IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කිරිකැටියා ඩුබායි රෝහලේ

තම සිඟිති දියණියගේ ඩිරාම් 650000 (රුපියල් 23657032) රෝහල් බිල ගෙවා ගත නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික මව්පියෝ දහ අතේ කල්පනා කරති.

සමීර ගාල්ලගේ හා ඉමේෂා මාධවී මේ බබාගේ මව්පියෝ ය. ඔවුහු අරාබියේ වසර තුනක් රැකියාව කළහ. ප්‍රශූතිය සඳහා අම රට යෑමට සිටිය දී මාධවීට උණ හෙම්බිරිස්සාව වැළැඳී මවගේත් දරුවාගේත් ජීවිතය බේරා ගැනීම සඳහා කළ හැකි එකම දෙය වූයේ සීස සැත්කමකින් දරුවා බිහි කිරීම බව වෛද්‍යවරු තීරණය කළහ.

ඒ වන විට කළලයට සති 26ක් ගතවූවා පමණි.

ප්‍රසූතියෙන් පසු මාධවී පෞද්ගලික රෝහලටක ඇතුළු කැරිණි. දරුවාට (රිසන්දි)  එහි පහසුකම් නොවූයෙන් වෙනත් රෝහලටක මාරු කැරීමට සිදු විය.

දින 85ක්ම ඇය එම රෝහලේ සිටින්නීය. මාධවීගේ බිල රක්ෂණයෙන් ගෙව්වත් දරුවාගේ බිලට රක්ෂණ හිමිකම් නැත.

ගාල්ලගේ ගුවන් තොටුපොළේ ගුවන් යානා මෙහෙයුම් සේවකයෙකි.

දරුවා තවමත් ජීවත් වන්නේ ඔක්සිජන් සහායෙනි. තවත් දෙසතියකින් පමණ ඔක්සිජන් යන්ත්‍රයෙන් ඉවත් කළ හැකි වෙතියි ඔහු බලාපොරොත්තු වේ.

ඉහළ නැඟ ඇති රෝහල් බිල ගෙවීම මේ දෙදෙනාට ප්‍රශ්නයකි.

ගාල්ලගේගේ වැටුප ඩිරාම් 5025කි (රුපියල් 190000). ඔහුගේ මිතුරෝ දරුවාගේ බිලෙන් ඩිරාම් 55000ක් (රුපියල් 1998604.50 )ගෙවීමට උතව් කළහ.

බිල ගෙවීමට ආධාර ඉල්ලා ෆේස්බුක් පිටුවක් ද විවෘත කැර ඇත.

රෝහලේ වෛද්‍ය විශේෂඥ දොස්තර අනිල් රෙහෙමන්ඩ් කියනුයේ දරුවාගේ සංකීර්ණ ප්‍රශ්න නිසා දිගු කාලයක් රෝහලේ සිටීම නිසාත් බිල ඉහළ ගොස් ඇති බවයි.

එම රෝහලේ දවසක ගාස්තුව ඩිරාම් 3500කි (රුපියල් 127183.92  ).  ද්‍යෛවරයා පවසනුයේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරී ඇති බවයි.

දරුවා ගෙදර ගෙන යෑමට කිසියම් වැඩපිළිවෙළක් ගෙවිය යුතු බව ද ඔහු කියයි..

උදව් ඉල්ලමින් සමීර ගාල්ලගේ ඔහුගේ හා මාධවීගේ බැකු ගිණුම් පිළිබඳ විස්තර මෙසේ ඉදිරිපත් කර ඇත.

 පියාගේ ඉල්ලීම සහිත ලිපිය (ගිණුම් අංක ද එහි ඇත)

Dear

 

My pregnant wife Imesha Madhavee is living with me under my sponsorship visa as a house wife since 2012. Her delivery date was 22/05/2015 and we have planned to go to Sri Lanka for the delivery on 28/02/2015. She was suffering from High fever and cough on last 07/02/2015 and she was first admitted to Aster Hospital Mankhool Dubai. Doctors failed to diagnose the illness correctly. Within 3 days her condition worsened and she was transferred to the ICU department there and then only I came to know that they don't have sufficient capacity to treat her. Being helpless myself and Doctors have contacted the hospitals in Dubai but all of them refused except Mediclinic Welcare hospital Al Garhoud. We have transferred my wife there in critical condition with ventilator support to Welcare Hospital and doctors have diagnosed that she is suffering from influenza A H1N1 pneumonia.

 

At that time my wife was pregnant for six and half months (25 weeks) and as a result of her critical condition after 9 days treatment doctors decided to deliver the baby by immediate cesarean operation to save my wife's and baby's lives. My baby was born as extremely premature condition (26 Weeks) and at this moment baby is undergoing NICU treatments referenced by Dr. Khalil Ur Rehman, (MD., F.A.A.P, C.N.S); Consultant Neonatologist & Pediatrician 84 day’s treatment is estimated for the baby. My wife's condition improved a lot after the delivery. She was discharged from the hospital last 25/02/2015 and I have settled the outstanding amount by taking a loan.

However in order to process passport, visa, birth certificate etc for my daughter a document called birth notification is required. Hospital demanded to place a grantee cheque of 500,000 Dirham to release the birth notification which I have placed and our consulate officers have also visited and discussed with the hospital management regarding this because I don't have such a huge amount of money in my account.

 

My baby's health condition is stable at the moment. The baby is 36 weeks old now. Now the baby is fed from my wife's milk and we have started bottle feeding and breast feeding recently. But still she is supported by high flow oxygen support due to weak lungs. Since past three weeks we are waiting for her oxygen support to go down. Yesterday there was some progress to her condition and we hope our baby will come out of oxygen support within next two weeks.

 

At the moment the NICU bill of my daughter has exceeded 500,000 Dirham and the estimated cost for the total 84 days treatment is approximately 650,000 Dirham. I have only paid 45,000 Dirham as a deposit to the hospital against this huge bill.

 

Srilankan Community in Dubai has a small community called "SAHANA".

 

https://www.facebook.com/SahanaUae/info?tab=page_info

 

They came forward to help us in every aspect from the first day. They have forwarded our case to Srilankan Consulate General in Dubai, still helping, guiding and giving me courage to face this situation. Our consulate office helped me to process the documents for my baby and also informed our situation to foreign bureau. The case number is my passport number (N2727287). However still we didn't get any reply or help from the foreign bureau. My friends and colleagues are trying their very best to help me within their capacity. Because the bill is accumulating each day hospital admin keep calling me everyday reminding the due payments. My monthly salary is just 5025 Dirham and with this situation I am not able to pay such a huge cost by myself. With the current improvement my daughter might be able to go home by next two weeks. Kindly help us to pay the NICU Bill and to take our daughter home.

 

I have attached all the documents for your further reference.

 You can visit and get more details and photos from my Facebook page,

https://www.facebook.com/pages/Helping-Hands-for-Baby-Risandi/915824048470320

 Yours sincerely,

Sameera Gallage

00971 55 3852963

Mr. S L Gallage – Hatton National Bank (HNB), Nugegoda Branch Account No – 027020512524 (LKR Account)

03. Mrs. Imesha Madhavee Mallawa Arachchi - Sampath Bank, Narahenpita branch Account No – 104053646504 (LKR Account)

04. Dubai Islamic Bank, Sahara Branch, Sharjah, UAE Current account A/C number: 067520032410301 IBAN Number: AE740240067520032410301 Bank swift code: DUIBAEAD Address: P.O.Box:391072, Al Qouz, Dubai, UAE

(ඡායාරූප ඇන්තනි රොබට්සන් (ද නැෂනල් - එක්සත් අරාබි එමීර් රාජ්‍ය)

unnamed unnamedcccc

10426278_958162470903144_6525118470902668715_n 11002652_920719307980794_2566754533872840800_n 11018884_10205138390396076_349722772394331073_n 11081209_10205379461782710_2854117196334630018_n 11175052_955980294454695_6688414240948216585_n 11182180_949639311755460_7500654031326988775_n

10679989_10205138391516104_9153436869049591923_o-(1) 10679989_10205138391516104_9153436869049591923_o 10845726_10205138391556105_8737409795457096803_o 10991446_10205138392316124_183716348374587141_o 11026110_10205138391596106_2877273978405672794_o



අදහස් (0)

කිරිකැටියා ඩුබායි රෝහලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 925 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 418 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 274 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 833 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 715 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site