IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කිරිකැටියාගෙන් පලි අරං

පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ දී අතදරුවකු පොළොවේ ගැසීයැයි කියන තරුණියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දරුවා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේය.

pizap.com14099143889312 pizap.com14099144239053 pizap.com14099144603724 pizap.com14099144906405 pizap.com14099146210716 pizap.com14099147108469

 



අදහස් (0)

කිරිකැටියාගෙන් පලි අරං

චින්තක Friday, 05 September 2014 06:35 PM

මෙය කරලා තියෙන්නේ දරුවාගේ අම්මා නෙමෙයි. ගෙදර නැවතිලා හිටි වෙන ළමයෙක්. භයානක දෙයක් සිදුවෙලා තියෙන පාටයි. (නි)

:       0       0

සෆීන් Friday, 05 September 2014 08:57 PM

මම හිතන්නේ අද ලංකාවේ මිනිස්සු ළඟ මානුෂික හැඟීම් අඩුවෙලා හෝ නැතිවෙලා. සියල්ලට පෙර මිනිසුන්ගේ හීත් හදන්න ඕනෑ. මේ වගේ තිරිසන් ගතිගුණ එන්නේ සිත තුළ ධාර්මික බව නැති වුණාම. තම තමන්ගේ දහම නිසියාකාරව පිළිපදින අය අද ගොඩක් අඩුයි. අන් අයට වෛර නොකර දහමේ හැසිරෙන්න සියලු දෙන පුහුණු කළ යුතුයි. (නි)

:       0       0

සේනක Saturday, 06 September 2014 12:23 AM

සුගුනවති හරි (නි)

:       0       0

සංඛ Saturday, 06 September 2014 12:37 AM

සමහරවිට යම් අර්බුදයක ප්‍රතිඵල වෙන්න ඇති (නි)

:       0       0

ජයන්ත Saturday, 06 September 2014 02:05 PM

මේ දරුවාගේ අම්මා නෙවෙයි. දරුවා රැකබලාගන්න කියල ගෙන්න ගත්ත ඥාති දුවක්. අනේ මන්දා තමන්ට ලෙඩක් අපහසුතාවයක් නැතත් දරුවා බලාගන්නට හතර වරිගයේම නෑදැයෝ ගෙන්න ගන්න එක අපේ රටේ පුරුද්දක් නේ. වෙනින් රටවල අම්මලා දරුවා ලැබුනම තනියම ඒ වැඩ කටයුතු කරගන්නේ. තමන්ගේ ලේසිය බලන්න ගිහින් වුන අපරාධයක්. ! (නදී)

:       0       0

ජයනන්ද Saturday, 06 September 2014 01:44 AM

ඇය මානසික අබාදයකින් පෙලෙන්නියක් බව තහවරු වී ඇත. (නදී)

:       0       0

සංජීව Saturday, 06 September 2014 01:58 AM

මෙන්න නියම කාන්තාවෝ (නදී)

:       0       0

කැලුම් Saturday, 06 September 2014 02:36 AM

මානසික ආබාධයක් තිබෙන කාන්තාවකගේ අත්‍ පිටුපසට කර මාංචු දානමුත් , දරුණු අපරාධකාරයෝ ආයුධ පෙන්වන්න අරගෙන යද්දී අත් ඉස්සරහට ගෙන මාංචු දානවා. ආශ්චර්ය...! (නි)

:       0       0

රත්නායක වීරකැටිය Saturday, 06 September 2014 02:51 AM

මගේ අම්මෝ! මෙහෙම මිනිස්සු! අයියෝ! තරහා ගියා කියලා එහෙම කරනවද? (නි)

:       0       0

කලීල් Saturday, 06 September 2014 04:47 PM

මේවා අැහෙනකොට දහම් දිවයින මොකක්ද කියලා හිතෙනවා (නදී)

:       0       0

සරණ Saturday, 06 September 2014 03:47 AM

දරුවා පොළොවේ ගැසීම දිහා පමණක් නොව, ඇය ඒ දක්වා මුහුණ දෙන්නට ඇති දේ ගැන මදක් සිතා බලමු. ඒ දේ පුවතක් නොව දිග කතාවක් විය හැකියි. ඇය පමණක් නොව සමාජයේ බොහෝ දෙනාට මුහුණ දෙන්නට සිදුවන සිද්ධි මාලාවක් විය හැකියි. විසඳුම් සෙවිය යුත්තේ අන්න ඒ දේවලටයි. හෙට දිනයේ අසරණයින් සිය ගණනකගේ ජීවිත බේරා ගත හැක්කේ ඒ ආකාරයටයි. (නදී)

:       0       0

සරත් Saturday, 06 September 2014 06:00 PM

කිරිකැටියාට නිවන් සුව ලැබේවා! මව එතනට රැගෙන ආ පියාට එයාගේ වගකීම අමතක වෙලා වගේ. (නි)

:       0       0

පුෂ්ප Friday, 05 September 2014 12:15 PM

මෙවැන්නන්ට යන්නට වෙනමම අපායක් මැවෙනු ඇත (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 05 September 2014 12:23 PM

පුෂ්ප , අපි එහෙම කීවට මෙයාගේ මානසික තත්වය කොහොමද දන්නේ නැහැනේ නේද ?(දිල්)

:       0       0

අලහකෝන් Friday, 05 September 2014 12:28 PM

මට සිතෙන්නේ ඇය යක්ෂ දියණියක් ලෙසටයි (නි)

:       0       0

අර්ජුන රණවන Friday, 05 September 2014 12:33 PM

දෙදෙනාම සසර පවු කරලා ඇති.දරුවා හදාගන්න කාටහරි දෙන්න හිතක් නැතිවුණේ ඒකයි (නි)

:       0       0

දයාන් Saturday, 06 September 2014 04:14 AM

මිනීමරු කතක්. අද ගොඩක් දෙනක් ඉන්නේ වියරු වැටුණු මානසික තත්වයකින්. කරන්නේ මොනවද කියල දන්නේ නෑ. හැබැයි පොලිසිය කියනවා අපරාධ අඩු වෙලා කියලා. ඒත් අහන්න ලැබෙන්නේ අපරාධ ගැනමයි. මේ තත්වය වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ. නිවුණු සිත් ඇත්තෝ විතරක් බේරෙයි. (නදී)

:       0       0

ධම්ම Saturday, 06 September 2014 04:53 AM

මේ ප්‍රවෘත්තිය හරියට කියවා තේරුම් ගන්න. මෙය කර ඇත්තේ දරුවාගේ අම්මා නොවෙයි. (නදී)

:       0       0

විමු Saturday, 06 September 2014 05:00 AM

දෙමල කට්ටියක් නේද, ඒක තමයි (නදී)

:       0       0

දම් Friday, 05 September 2014 01:08 PM

අම්මේ ,තාත්තේ දරුවන් හැදීම ජපනා කාර් හදලා එලියට දමනවා වැනි දෙයක් නොවේ. (නදී)

:       0       0

ලලනි Sunday, 07 September 2014 12:21 AM

මේ අලුත උපන් දරුවා බලා ගන්න කියලා ගෙන්න ගත්ත ඥාති දුවක්. ඉස්සර කාලේ අම්මල ළමයින් 7 ක් 8 ක් එක්ක අලුත ඉපදුන දරුවා තනියම බලා ගන්නවා. දැන් ඉන්න නවීන අම්මලාට එක දරුවෙක් ගේ වැඩ ටික කරගන්න බැහැ හතර වරිගයේම කට්ටිය උදව්වට ගෙන්න ගන්නේ නැතිව. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 06 September 2014 05:18 AM

ඔහොම තමයි දෙමාපියන්ගේ ආශිර්වාදයක් නැතුව කසාද බැන්දාම. ආදරේට අන්දවෙලා තාවකාලිකව ලබන සැප නිසා කරගන්න විවාහ අසාර්ථක වීමෙන් මොවුන්ට දාව උපන් දරුවෝ මේ ආකාරයෙන් ජිවිතෙන් වන්දි ගෙවනවා. (නදී)

:       0       0

ඩගී Friday, 05 September 2014 01:39 PM

මේ අයව අපි ආයුද පෙන්නන්න එක්ක යනවා (නදී)

:       0       0

කලුපෙරුම Saturday, 06 September 2014 05:46 AM

මේ වගේ දේවල් මාධ්‍ය වල රසකර පෙන්වීමත් වැරදියි කියලයි මටනම් හිතෙන්නේ, මේ ළමයත් මානසික අාබාදයකින් පෙලෙන්නියක් බව තහවරු වෙලා නේද (නදී)

:       0       0

අනුරාධ මෙල්බර්න් Friday, 05 September 2014 01:49 PM

අයි මේ වගේ කාලකන්නි මිනිස්සුන්ගේ මුහුණ නොපෙන්න්වන්නේ. එක වේලාවකට හිතෙනවා මුළු ලෝකෙටම අමු කැවිලද කියලා. අයි දෙයියනේ අපි මෙච්චර පවු කරලා තියෙන්නේ මේවා අහන්න දකින්න. මටත් පිස්සු හැදෙයිද කියලා හිතෙනවා මේවා දකින කොට. එකෙක් තව එකෙක්ගේ බෙල්ල කපනවා, පියා දුව දුෂණය කරනවා, සහෝදරයා සහෝදරිය දුෂණය කරනවා, වයසක තරුණයෝ ආච්චිලා දුෂණය කරනවා. වේලාවකට හිතෙනවා ලංකාදීපේ බලන්න කලින් දෙකක් දා ගෙන අසීහියෙන්ම පත්තරේ කියවන්න. එත කොට පිටරට ඉන්න අපිට වගේ වගක් නැතිව මේවා කියවතැහැකි (නදී)

:       0       0

සදුනි Friday, 05 September 2014 02:01 PM

මේවා අහන්න අපි පව් කලා නේද? (නදී)

:       0       0

චමී Sunday, 07 September 2014 03:04 AM

සමහර විට සැකකාර තරුණිය මානසික ආබාධයකින් පෙළෙනවා වෙන්න බැරිද? (නි)

:       0       0

වසන්ත Friday, 05 September 2014 02:18 PM

අපේ රටට, මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ. කාලා බීලා ඉන්න බැරි කමට කසාද බඳිනවා, පහුවෙනිදට ළමයෙක් ඉපදුනහම මරල දානවා. හදන්ඩ බැරිනම් හදන මිනිහෙකුටවත් දීපල්ලකෝ. මේ වෙනුවෙන් අවශ්‍ය නීති හැදුවොත් හොඳයි. පිටරට වල ඕනා තරම් මිනිස්සු ඉන්නවා ළමයි දරු කමට හදා ගන්ඩ.(නදී)

:       0       0

රුවන් Sunday, 07 September 2014 04:50 AM

මෙයාවත් පොළොවේ ගහන්න ඕනෑ උස්සලා. ඒ කිරිසප්පයාට දැනුනු වේදනාව කොහොමද කියලා මෙයා‍ට එතකොට දැනෙයි (නි)

:       0       0

මහේෂ් Friday, 05 September 2014 02:47 PM

නුගත්කම එක්ක මෝඩකම උපදිනවා. මෙය එහි ප්‍රතිපලයක්. වඳුරට දැලිපිහිය දුන්න කතාව මතකනේ. (නදී)

:       0       0

නිමල් රණසිංග්හේ Friday, 05 September 2014 03:40 PM

අපේ දුප්පත් දරුවො තරුණ වයසෙදි නිසි අධ්‍යපනයක් නැතුව විවාහ වෙලා ජීවත් වෙන්න බැරි කමට පවුල් අතර ගැටුම් ඇති වෙනවා. අපේ සමාජයේ ඔවුන්ව යහ මගට ගන්න වැඩ පිළිවෙලක් නැති කමට මෙවැනි අපරාධ සිදුවෙනවා.(අ)

:       0       0

සම්පත් Friday, 05 September 2014 03:50 PM

සදහම් දිවයිනේ දහම් අදහන්නේ නැතිව අනාත වුණ මිනිස්සුන්ගේ ක්‍රියා කාරකම්. මෙය සදහම් දිවයිනක් කරන්නට සැම පෙල ගැසෙමු. (අ)

:       0       0

දර්ශන Friday, 05 September 2014 04:48 PM

මෙවා වෙන්නේ අවසාන කාලයේ ලකුණු,මිට වඩා තව දෙවල් වෙයි. හැබැයි ඉක්මනටම දුෂ්ටයන් නැති වෙන කාලයක් එනවා. (දී)

:       0       0

සුගුනවති Friday, 05 September 2014 05:12 PM

මගේ හිතට හුඟාක් දුකයි දරුවයි අම්මයි දෙන්නම ගැන.....කව්රුත් බනිනවා අම්මට, එත් ඇයි මෙහෙම කරන්න හේතුව කියල දන්නේ නැහැනේ. මනුස්සයන්ගේ හිතට සමහර වෙලාවට මේවගේ දේවල් එනවා...විශේෂයෙන්ම අවුරුදු 22 තරුණියකට පළපුරුද්දක් නැහැනේ දරුවෝ බලාගෙන ...දරුණු දෙයක් හිතට එන්න ඇති (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 05 September 2014 05:59 PM

සුගුනවති,නිමල් රණසිංහගේ අදහස් හොඳයි. තේරුමක් නැතිකම අධ්‍යාපනය අඩුකම ,දුප්පත්කම සේරම එකට එනවිට ප්‍රශ්නයක් ඇතිවුණාම දරාගන්න අමාරුයි. (නි)

:       0       0

රූපවතී Friday, 05 September 2014 06:18 PM

ලංකාවේ වගකිවයුත්තන් වහාම පියවරක් ගත යුතුයි. දෙපිරිසේම කාන්තා හා පිරිමින් පෙළෙන 85%ක මානසික ආතතියෙන් මුදාගන්න ආකාරයක් ගැන බැලිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 106 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 125 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 336 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 408 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1260 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site