IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කිරිඇල්ල පාගමනේ සෙනග දැක්කේ නැතිලු

පොළොන්නරුවේ සිට කොළඹට තමා හෙලිකොප්ටරයෙන් ගමන් ගන්නා අතරවාරයේ පාගමන නැරඹූ බවත් යාර 100ක තරම්වත් සෙනග එහි නොසිටි බවත් මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල අද (2) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මාධ්‍ය ඔස්සේ විශාල සෙනගක් දැකගැනීමට හැකිවූ බව මාධ්‍යවේදියකු එහිදී ඇමැතිවරයාගෙන් විමසූ විට ඔහු කීවේ ඡායාරූප සෑදීමට ක්‍රම සහ විධි තිබෙන බවයි.

web_kariellaDSC_0243



අදහස් (0)

කිරිඇල්ල පාගමනේ සෙනග දැක්කේ නැතිලු

සුදේශ් Tuesday, 02 August 2016 09:50 AM

අපිවත් අලුත් කණ්නාඩි දෙකක් අරන් දෙමු (හේ)

:       0       0

රොහාන් Tuesday, 02 August 2016 10:10 AM

කතාව ඇත්ත අපිත් ගියා බලන්න සෙනග නෑ (බ)

:       0       0

උද්දික Tuesday, 02 August 2016 10:14 AM

ඕන ගොනෙකුට හෙලිකොප්ටරේ යන්න පුළුවන් බව ඇමතිවරයා ඔප්පු කළා (බ)

:       0       0

සමන්ත Tuesday, 02 August 2016 10:28 AM

කිරිඇල්ල ගේ වැඩ සහ කතා ඔක්කොම එක්ක අපි එකග වෙන්නේ නෑ. හැබැයි මේ කොළඹ වට කරලා බහුතර මහජනතාව අවුරුදු පහකට පත් කරපු ආණ්ඩුවක් එලවන්න, මීලග සැරේ අරවිත් අරන් යන්න කතා කරන චන්ඩි එකක් මතක තියාගන්න ඕනේ. රටේ නීතිය බල්ලට දාලා, කුඩාම මිනිහගේ ඉදලා රටේ ඉහලම මිනිහා දක්වා හොරකම් කරපු යුගය , මිනිසසු මරා දාපු යුගය, රටේ ආයතන සහ ක්‍රමය කාබාසිනියා කරපු යුගය නිසා ලෝකයෙන් කොන් වුනු යුගය ආයෙත් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ කියලා. (බ)

:       0       0

සෙනරත් Tuesday, 02 August 2016 10:36 AM

කිලිනොච්චි කියල මැදවච්චි යන ගමන් පොළොන්නරුත් යන්න ඇති. (ම)

:       0       0

සිල්වා බෙර්ලින් Tuesday, 02 August 2016 10:48 AM

රටේ ජනතා නියෝජිතයන්ගෙන් කොටසක් හෙලිකොප්ටර් වල නැගල රෝන්දේ ගහනවා , තව සමහරෙක් පාරවල් දිගේ ඇවිදිමින් පිස්සු නටනවා , රටේ ගමන් ගාස්තු , අාහාර ද්‍රව්‍ය මිල දිනෙන් දින වැඩි වෙනවා , දේශපාලකයෝ බලය ලබාගැනීම සහ බලය රැක ගැනීමට දඟලනවා මිසක් ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් නොදෙති (බ)

:       0       0

හෆීල් Tuesday, 02 August 2016 10:46 AM

මෙතුමාට මෙතුමාගේ උපදේශකවරු මෙහම කියන්නයි කියල උපදෙස් දීල ඇති. (බ)

:       0       0

මංගල Tuesday, 02 August 2016 10:47 AM

අනුවණකම පේනවා (බ)

:       0       0

බමුණු Tuesday, 02 August 2016 12:16 PM

මම හිතන්නේ මෙයාට ග්ලුකෝමා කියන ලෙඩේ වත් තිබෙනවද? (බ)

:       0       0

සහන් Tuesday, 02 August 2016 12:34 PM

ගජමන්ගේ ගජබින්න මතක් වෙනවා (බ)

:       0       0

බන්දුල Tuesday, 02 August 2016 12:49 PM

ඕන ගොනෙකුට පෙනෙන්නේ නැහැ මන් හිතන්නේ. (බ)

:       0       0

රෝහණ ප්‍රියන්ත Tuesday, 02 August 2016 12:54 PM

සමහරුන්ට ඇස් පේන්නේ නෑ (බ)

:       0       0

රොකී Tuesday, 02 August 2016 06:52 AM

බුදු අම්මෝ! ඔය ඔක්කොටොම උපදේශක තනතුරු එහෙම දුන්නොත් ලංකාව කපෝති! (බ)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 02 August 2016 06:58 AM

මෙයාල කොහොමත් ජනතාව ඉන්නේ කොතනද කියල දකින්නේ නෑ (බ)

:       0       0

සිංහබාහු Tuesday, 02 August 2016 06:58 AM

මෙයාටත් බැසිල් මහතාගේ හෙලිකොප්ටර් ලෙඩේ බෝවෙලාද ? (බ)

:       0       0

දොන් Tuesday, 02 August 2016 06:57 AM

දේශපාලකයන්ටත් විශ්‍රාම ගැන්වීමට වයසක් නියම කළ යුතුයි. කාලයක් තිස්සේ දකින දෙයක් තමයි පක්ෂ විපක්ෂ බොහෝ වයසක දේශපාලකයන් කියන නොගැලපීම් කතා.(බ)

:       0       0

සුනෙත් Tuesday, 02 August 2016 06:59 AM

අලිමංකඩ පාමංකඩ කරපු මෙයාට තොප්පිගල කැලෑවක් වුන තරමට මේ කතා ගැන මොන කතාද (බ)

:       0       0

සුරන් Tuesday, 02 August 2016 07:02 AM

මෙතුමා ගුවන් යානා අවභාවිතය කරනවාද දන්නේ නැහැ (බ)

:       0       0

ගයාන් Tuesday, 02 August 2016 07:07 AM

මෙයා කියන්නෙ ඇත්තම ඇත්ත (බ)

:       0       0

ඇසළ Tuesday, 02 August 2016 07:10 AM

ඡන්දයක් තිබ්බොත් උන්නැහේ ප්‍රතිඵල ආවට පස්සේ කියයි අන්න මිනිස්සු හිටිය කියල. මොකද ඇපෙත් නැති වෙන නිසා. කොහොමත් වයසට යනකොට පේන්නේ නැහැ තමයි. රජයේ සේවකයා 55 න් විශ්‍රාම යවනවා නම් රජය පාලන කරන්න ඉන්න අය අඩුම ගානේ 50 න් විශ්‍රාම යැවිය යුතුයි. (බ)

:       0       0

කිරිඇල්ල Tuesday, 02 August 2016 07:05 AM

ජෝන් වැල් ජෝන් දෙවැනි කොටස (බ)

:       0       0

සෙනෙවි Tuesday, 02 August 2016 01:49 PM

හෙලිකොප්ටරේ සිට බැළුවාම කොහොමත් සැතපුමක් අඟලක් විතර වෙලා නේ පේන්නෙ .මෙයා ඈත ඉඳන් ඉර දිහා බලල කියයි "අයියෝ ඉර දොඹ ගෙඩියක් විතර නේ" කියයි . (අ)

:       0       0

කපිල Tuesday, 02 August 2016 07:21 AM

පාගමනක් තිබ්බෙත් නෑනේ... (හේ)

:       0       0

වාසු Tuesday, 02 August 2016 07:23 AM

වයසේ වැරැද්ද තමයි..... (ම)

:       0       0

සමන් Tuesday, 02 August 2016 07:24 AM

ඔහොමවත් හිත හදාගෙන ඉන්නේ එක හොඳයි (ම)

:       0       0

සේන Tuesday, 02 August 2016 07:20 AM

13 උතුරට දිය යුතුය කියා කීව මෙවැනි අයට මහපාරේ නිරුවත්කර කසපහර ගැසිය යුතුය (ම)

:       0       0

කිරල Tuesday, 02 August 2016 07:25 AM

ඔය විදිහටම හිතාගෙන ඉන්න , මොළෙත් නැහැනේ වැඩිය හිතන්න (ම)

:       0       0

සේන Tuesday, 02 August 2016 07:29 AM

මෙහෙව් අයට නේ මිනිස්සු රට කරන්න බාරදුන්නේ ?? (ම)

:       0       0

කැලුම් Tuesday, 02 August 2016 07:29 AM

සෑහෙන්න දුකෙන් ඉන්න බව තේරෙනවා. ඡන්දෙ තියන්නකෝ. එතකොට පෙනේවි. (ම)

:       0       0

සිරිල් Tuesday, 02 August 2016 07:27 AM

මීළඟට කොළඹම වට කරලා මෙතුමාට පෙන්වන්න ඕනේ. (ම)

:       0       0

නිම්මි Tuesday, 02 August 2016 03:08 PM

සමන්ත ඔයා ඔය කියන්නේ 88`89 කාලේ ගැනද අනේ? බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු පාරේ මරුනේ ඒ කාලෙනේ. (අ)

:       0       0

සිරිල් Tuesday, 02 August 2016 07:36 AM

හැබෑම නේන්නම්,(හේ)

:       0       0

දහම් Tuesday, 02 August 2016 07:37 AM

ඉහල අහසේ සිට පෙනෙන යාර 100 ය මහා පොළොවේ ඇත්තටම 3-4 km බව මේ ඇමතිතුමාට වැටහෙන්නේ නැද්ද ?(හේ)

:       0       0

අමිත් දර්ශක Tuesday, 02 August 2016 07:37 AM

පළාත් පාලන ඡන්දය තියන්න එතකොට දකී සෙනඟ.(හේ)

:       0       0

චාමර Tuesday, 02 August 2016 07:43 AM

උඩින් ගියාම කොහොමත් පේන්නේ නෑනේ.(හේ)

:       0       0

අනුරාධ Tuesday, 02 August 2016 08:07 AM

දොන් ගේ කතාව හරියටම හරි. (හේ)

:       0       0

අනුක් Tuesday, 02 August 2016 08:13 AM

හොඳ සෙල්ලම ,,,(හේ)

:       0       0

ස්මිත් Tuesday, 02 August 2016 08:37 AM

සෙනග පෙන්න එළීයට එන්න ඕනෑ. බයේ ඇඳ යට ඉන්නකොට කොහොමද සෙනග පෙන්නේ. (ම)

:       0       0

කුරුං මාමා Wednesday, 03 August 2016 03:52 AM

දැන් ඔය පාගමන ගිය අයට මොනවද ,ලැබුණේ.කකුල් වල දියපටිට විතරයිනේ. ආණ්ඩුව පෙරලුනාද. නෑනේ..... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 89 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 150 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 348 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 364 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 526 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 561 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39125 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site