IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කිරිඅැල්ල දිගරොල්ල පාලම විවෘත කරයි

මොරටුව දිගරොල්ල පැලම අද (05) මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි.

අද උදෑසන පාලමට උසාවි නියෝගයක් මත පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි. වෙනත් පාර්ෂවයක් නියමිත වේලාවට පෙර පාලම විවෘත කිරීමට යන බවට පැතිර තිබූ ආරංචියත් නිසා මෙම උසාවි නියෝගය නිකුත් කළ බව පොලිස් ආරංචි කියයි.

1 2 3 4 5 6

ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා



අදහස් (0)

කිරිඅැල්ල දිගරොල්ල පාලම විවෘත කරයි

කුමාර් (ගල්ෆ්) Sunday, 05 June 2016 11:11 AM

රටේ උත්තරීතර හමුදාවට අපහාස කළ හැටි අපිට මතකයි. මෙයාලට ඇමතිකම් නොවේ දෙන්න ඕනෑ (නි)

:       0       0

සුසන්ත Sunday, 05 June 2016 11:25 AM

අනුන් හදපු පාරවල් තමන් හැදුවා වගේ විවෘත කරන්නත්, බොරු මුල්ගල් තියන්නත් ඕනෑ කෙනෙකුට පුළුවන්නේ! (නි)

:       0       0

අරවින්ද Sunday, 05 June 2016 11:41 AM

ඔය පාලමට සල්ලි සම්පූර්ණයෙන්ම දුන්නේ කවුද එතකොට? (නි)

:       0       0

පීරිස් Sunday, 05 June 2016 12:27 PM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ලසිත් Sunday, 05 June 2016 12:33 PM

අරවින්දගේ කතාව සහතික ඇත්ත (නි)

:       0       0

පෙරේරා Sunday, 05 June 2016 12:53 PM

අනේ අප්පේ! ලැජ්ජා නැද්ද? (නි)

:       0       0

යසත් Sunday, 05 June 2016 01:05 PM

ලෝකයේ මෙච්චර විවිධාකාර පුද්ගලයින් ඉන්නවාද කියලා හිතුනා (නි)

:       0       0

එඩ්වඩ් Sunday, 05 June 2016 01:22 PM

කවුරු කළත් මොකද? රටට යහපතක් වෙනවා නම් අපිට ඒ ඇති (නි)

:       0       0

චමල් Sunday, 05 June 2016 06:43 AM

මම සේවය කරන රටේ නම් පාරවල් පාලම් විවෘත කරන්නේ වැඩකරන මිනිස්සුමයි. වැඩ ඉවර වුණාම වහල තිබුන මාර්ග බාධක ඉවත් කරනවා මිනිසුන්ට යන්න. (නි)

:       0       0

ලෙස්ලි Sunday, 05 June 2016 06:57 AM

අනේ මන්දා අපේ දේශපාලකයන්ගේ වැඩ! (නි)

:       0       0

වික්‍රම Sunday, 05 June 2016 07:12 AM

මහත්තයෝ, අනුන්ගේ කලේ හදපු පාලම හොරෙන් විවෘත කරලා තියන්නේ ඇමතිතුමා තමයි! (හේ)

:       0       0

ගයාන් Sunday, 05 June 2016 07:27 AM

ඕන කෙනෙක්ට පාලම් විවෘත කරන්න පුළුවන්. (හේ)

:       0       0

රජින්ද Sunday, 05 June 2016 02:47 PM

මේවට තමයි අපි නම් කියන්නේ අනුන්ගේ කලිසම් තමන්ගේ වගේ ඇඳගෙන යනවා කියලා. (නි)

:       0       0

අනුර Sunday, 05 June 2016 08:36 AM

කාට වුණත් ඕක විවෘත කරන්න පුළුවන්. ඕක හැදුව කෙනා නම් අපි හොඳට දන්නා කෙනෙක් (නි)

:       0       0

ධම්ම Sunday, 05 June 2016 09:15 AM

යුද්ධ කරනවා වගේ නොවෙයි ඔය පීත්ත පටි කපන එක හැම කෙනෙකුටම කරන්න බැහැ.(හේ)

:       0       0

අරවින්ද Sunday, 05 June 2016 09:21 AM

මගේ අදහසනම් මේවා මහජනයාගේ සල්ලි වලින් හදන මහජනතාවගේ දේපලය. දේශපාලකයන්ගේ පුද්ගලික මුදලින් සකස් කරන ඒවා නොවේ. ඒ නිසා දේශපාලකයන්ගේ නම් බෝඩ් ලෑලී වල ගැසීම සදාචාරාත්මක දෙයක් නොවේ. (හේ)

:       0       0

සමන්මලී Sunday, 05 June 2016 09:30 AM

ලජ්ජයි..අනුන්ගේ දේවල් තමන්ගේ වගේ? (හේ)

:       0       0

චින්තක ප්‍රනාන්දු Sunday, 05 June 2016 09:37 AM

පාලම හදපු එක නම් හොඩයි, එත් පාරේ වැඩත් ඉවර කරොත් ඇති.(හේ)

:       0       0

සිරිල් Sunday, 05 June 2016 09:44 AM

අනේ මෙහෙමත් විලි ලැජ්ජාවක් නැති මිනිස්සු??(හේ)

:       0       0

දිනේෂ් Sunday, 05 June 2016 09:58 AM

ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වගේම පීත්ත පටිත් කපන්න පුළුවන්ලු (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 991 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4042 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1263 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 738 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1061 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 710 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site