතුය. පසුගිය ආණ්ඩු කාලයේ මෙන් රාජ්‍ය සේවය ගස් බැඳිය යුතු නැත. (ම)
ජයන්ත Friday, 06 November 2015 11:59 AM
යහපාලනය තුළ මේ වගේ දේවල් අපි බලාපොරොත්තු වුණේ නැහැ. (නි)
විජිත් Friday, 06 November 2015 12:29 PM
ඔබතුමා හරි බව අපි හැමෝම දන්නවා. නමුත් අපි මේ ජීවත්වන්නේ ලංකාවේ බව ඔබතුමාට අමතකද? (නි)
සමන් Friday, 06 November 2015 12:56 PM
අනේ මන්දා! මේවා දකිනකොට හිතෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා (නි)
සෑම් Saturday, 07 November 2015 04:07 AM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලමනේ පටන් ගත්තේ.(ර)
ටිකිරි බණ්ඩාර Friday, 06 November 2015 12:56 PM
මේකටද යහපාලනය කියලා කියන්නේ? (නි)
තුෂාර Friday, 06 November 2015 12:59 PM
අනේ මන්දා මහත්තයෝ මේවා! (නි)
ලක්මාල් Sunday, 08 November 2015 04:13 AM
මේ මහත්තය රජයේ සේවකයෙක්.මෙය පහුගිය කලේ සිරිකොතේ ඉඳන් මාධ්‍ය සාකච්ජා තිබ්බා. පස්සේ කිව්වා රවට්ටලා අරන් ගිය කියල. (ම)
උපාලි Friday, 06 November 2015 01:24 PM
අපි නම් මේ වගේ දේවල් නෙමෙයි, මීටත් වැඩිය දෙවල් බලපොරොත්තුවෙන් ඉන්නේ. තව තව දේවල් ඉදිරියට අහන්න දකින්න පුලුවන් වෙයි (නි)
ලක්විදු Sunday, 08 November 2015 05:37 AM
ලක්මාල්, ඔබ හරි. මොහුත් ඔතනට පත් වුණේ කොහොමද කියලත් හොයා බැලුවොත් හොඳයි .(ම)
ලසින් Friday, 06 November 2015 02:07 PM
කෝ මේ කුලියට කහින "ඩුබියි" පොර? (අ)
අෑෂ්ලි Saturday, 07 November 2015 08:28 AM
මොහු මගේ මිත්‍රයෙක්, අධිකරණ වෛද්‍ය නිලධාරී හිටපු රාගම - අවංක නිළධරයෙක් , යහ පාලනයට වැරදිලා. (ස)
දීපාල් නිරෝෂ් Friday, 06 November 2015 02:19 PM
අනේ වෛද්‍යතුමෝ, අන්තරායකාරී රාජකාරි භාර ගන්නෙ නැතුව තමන්ට පුහුණු වෘත්තිය කරගෙන හිටියා නම් හොඳයි නේද මේ ලංකාවෙ, යහපාලන රජය ආරම්භක රාජකාරිය වුණෙත් අග්‍රාමාත්‍යවරයෙක් සිටියදීම තවත් අයෙකු එම තනතුරට පත් කිරීම බව මතක තියාගෙන තීරණයක් ගත්තොත් සෞඛ්‍යයට ගුණයි. (අ)
සේන Saturday, 07 November 2015 08:40 AM
විධායකයේ බර හෑල්ලු කරන්න පටන් ගත්ත විතරයි නේද? (ස)
සුසන්ත Friday, 06 November 2015 03:12 PM
අනේ වෛද්‍යතුමෝ, ගඟට ඉනි නොකපා ගෙදර ගිහින් සැනසිල්ලේ නිදාගන්න. සිරිසේන, රනිල්ගේ අමාත්‍ය මණ්ඩලේ දිහා බලන්න.. එදා කුඩු ජාවාරම්කාරයෝ, එතනෝල් කාරයෝ කිවුව අය අද ඇමතිලා වෙලා ඉන්න හැටි බලන්න. ඔබ කරන්නේ දිනන්න බැරි සටනක් බව එ්කෙන් තේරුම් අරන් ගෙදර ගිහින් සැනසිල්ලේ නිදා ගන්න. (බ)
සුසන්ත Friday, 06 November 2015 03:15 PM
විරාජ්... රටම හිටියට ජනපති, අගමැති, අැමැතිලනම් ඉන්න පාටක් නෑ... අනිත් එක රටට අවංකව හොඳක් කරන්න යන අයට අන්තිමට ඉතුරු වෙන්නේ පසුතැවිල්ල විතරයි (බලන්නකෝ අපරාදේ රට වෙනුවෙන් මහන්සි වුනු ත්‍රිවිධ හමුදාවට ඉස්සරහට වෙන දේ). බොරුවෙන් වංචාවෙන් විතරයි ලංකාවේ දිනන්න පුළුවන්. (බ)
ජේ.පී.සුනිල් Friday, 06 November 2015 03:17 PM
එහෙම කරන්නේ කොහොමද නොබියව නැගී සිටින්න (බ)
ඉන්ද්‍රලාල් Friday, 06 November 2015 03:42 PM
මාත් බලාගෙන තමයි ඉන්නේ වෙන්නේ මොකක්ද කියල. (බ)
කරුණාපාල Saturday, 07 November 2015 09:10 AM
යක් පාලනයේ හිටපු අයම යහ පාලනයට රිංගුවාම, ඔහේ යං පාලනයක් මිසක්, එතන කොහොමද යපාලනයක් ඇති වෙන්නේ? බල්ලාගේ ඇඟේ වහලා ඉන්න මැක්කෝ ටික වගේ ජනතාව දේශපාලන පක්ෂ වල එල්ලිලා ඉන්න කම් මේ රට හදන්න බැහැ. ඍජුව තම රාජකාරිය කරන අයට එම කාර්යය හරියට කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. අන්තිමේ ඉතින් මොන තනතුරකට හරි, කොහොම හරි රිංගා ගන්නෙත්, ඩීල් කාරයෝම තමයි. (අ)
සෙනරත් Friday, 06 November 2015 04:52 PM
පසුගිය රජය 10 වන අවුරුද්දේ පිරිහුණ මට්ටමටත් වඩා මේ රජය දැනටමත් පිරිහිලා. මේකද ජනතාව බලාපොරොත්තු වුන වෙනස ? (බ)
ටෙනිසන් Friday, 06 November 2015 05:26 PM
කොන්ද කෙලින් තියාගන ඍජුව කතාකරන මෙවන් මහතුන් අපේ රාජ්‍ය සේවයේ ඉන්නෙකත් ලොකු ආඩම්බරයක් මහත්තයෝ. ඔබට ජය පතමි! (බ)