ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්‍රිකට් ක්‍රීඩකයා මරුට : ගුරුවරයෙක් සැකපිට
ධම්ම Friday, 23 September 2016 07:05 AM
අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපලයි වගේ මේ කාලේ. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.(ම)
සකුන්තලා Friday, 23 September 2016 07:20 AM
ඉස්සර ගුරුවරයෙක් කිව්වහම ගෞරවයක් සමාජය වෙතින් ලබාගත් පුද්ගලයෙකු ලෙසයි සැළකුනේ. එහෙත් අද වනවිට ගුරුවරයෙකු කී විට මැවී පෙනෙනුයේ එහෙම පුද්ගලයෙකු නොවේ. හැමෝම එහෙම නොවුණාට සමාජ කතිකාවත ඒ ආකාරයට ඇතිවෙලා තිබෙනව බව නම් නොකිවයුතුමනාය. (නි)
ප්‍රනාම් Friday, 23 September 2016 09:27 PM
මගේ කණගාටුව සහෝදරයා!
නිමන්ත Friday, 23 September 2016 08:19 AM
ක්‍රිකට් ක්‍රීඩකයින්ට හරිම අපල කාලයක් අනතුරු වලින් (නි)
නිමන්ත පතිරණ Friday, 23 September 2016 08:36 AM
මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාහන වලින් ටිකක් අපලයි වගේ. (නි)
මොහාන් Friday, 23 September 2016 08:51 AM
කණගාටුදායක පුවතක් (නි)