ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නව නිලධාරීන් තෝරා ගැනීම සඳහා පසුගිය 3 වැනිදා පැවැති නිලවරණය (2012-13) එම ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පැවත්වා තිබෙන බැවින් ඒ පිළිබඳ ව පරීක්‍ෂණයක් පවත්වන ලෙස එහිදී විනිසුරු කමිටුවට තරග කිරීමට සූදානම්ව සිටි හිටපු ටෙස්ට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. තිලකරත්න මහතා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල ඊයේ (07) විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්) අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සභාපතිවරයාට යොමු කර ඇති බව වාර්තා වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සිය සාමාජික රටවලට උපදෙස්දී තිබුණේ නිලවරණ පැවැත්වීමේදී දේශපාලන බලපෑම් වලින් තොරව පැවැත්වීමට වගබලාගතයුතු බවය.
අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක්
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ක‍්‍රිකට් නිලවරණය නීතිවිරෝධි බවට ක‍්‍රිකට් සභාවට හෂාන්ගෙන් පැමිණිල්ලක්