ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය (2011-12) ලබන දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා අද(22) පැවසීය. නාම යෝජනා කැඳවීම සිකුරාදා (25) සිට සිදු කිරීමට නියමිත බවත් පැවසු ඒ මහතා එදින සිට ඉදිරි සති දෙකක කාලයක් තුළදී එම නාම යෝජනා කැඳවීම අවසන් කරන බවද පැවසීය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයක් අවසන් වරට පවත්වා ඇත්තේ වසර 2004 මාර්තු 24 වැනිදාය. විසුරුවා හරින ලද ක‍්‍රිකට් අතුරු කමිටුව පසුගිය ජුලි 4 වැනිදා ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ක‍්‍රිකට් නිලවරණය දෙසැම්බර් 27
හේමා-අබුඩාබි Wednesday, 23 November 2011 10:25 AM
සුභවාදී ලෙස විසදේවා.. දේශපාලනය සම්බන්ධ නොවේවා...