IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික කොන්ත‍්‍රාත්තු අත්සන් කිරීමේ තීරණාත්මක සාකච්ඡාවක්

මාස ගණනක් තිස්සේ දිග් ගැස්සෙමින් යන ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡුාවක් හෙට (17 වැනිදා) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර ඇතිකරගනු ලබන ‘වාර්ෂික’ ගිවිසුම සාමාන්‍යයෙන් අත්සන් කරනු ලබන්නේ අපේ‍්‍රල් මාසයේදීය. එහෙත් මෙවර ගිවිසුමට අත්සන් කිරීමට පෙර කී‍්‍රඩකයන් සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකගතාවක් නොමැති වීමෙන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම දිනෙන් දින කල් දමන ලදි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් සියයට 25 ක ප‍්‍රමාණයක් කී‍්‍රඩකයන් ඉල්ලා සිටින බවයි. -බොහෝ දෙනා කියනවා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මුදල් නැතිව බංකොලොත් කියලා. ඒත් ඇත්තටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මුදල් නැතිවුණේ කී‍්‍රඩාංගණ හදලා නොවෙයි, අපට ලැබුණ මුදල් වලින් 70% ක් විතර කී‍්‍රඩකයන්ට ගෙවන්න සිදුවණ නිසායි. තවත් 15% - 20% ක් විතර කි‍්‍රකට් සංවර්ධනයට යොදන්න සිදුවුණා ” යයිද එම නිලධාරියා පැවසීය. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පාකිස්තානු තරගාවලියට සහභාගි වූයේද වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමකින් තොරවය. පසුගිය වසරේ ගිවිසුම් ප‍්‍රකාරව, තමන්ගේ ගෙවීම් ප‍්‍රමාද වීම නිසා තදබල කි‍්‍රයාමාර්ගයක් ගැනීමටද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් සූදානම්ව සිටි නමුත් කී‍්‍රඩා ඇමතිවරයාගේද මැදිහත්වීමෙන් පසු, මේ වසරේ මාර්තු 31 වැනිදාට පෙර එම ගෙවීම් නිමාකරන ලදි. මේ අතර ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත එස්. එල්. පී. එල්. තරගාවලියට කී‍්‍රඩා කිරීම සම්බන්ධයෙන්ද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් නැවතත් සිතමින් පසුවන බවද දැනගන්නට තිබේ. එස්. එල්. පී. එල්. තරගාවලියට කී‍්‍රඩා කිරීම සඳහා සියලූම කී‍්‍රඩකයන් කැමැත්තෙන් සිටින බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීහු කියති. එහෙත් ඒ සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට සහ විදේශීය කී‍්‍රඩකයන්ට කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් ජාතික කණ්ඩායමේ ඇතැම් දෙනා ප‍්‍රශ්න කරමින් සිටින බවත් දැනගන්නට තිබේ. -එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ, ඒ අය නැතිව එස්. එල්. පී. එල්. තරගාවලියට යන්නයි වෙන්නේ” යයිද ඒ පිළිබඳව කළ විමසීමකදී තවත් ඉහළ නිලධාරියෙක් පැවසීය. 2012 එස්. එල්. පී. එල්. තරගාවලිය හඳුන්වාදීමේ ප‍්‍රධාන මාධ්‍ය සාකච්ඡුාව අද (16 වැනිදා) පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික කොන්ත‍්‍රාත්තු අත්සන් කිරීමේ තීරණාත්මක සාකච්ඡාවක්

gama Monday, 16 July 2012 05:52 PM

ස්ලිපල් එක අනිවාර්යෙන්ම තියෙන්න ඔනේ මොකද ඉන්දියාට පේන්නත් එක්ක අපිත් ආසාවෙන් ඉන්නේ අපේ අයගේ දස්කම් බලන්න.

:       0       0

පුංචා Monday, 16 July 2012 06:06 PM

සිසිරට පොඩ්ඩක් අවුල් වගෙයි

:       0       0

වන්නි Monday, 16 July 2012 12:21 PM

අනේ ඉතින් ඒ ගොල්ලෝ එලවලා ඔයාලා ක්‍රිකට් ගහන්නකෝ.. එතකොට එයාලට ගෙවන්න ඕනේ නෑනේ..

:       0       0

සිසිර Monday, 16 July 2012 12:24 PM

පළමුව මුදල්.දෙවනුව රට.

:       0       0

අන්කල් Monday, 16 July 2012 12:25 PM

අනේ එස්.එල්.පී.එල්. නතර කරන්නකෝ.

:       0       0

සිසිර Monday, 16 July 2012 02:25 PM

ඒ කියන්න ක්‍රීඩකයොත් උද්ගෝෂණ කරනවද ? දන්නේ නැති නිසයි අහන්නේ

:       0       0

අන්කල් Monday, 16 July 2012 01:55 PM

ඔවුනේ අනේ.ඉක්මණට පඩි වැඩි කරන්න.ඒ අයත් ‍ඉන්නේ හරි අමාරුවෙන් වෙන්න ඇතිනේ.

:       0       0

ර්‍ආර් ඒ ඩී ඒ Monday, 16 July 2012 03:19 PM

ක්‍රිකට් ක්‍රීඩකයෝ ලොකු උත්සාහයක් දාන්න ඕනෙ මේ ක්‍රීඩා කරන කාල සටහන් වලට ක්‍රීඩා කරන්න. හිතලා බලන්න පහුගිය 2011 ජූනි ඉදන් ඒ මිනිස්සු ගෙදර හිටපු දින ප්‍රමානය..? අනික 25% ක්, හම්බ කරන ක්‍රීඩකයන්ට දුන්නම පාලක මන්ඩලයට ඈති පාඩුව මොකක්ද? නිලදරුවන් සෑහෙන හම්බ කරනවා මුකුත්ම නොකර... මම හිතන්නෙ ක්‍රීඩ්කයන්ගේ ඉල්ලීම් සදාරනයි කියලා...! SLPL තරගාවලියට විදේශ ක්‍රීඩකයන්ට ගෙවන මුදලට සමාන හෝ වෑඩි මිලක් අපේ අයට ගෙවන්න ඕනෙ... අපේ කොල්ලො එතරම්ම දක්ශයෝ..!

:       0       0

ජී ම හෑ Monday, 16 July 2012 03:25 PM

සිසිර සහ අන්කල් වෙත... ඔච්චර ගුනමකු වෙන්න එපා...ක්‍රිකට් ගහන්න ඔහෙටයි මටයි බෑනේ... එකනේ ඔහේලා ඔහොම ඉදලා අපේ ක්‍රිකට් ගහන කොල්ලෝ ලෝක පූජිත උනේ..! ඔය කෑගහන සිසිර වාගේ දේශප්‍රේමී අය තමයි මේ රටේ වෑඩි හරියක් ඉන්නේ. එකනේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ... තව මිනිහෙකුට හරි යනවා බලාගෙන ඉන්නම බෑනෙ අම්මපා...!

:       0       0

අසින්ත Monday, 16 July 2012 04:05 PM

@ජී ම හෑ මම ඔය කියන දේට සම්පූර්ණ එකගයි 1000%

:       0       0

චුලා බහරේන් සිට Monday, 16 July 2012 04:37 PM

තරග බලන අයට ගානක් දෙන විදිහේ වැඩපිළිවෙලක් නැද්ද ....... දැන් ගොඩක් අය තරග බලන්නේ නැ නේ ....

:       0       0

හොට් Monday, 16 July 2012 04:46 PM

ක්‍රිකට් පඩි ගැන කතා නොකර තරග පඩිය වැඩි කරන්න බලාගත්තනම් හොදයි නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 430 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 991 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 304 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 194 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4720 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 975 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site