IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ක්‍රිකට් නායක කල් ගනී : කළමනාකරු එෆ්සීඅයිඩියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු තරග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටර් අද (14) එහි පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ද අද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබුණත් ඔහු අද එෆ්සීඅයිඩියට නොපැමිණි අතර ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.

(වීඩියෝ කසුන් පතිරණ)

(ඡායාරූප ලහිරු හර්ෂණ)

IMG_8422 IMG_8425 IMG_8427

 

 



අදහස් (0)

ක්‍රිකට් නායක කල් ගනී : කළමනාකරු එෆ්සීඅයිඩියේ

වෙල්ගම Monday, 18 January 2016 06:23 AM

භාණ්ඩාගාර බිල්පත් වංචාව ගැන හොයන්න රවී මහාත්තයව එෆ්සීඅයිඩී එකට ගේන්නේ කවද්ද..නියම යහපාලනය මේක නම්. (බ)

:       0       0

මොහාන් Monday, 18 January 2016 06:31 AM

වෙල්ගම , කොහෙද හිටියේ මෙච්චර දවසක්? භාණ්ඩාගාර බිල්පත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරල එ්කෙන් වංචාවක් නැහැ කියලා ඔප්පු වුණා කියල දන්නේ නැද්ද ? කවුරුවත් කියන පලියට කියවන්න එපා. (බ)

:       0       0

ඉන්දික Monday, 18 January 2016 06:48 AM

යහ පාලනය කියන්නේ ''බඩුත් හාමුදුරුවන්ගේ , නඩුත් හාමුදුරුවන්ගේ " කියන එකට (බ)

:       0       0

දහම් Monday, 18 January 2016 07:28 AM

හැබැටම භාණ්ඩාගාර බිල්පත් වංචාව යට ගහපු එක යහපාලනෙට ගැලපෙන්නේ කොහොමද? ඇයි ඒ ගැන ජනාධිපති හෝ අගමැති ජනතාවට පැහැදිලි උත්තරයක් නොදෙන්නේ? (කෞ)

:       0       0

අමල් Monday, 18 January 2016 07:50 AM

හෙල්පින්ග් හම්බන්තොට ,කොටින්ට සල්ලි දීපුවා ඒවා තමා හොයන්න ඕනි ඒවා. සුබ අනාගතයක් කාලේ ගහපු ගැහිලි එක්ක මේවා සිම්පල්.(බ)

:       0       0

ලංකා Monday, 18 January 2016 08:06 AM

වෙල්ගම ඔයා හරි කෝ ඒ දේවල් හොයන්නේ නැද්ද? යකාගේ යහපාලනේ නේද මේක. (බ)

:       0       0

උදාරත් Monday, 18 January 2016 08:31 AM

සීඅයිඩී එක හොඳට වැඩ කරන්න ඕනේ (ම)

:       0       0

සිල්වා - බර්ලින් Monday, 18 January 2016 09:14 AM

ලංකාවේ ක්‍රිකට් වැඩි කාලයක් යන්න ඉස්සෙලා කොදෙවුවන්ගේ තත්වයට වැටෙනවා , සුමතිපාල , ධර්මදසලා මාරුවෙන් මාරුවට ඔවුන්ගේ සල්ලි බලය නිසා ලොකු පුටුවට පොර කනවා මිසක් දිර්ගකාලින වැඩසටහන් නැත , දිනෙන් දින ක්‍රිකට් වල පල්ලට යනවා (ම)

:       0       0

චමල් Monday, 18 January 2016 09:27 AM

කවුරුත් කියන පලියට කියවන්න එපා. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනාද කියලවත් දන්නේ නැති අය විකාර කියවනවා. එතන කිසිම අක්‍රමිකතාවක් වෙලා නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 91 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 162 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 167 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1938 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2815 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2082 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36872 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site