IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් ආයතනය ගැන දිනක විවාදයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රිකට් පාලක මණ්ඩලය  සම්බන්ධයෙන් හෙට දවස පුරා විවාදයක් පවත්වා තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලාංකිකයන් යනු බඩගින්න අමතක කර ක්‍රිකට් බලපු ජාතියක් බව කී ගයන්ත කරුණාතිලක මහතා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්  සිටි ලංකාවට මෙහෙම වූයේ ඇයිදැයි විමසා බැලිය  යුතු බව සඳහන් කළේය.

 



අදහස් (1)

ක්‍රිකට් ආයතනය ගැන දිනක විවාදයක්

බද්රානි Wednesday, 08 November 2023 09:24 PM

අද ලංකාවේ ක්‍රිකට් පරිහානියට හා ලෝකයේම විහිලුවට ලක්වී අවසානයි... අමිහිරි පරාජයන් ලෝක ක්‍රීඩා ලෝලීන්ගේ ගැරහුමට හා සමච්චලයට ලක්වුණා... සමහර අන්ත අසරණ පරාජයන් ලෝක වාර්තා අතරට එක්වුණා. අර සංගක්කාරගේ බිරිඳ හා භානුක රාජපක්ෂ කළ ප්‍රකාශයන් සමච්චලයට ලක් කරමින් උඩ පැනගෙන දැඟලුවා... ඔය කියන බඩ ගින්නේ වුණත් ක්‍රිකට් නැරඹූ ප්‍රේක්ෂකයින්ට මතකද..? ක්‍රීඩකයින් කිහිප දෙනෙක් "බෝන් එගේන්" සාමාජිකයින් වූ නිසා සමස්ත කණ්ඩායමම විවේචනයට ලක්වුණා. ඒක ඒ අයගේ විශ්වාසය හා ඇදහිල්ල.. අපි මනුස්සයින් ලෙස අනෙක් අයගේ ඇදහීම් නිග්‍රහයට ලක් නොකළ යුතුයි... විදේශ තරග සංචාර වලට කලින් ක්‍රීඩකයින්ට පිරිත් නූල් බඳිද්දී මේ රටේ කිසිවෙක් එයට නිග්‍රහ කළේ නැහැ... නමුත් ලොකුවට හිතාගෙන ඉන්න අනුන්ව හෙලා දකින මේ රටේ බහුතර මෝඩයින් රැලට තව සෑහෙන කාලෙකට ඒ ශාපෙන් මිදෙන්න බැහැ... තව අන්ත පරාජයන් අත්විඳින්න සිදුවෙයි!!! මට හිතෙන්නේ ජයග්‍රහණය ලාංකිකයින්ට සුදුසු නැහැ... පාර්ලිමේන්තුවේ ක්‍රිකට් ප්‍රශ්න තලුමරනවා අසා සතුටු වෙයල්ලා උඩගු උද්දච්ජ මිනිසුනේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 839 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1486 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 321 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1355 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 462 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1177 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39635 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site