20-20 ලෝක කුසලානය කි‍්‍රකට් තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර තරගය බැලීමට ටිකට් ගැනීමට මහා සෙනගක් කොළඹ තර්ස්ටන් විදුහල කී‍්‍රඩාපිටියට එක්රොක්වූහ.
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කි‍්‍රකට් ටිකට් ගන්න පොරේ
දුමින්ද Thursday, 04 October 2012 07:55 PM
ජාතික ආදායම වැඩි වෙනවා නම් හොදයි. (නි)
වරුණ Friday, 05 October 2012 07:49 AM
මේවා ඇතුලේ තියෙන්නේ ව්‍යාපර තමයි (ස)
චන්ද්‍රසිරි Friday, 05 October 2012 03:06 PM
අවසන් තරඟය නරඹන්න ටිකට් දැන්ම අරන් තියාගන්න (ස)
අනුර Thursday, 04 October 2012 05:35 PM
අපේ සිංහයින්ට ජය වේවා (ස)
සිල්වා Thursday, 04 October 2012 05:35 PM
අනේ වාසනාවන් ,සුදු මහත්තයාව මැච් එක පෙන්වන්න එක්ක යන්න (ස)
පහන් Thursday, 04 October 2012 06:13 PM
ශ්‍රී ලංකා - පාකිස්ථාන් තරගයෙන් දිනන්නේ කවුද කියලා මම පොඩි එකාගෙන් ඇහුවා. ඌ කියපි අමුතු නමක්. මට නම් ඕවා තේරෙන්නේ නැහැ ඕන්. (නි)
යොහාන් Thursday, 04 October 2012 06:35 PM
මේ ටිකට් විකුණලා ඉවර නැද්ද තාම..!(නු)
මතීස් Friday, 05 October 2012 04:02 PM
අපිට ටිකට් නැද්ද ??? (ස)