උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති කිරිඇල්ල මහතා සම්බන්ධීකරණ ලේකම්වරුන් 94 දෙනෙකු ද උපදේශකයන් 56 දෙනෙකු ද පත්කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි. උපදේශකයන් 56 දෙනා මහනුවර දිස්ත්‍රික්කයෙන් පත් කර ඇතැයි ද නීතිවේදියකු වන කිරි ඇල්ල මහතාගේ ඇතැම් උපදේශකයන් සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්ව නැතැයි ඔහු චෝදනා කළේය. ඇමැතිවරයකුගේ සාමාන්‍ය කාර්ය මණ්ඩලයට අමතරව මේ පිරිස පත් කර ඇතැයි ද ඔහු කීවේය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිරිඇල්ල උපදෙස් ගන්නෙ සා/පෙත් නැති අයගෙන්ලු
නිම්මි Thursday, 02 June 2016 03:05 PM
මෙයාලව පාර්ලිමේන්තු යවපු අයට මඩු වලිගෙන් තලන්න ඕන (බ)
නුවන් Thursday, 02 June 2016 06:43 AM
ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියපු එක්කෙනානේ...ඉතින් සුදුසුකම් මොකටද? (බ)
රංග Thursday, 02 June 2016 06:43 AM
අවුරුදු 19 ඇරියස් කවර් කරන්න ඕනෙනේ (බ)
ලක්ෂි Thursday, 02 June 2016 06:54 AM
අැමති කෙනෙකුට ඕනෑ කෙනෙකුගෙන් උපදෙස් ගන්න පුලුවන්... (ර)
නන්ද Thursday, 02 June 2016 07:38 AM
ඔය උපදෙස් ගන්නේ කාගෙන්ද ? අට පාස් නැති අයගෙන්නේ...(බ)
අසංග Thursday, 02 June 2016 07:45 AM
අපිනම් ඕක කලින්ම දන්නවා. (බ)
සුජීව Thursday, 02 June 2016 07:45 AM
මේ යහපාලනයට ආපු මිනිස්සු නේද. මේවා මේගොල්ලෝ ජන්මයෙන්ම උරුම කරගත්ත දේවල්.මේ අයට ඡන්දෙ දුන්න නම් මේවා බලාපොරොත්තු වෙන්න ඕනේ. (බ)
සරත් Thursday, 02 June 2016 07:50 AM
එන්නකෝ ලබන පාර ඡන්දෙට .කිරිඇල්ල කරන්නම් (බ)
ලුම්බිණි Thursday, 02 June 2016 08:23 AM
කියන්නේ එකක් සහ කරන්නේ එකක් වීම තමා අපේ දේශපාලකයන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය. (බ)
දර්ශන Thursday, 02 June 2016 08:22 AM
පාර්ලිමේන්තුව ඕනෑම කෙනෙකුට එන්න පුලුවන්නම්, මොකද මේ අය මේකට විතරක් කෑගහන්නේ (බ)
උපාලි Thursday, 02 June 2016 09:35 AM
මෙච්චර උපදේශකයෝ සංඛ්‍යාවක් ඉන්නවා කියන්නේ, මෙයා තනියෙන් මොකවත්ම කරගන්න දන්නේ නැහැ කියන එකනේ. (ම)
බණ්ඩාර - කැකිරාව Saturday, 04 June 2016 09:17 AM
උපදේශකයෝ නැති කාලේ කිරිඇල්ල ඇමතිතුමා මොනවද කිවුවේ කියල ඔබට මතකද? (නි)
බන්දුල Thursday, 02 June 2016 10:41 AM
ඔය තැනට පාර කැපුවේ ඔනතුමලම නේද? (ර)
විජේ Thursday, 02 June 2016 11:16 AM
කොච්චර උපදේසක කට්ටිය හිටියත් අපිට කමක් නැ, හොයන්න ඕන කොහෙන්ද මෙයාලට පඩි ගෙවන්නේ කියලා, රජයේ මුදල් නම් ගත උතු ක්‍රියාමාර්ග මහජනයාට ගන්න වෙනවා. (ර)
සුරන් Thursday, 02 June 2016 11:38 AM
ඕනේ කෙනෙකුට පුළුවන් උපදෙස් දෙන්න. (ර)
ස්මිත් Thursday, 02 June 2016 01:24 PM
යු අැන් පී එකේ ඉන්නේ සියල්ල දත් අයනේ, උපදෙස් මොනවටද (බ)